පරිණාමය සිදුවෙන විදිය හොයාගෙන ඉවරද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මිනිස්සු වඳුරොන්ගෙන් පැවත ආව නම් එහෙනම් තාම වඳුරෝ ඉන්නේ කොහොමද ?
    කතාවක් කියන්නම්. මේක මට හිතුන දෙයක් දැන්.හිතහන්කෝ වන්දුරොන්ගෙන් කොටසක් වෙන තැනකට ගියා කියලා දූපතකට වගේ. එතන ගස් අඩුයි. ඉතින් සමහර වඳුරො පටන් ගත්තා පොඩ්ඩක් කෙලින් හිටගෙන තැනිතලාවෙ යන්න .එතකොට මහන්සිය අඩුයි. .එතකොට ඔය අතරෙ වඳුරො අතර රන්ඩු ඇතිවෙනවනෙ. එතකොට එතන ඉන්න කකුල් 4 වඳුරො සහ අර පොඩ්ඩක් කෙලින් යන වඳුරො අතර වලි වලින් කෙලින් යන වඳුරන්ට වාසි උනා. මොකද ශක්තිය ඉතුරු වෙන නිසා සහ උන්ගේ ඉස්සරහ ගාත් වලින් පොඩ්ඩක් රන්ඩුවට සපොර්ට් එක නිසා. එතකොට දිනන්නෙ පොඩ්ඩක් හිටගන්න පුලුහන් එවුන්න්නෙ. දැන් මොකද කරන්නෙ වැඳිරියෝ පැටව් බෝ කරන්නෙ අර පොඩ්ඩක් කෙලින් උන වඳුරෝ එක්කමයි. මොකද උන්නෙ දිනන්නෙ. දැන් එතකොට අර කකුල් හතරෙන් යන උන් ප්‍රජනනය කරන්නෙ නැති නිසා උන් නැති වුනා. මේ ඔක්කොම මේ දූපතේ වෙනකල් අර ඉස්සෙල්ලාම හිටිය වඳුරෝ ඒ විදිහටම අර මුල් තැන ඉන්නවා.. මොකද උන්ට ප්‍රශ්නයක් නැති නිසා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,026
    1
    61,161
    113
    Mother Earth

    උබ කියපුදේ පැහැදිළියි. Intentionally මම ගොන් ප්‍රශ්නයක් ඇහුවේ thread එක untrack කරල සඳකැන් පොන්නයව හලන්න. අපි මොකටද කොහෙවත් ඉන්න පොන්නයෙක් කියපු එකක්‌ අල්ලන් ෆයර් වෙන්නේ.🙂
     
    • Like
    Reactions: jamiezue

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    මිනිස්සු වඳුරොන්ගෙන් පැවත ආව නම් එහෙනම් තාම වඳුරෝ ඉන්නේ කොහොමද ?
    එහෙම වදුරෙක් නෙවි, එ සතා වදුරෙක් වගේ, පොඩි කාලේ තමා අපි වදුරන්ගෙන් පැවතෙනව කියල කිවුවෙ.
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,936
    113
    1671703918530.png