මචන්ලා, අපි හැමෝම තාමත් ආදරය කරන ඒ පරිඝණක සහ අන්තර්ජාල මතකය පොඩ්ඩක් අවදි කරමුද? 




අඩෝ මම මුලින්ම ඉන්ටර්නෙට් කියලා ගත්තේ සන්ටෙල් ලගේ මගුල් පැකේජ් එකක්.අයියෝ ස්ක්රීන් සේවර් එකක් (මාළු ටැංකියක්) ඩවුන්ලෝඩ් කරගන්න පැයක් විතර බලං හිටියා මතකයි.

2001—2002 කාලේ ඊමේල්ස් යවන්න පාව්ච්චි කරන්න තිබුනෙ Hotmail සහ Yahoo. Hotmail දුන්නේ 2MB Yahoo දුන්නේ 4MB. ඒ කාලේ අපි yahoo.co.uk වල ඊමේල් අකවුන්ට්ස් හදාගන්නවා මොකද ඒකේ තව වැඩිපුර 2MB දෙන නිසා.
පස්සේ Google ගේමට බැස්සා 1GB ෆ්රී ඊමේල් ස්ටෝරේජ් එකක් එක්ක. මුල් කාලේ Gmail ඊමේල් අකවුන්ට් එකක් හදාගන්න කවුරුහරි අකවුන්ට් එකක් තියෙන කෙනෙක් අපිට ඉන්වයිට් කරන්න ඕන.![]()
සමහරක් එවුන් සිරාම ලව් කරලා මීට් වෙන්න පවා ආපු උන් හිටියා...
ඉස්සර wow.lk එකේ පබ්ලික් චැට් එකක් තිබ්බා... කෙල්ලොන්ගේ නම් හදාගෙන කොල්ලොන්ට දීපු ආතල්..සමහරක් එවුන් සිරාම ලව් කරලා මීට් වෙන්න පවා ආපු උන් හිටියා...
![]()
නෙට් ගියත් බලන්නේ කාර් බයික් 
SriZone ekath patta site eka.. passe thama Elakiri ekata awe.. 
SLT CDMA Phone eken com port eken net giye. Card dala thamai use kare. Apo dialup connect karaganna e kale kapu kattak![]()

issra 3g signal na bn patta slow
ow ow hadda dote thmaa inne
school yanna klin download wenna daala gihilla eddi thaama yanawa
mehema wela nathuwa athi ekektath hina wenna epa 
happa. email nam. mulin yahoo and hotmail thama. slt ekenuth ekak dunnane free. ekath thibuna. passe 2005 wage google account eka hamba una.
fb enna kalin thawa mokakda manda social media site ekak thibuna. e deka tama use kare

