පරිණාමය සිදුවෙන විදිය හොයාගෙන ඉවරද?

AnuradhaRa

Well-known member
  • සදකත් කියනව මේ ගැන ඔක්කොම හොයාගෙන ඉවරයිලු :baffled:

    Code:
    https://youtu.be/JAtYpu9J3qY?t=76

    image-20210401175436-1-1617279878885.png
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: NRTG and Nanosudha

    AnuradhaRa

    Well-known member
  • මිනිස්සු වඳුරොන්ගෙන් පැවත ආව නම් එහෙනම් තාම වඳුරෝ ඉන්නේ කොහොමද ?
    වදුරන්ගෙන් කොටසක් තමා මිනිස්සු වුණේ, අනිත් කොටස තාම වදුරො ;) අනේ මංද ඕව ඉතිං
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මිනිස්සු වඳුරොන්ගෙන් පැවත ආව නම් එහෙනම් තාම වඳුරෝ ඉන්නේ කොහොමද ?

    වදුරන්ගෙන් කොටසක් තමා මිනිස්සු වුණේ, අනිත් කොටස තාම වදුරො ;) අනේ මංද ඕව ඉතිං
    ඇයි බන් හැම එකාම ඕක කියන්නෙ මිනිස්සු වඳුරොන්ගෙන් ආව කියලා
    මිනිස්සු සහ වඳුරො දෙන්නම ඉස්සර ඉඳපු වඳුරෙක් වගේ වෙන සතෙක්ගෙන් තමයි හැදිලා තියෙන්නෙ
    තවත් අතීතෙට ගිහින් බැලුවොතින් බල්ලො සහ මිනිසස්සුත් එකම සතෙක්ගෙන් ආපු කාලයක් තියනවා
    තවත් අතීතෙට ගිහින් බැලුවොත් මිනිස්සු සහ ඩොල්ෆින්ලත් එකම සතෙක්ගෙන් ආපු කාලයක් තියනවා
    තවත් අතීතෙට ගිහින් බැලුවොතින් කුරුල්ලො සහ මිනිස්සුත් එකම සතෙක්ගෙන් ආපු කාලයක් තියනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,033
    1
    61,166
    113
    Mother Earth
    වදුරන්ගෙන් කොටසක් තමා මිනිස්සු වුණේ, අනිත් කොටස තාම වදුරො ;) අනේ මංද ඕව ඉතිං
    සඳකැන් පොන්නයා ගැන කවුරු හරි ටෝක් දුන්නොත් ඔය ගොං ප්‍රශ්නේ අහපන්. උගෙ කට ලොක් වෙනවා. 😁 අත්දැකීමෙන් කියන්නේ.
     
    • Wow
    Reactions: AnuradhaRa

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    මිනිස්සු වඳුරොන්ගෙන් පැවත ආව නම් එහෙනම් තාම වඳුරෝ ඉන්නේ කොහොමද ?
    methaninma pehedili! me gena argue karala wedak naa.
    man hithanne godak minissu mehemai hihthan innnee. dawasak ara dr.zaik naikuth kiyanawa mekama.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මිනිස්සු වඳුරොන්ගෙන් පැවත ආව නම් එහෙනම් තාම වඳුරෝ ඉන්නේ කොහොමද ?
    සමහර වඳුරන්ට මොළේ අවුලක් නිසා පරිණාමය ලේට් වුණා.. @2osama කියන්නෙ එහෙම වඳුරෙක්..:yes: