නවය වසරේ ඉද්දි තමා පලවෙනි වැල බැලුවෙ ..අපිට වැල් දාල දෙන අයියා අපේ ස්කොලේමයි ගෙවල් ගාව..ඌ 11..ඌ ගෙදර කවුරුත් නැති වෙලාවෙ වැල් බල බල ඉදල උගේ තාත්තා ඇවිල්ලා ...මූට එදා පාරට ගෙනල්ලා කලිසම ගලවල වේවැලෙන් ගැහුව පුකට නිල් වෙන්නම...එදානම් මට නින්ද ගියෙත් අරෑට ගහපු හැටියට ...අපේ ගෙදරින් මට ඌව ආශ්‍රය කරන්න තහනම් ..මූට රට ඉන්න කාගෙන් ද පෙන් එකක් හම්බෙලා 1GB..ඒ දවස් වල මහමෙරක් වගෙ ඔය පෙන් එක...මූ අපිට පෙන් එකට වැල දාල ස්කොලේදි දෙනව...ඒ වුනාට අපි මුගේ ගෙදර පැත්ත පලාතේ යන්නේ නෑ..ස්කොලේ දි බඩු හුවමාරැ කර ගන්නේ ....
