පරිඝනක ක්‍රියාකරවන්නෙකු අවශ්‍යයි

Thenukaz

Member
Aug 14, 2017
14
2
3
පරිඝනක ක්‍රියාකරවන්නෙකු අවශ්‍යයි

බොරලැස්ගමුව අලුතින් අරභන ලද කාර්යාලක් සදහා පරිඝනක ක්‍රියාකරවන්නෙකු අවශ්‍යයි. (පිරිමි/ගැහැනු)

Salary සාකච්ඡා කර ගත හැකිය.

Computer knowledge and General English knowledge is a must.

වැඩිදුර තොරතුරු සදහා inbox