පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඉතින් වානරයෝ එක්ක තියන සම්බන්දෙත් එහෙමම තමයි :lol:

    මොකක්ද එතකොට උඹ කියන ප්‍රශ්නේ?

    අර එක ගාථාවෙන් රහත් වෙච්ච සීන් එක මතක් වුණා
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Screenshot_20230106-171625_Chrome.jpg

    ඔයාට බුද්ධිය දෙන්න නම් මට විදිහක් නෑ එඩ්වඩ් සිඤ්ඤෝ.

    උඹ ඇහුවා මම දන්න විදිහට පරිණාමවාදය අනුව ඌරා සහ මිනිසා අතර සම්බන්ධය මොකද්ද කියලා.
    මම උත්තර දුන්නා මම දන්න විදිහට පරිණාමවාදය අනුව ඌරා සහ මිනිසා අතර සම්බන්ධය.

    දැන් උඹ ඒක උස්සගෙන එනවා. 😂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    පිනට කකා පරිණාමවාද කතා කරන උපාසක බැල්ලිගෙ පුතා බම්ප්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    පවු බන් . අන්න වෙන ත්‍රෙඩ් එකක් දාල රී ගන්නවා erozanගේ බයි ගු වලට බැහැල ඕකා.

    ත්‍රෙඩ් එක පටන් ගත්තේ පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් කියල, ඉවර උනේ පරිණාමවාදය ගැන මම නොදන්න දේවල් කියල :rofl:

    අර එක ගාථාවෙන් රහත් වෙච්ච සීන් එක මතක් වුණා

    මූ දන්නේ නෑ කියන්නේ හංගල

    View attachment 193895
    ඔයාට බුද්ධිය දෙන්න නම් මට විදිහක් නෑ එඩ්වඩ් සිඤ්ඤෝ.

    උඹ ඇහුවා මම දන්න විදිහට පරිණාමවාදය අනුව ඌරා සහ මිනිසා අතර සම්බන්ධය මොකද්ද කියලා.
    මම උත්තර දුන්නා මම දන්න විදිහට පරිණාමවාදය අනුව ඌරා සහ මිනිසා අතර සම්බන්ධය.

    දැන් උඹ ඒක උස්සගෙන එනවා. 😂

    ඔව් ඉතින් ඒක ඉගන ගත්තෙත් පස්සේ නේද? :lol:

    Chimp අපිට දුරින් නෑයෙක් වෙනවා. හැබැයි pig එහෙම නෑ. 0.4%ක ලොකු වෙනසක් තියෙනවා.

    දැන් එතකොට මොනවද හංගල තියෙන්නේ?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහරු තමන්ගෙ නම කියලා අපිට කතා කරනවා. 😂
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් පරිණාමවාදය කියන්නේ ලෝකෙට මුලින්ම වදුරෙක් ඇවිත් උගෙන් මිනිස්සු හදුනා කියන එකද ? :rofl:
    නැත්නම් හැමදේම ටිකෙන් ටික විකාශනය උනා කියන එකද ??
    වදුරෙක්ගෙන් පරිණාමවාදය අල්ලගන්න එක මෝඩ කතාවක් ..

    කොහොමත් ඕක ඇතුලෙම "වාදය" කියලා තියනව.. නියමයක් වත්, මේක තමයි ඇත්ත කියලා කියන්න යන්නේ නෑ .
    ආගම වල එන අතීතයේ විතරක් සිදුවුන දැන් වෙන්නේ නැති ෆැන්ටසි මන්සත්ගාත වලට වැඩිය නම් ඕකේ තර්කයක් තියනව.
    ඒ වුණාට අර සදකත්ද මොකාද එකා කිව්වනෙ පරිණාමවාදය ඔප්පු කරල ඉවරයි කියල :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    ඒ වුණාට අර සදකත්ද මොකාද එකා කිව්වනෙ පරිණාමවාදය ඔප්පු කරල ඉවරයි කියල :baffled:
    ඒක ඉතින් උගෙන් අහගනින්.
    වාදයක් / නියමයක් කියන දේ තේරෙන්නේ නැති එකෙක් .
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    • Like
    Reactions: AnuradhaRa

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    Humans are 8% virus.













