එල එලඅඩෝ පුවා පට්ට නේ බන්.තොට අරව දෙන්න එපා කියල ජී.ටී.ලොක්ක කියනවා..ඔන්න මගේ 3000 වෙනි පොස්ට් එක උබේ ත්රෙඩ් එකේ.



නෑ බංලොක්කා මගේ තියෙන ග්රැෆික් කාඩ් එකේ වීජීඒ පොට් එකට දැන් මොනිටරේ සම්බන්ධ කරල තියෙනවා ඩීවීඅයි පොට් එකට මට පුළුවන් වෙයිද ඩීවීඅයි වීජීඒ වලට හරවන ඇඩැප්ටරයක් හරහා විවු සොනික් සීටීආර් වර්ගයේ මොනිටරයක් සම්බන්ධ කරන්න එතකොට ඒක් සැම්සුන්ග් එල්.ඊ.ඩී වර්ගයේ වන අතර අනික සී.ටී.ආර් වර්ගයේ වෙයි අවුලක් වෙන එකක් නෑ නේද කාඩ් එකට අවුලක් වෙන එකකුත් නෑ නේද


රෙසලූශන් අඩු ෆිල්ම් මේ මොනිටරේ ඇදිල පේන්නෙ ඒකයි ගලව ගලව ගහල එපා වෙලා තියෙන්නෙ බන් තෑන්ක්ස් හොදේ ලොක්කානෑ බං
කිසිම අවුලක් නෑ
මොනිටර් දෙක එක වගේ වෙන්න ඕනි කියලා නියමයක් නෑ
අර එක වගේ දෙකක් ගත්තම ලස්සනට තියන්න පුලුවන් එක විතරයි![]()
e mona reddak da eeeeeeeeeeeeeeeeeeeeeeeeඑක vga card එකට මොනිටර් දෙක තුනක් ගැහුවොත් මොකක් වෙයිද ?
ඈ..

ගහලා බලපන්කෝඑක vga card එකට මොනිටර් දෙක තුනක් ගැහුවොත් මොකක් වෙයිද ?
ඈ..




හොදනම් අරවා එකක් දාලා එහෙම යන්න ඉතින්![]()


