පරිපාලකයන් හඳුනා ගනිමු (2)

Bekam

Well-known member
  • Jun 13, 2010
    7,549
    4,305
    113
    61729955-2005752249552609-5381574007340400640-n.jpg
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    පැහැදිලි කරන්න. මොකක්ද ඒ?
    ලේකම් නේද ඉහළම ඉන්නේ :confused:

    ඇමතිනේ උඩින් ඉන්නේ. අපේ අක්කා කෙනෙක් කිව්වා එයා interview panel එකක හිටපු වෙලාවක ඇමතිගෙන් වෙනම list එකක් ආවා කියලා.
    මහින්ද අගමැති උන ගමන් අමාත්‍යංශ ලේකම්වරු වෙනස් උනා.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    ඇමතිනේ උඩින් ඉන්නේ. අපේ අක්කා කෙනෙක් කිව්වා එයා interview panel එකක හිටපු වෙලාවක ඇමතිගෙන් වෙනම list එකක් ආවා කියලා.
    මහින්ද අගමැති උන ගමන් අමාත්‍යංශ ලේකම්වරු වෙනස් උනා.


    ලේකම්වරු නිලධාරීන් ගේ ප්‍රධානියා.
    ඇමතිවරුන් කියන දෙය නීති විරෝධී නම් මොකද කරන්නේ?
    මම කියවලා බලලා දමන අයගේ සුදුසුකම් බලන්න.
    එයාලා නීතියට පටහැනි ලෙස ක්‍රියා කිරීම ලොකු වැරැද්දක්.
    දෙශපාලකයන් හයිරාකි එකේ උඩම කියලා කියන්න බැහැ


    ලේකම් ජනපතිගේ පත්කිරීමක්