    පරිණාම වාදයට කලින් බුදු දහම චුට්ටක් අධ්‍යයනය කරන්නකො. අග්ගඥ්ඥ සූත්‍රය කියවලා තියෙනවද?
    ඔය කියන්නේ රේඛීය චින්තනය ගැන. ඒ කියන්නේ ආරම්භ යක් සහ අවසානයක් අනිවාර්යෙන් තිබිය යුතුයි කියන එක. බුදු දහම රේඛීය චින්තනය ප්‍රතික්ෂේප කරනවා. පරිණාම වාදයයි බුදු දහමයි එකට තියන්න පුලුවන්නම් අයි පරිණාමවාදය හරියි කියන අය බුදු හාමුදුරුවෝ සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුව කියන තැන දි හිර වෙන්නේ. එතකොට ඒක බොරු කියල කියනවා එයාලා. පරිණාම වාදයට අනුව එයාලා ගණනය කරලා කියන්නේ ලෝකේ අතිඋණේ මීට අවුරුදු බිලියන 4.5 කට කලින් කියල. ජීවීන් ඇතිනේ බිලියන 3.5 කට කලින් කියල..😐

    බුදු දහමට අනුව බුදු හමුදුරුවොන්ට වත් මේ cycle එක ආරම්බයක් පෙන්න ආපස්සට බලන්න බැහැ .
    විශ්වය කියන්නේ එක cycle එකක් විතරයි .
    සංකෝචනය වෙලා විනාස වෙලා යනවා සේරම දේවල් ඉතිරි වෙන්නේ අරූප ලෝක විතරයි (විනාස වෙන විදි තිනවා සන්කොචනයේදී ඒ ඒ හේතුවට අනුව මොන තලය දක්වා විනාස වෙනවද කියල තීනාව ) එහෙම විනාස වෙද්දී පහල තල වල අයත් ඉහල තල වල උපදිනව.(සමහර අය කියනව වෙන විශ්ව වල උප්දදින කතා බුදු ධහමේ එහෙම කියල නැහැ ). ඊට පස්සේ කාලෙකින් ප්රසාරණය වෙද්දී දේවල් නැවත හැදෙන්න ගන්නව.


    “There comes a time, bhikkhus, when after the lapse of a long period this world contracts (disintegrates). While the world is contracting, beings for the most part are reborn in the Ābhassara Brahma-world. There they dwell, mind-made, feeding on rapture, self-luminous, moving through the air, abiding in glory. And they continue thus for a long, long period of time.

    “But sooner or later, bhikkhus, after the lapse of a long period, there comes a time when this world begins to expand once again. While the world is expanding, an empty "palace of Brahmā"(බ්‍රහ්මවිමානං) appears. Then a certain being, due to the exhaustion of his life-span or the exhaustion of his merit, passes away from the Ābhassara plane and re-arises in the empty palace of Brahmā. There he dwells, mind made, feeding on rapture, self-luminous, moving through the air, abiding in glory. And he continues thus for a long, long period of time.
    ------ Post added on Jan 6, 2023 at 6:48 PM
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    The main differences are NOT the percentages at all. In contrast to Great Apes, who have 48 chromosomes (eg chimpanzee, gorilla, and orangutan) modern humans and Neandertals, Denisovans have and had, respectively, 46 chromosomes. The reduction in chromosome number was caused by the head-to-head fusion of two ancestral chromosomes to form human chromosome 2 (HSA2). Sequences that once resided near the ends of the ancestral chromosomes are now interstitially located in 2q13–2q14.1.
    This is the single cause that led to the separation of the human species from the great apes.