පරිපාලන විභාගය ගැන

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පරිපාලන විභාගය ගැන

    පරිපාලන විභාගය
    ගැන තොරතුරු දන්න කෙනෙක් කියන්නකො
    කොහොමද ලියන්නෙ,මොනවගේ රැකියා වලටද යන්න පුලුවන් කියලා


    :oo::baffled::rolleyes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පරිපාලන විභාගය ගැන

    කරගත්තොත් ගොඩම තමා..... අමාත්‍යංශ ලේකම් කෙනෙක් දක්වා ඉහලට යන්න පුලුවන්..

    රජයේ මාණ්ඩලික නිලධාරීන් කියන්නේ මේ අයට....

    ටෙලිපෝන් / වාහන - ගමන් සඳහා/ ---- වාහන පර්මිට් ...තව දේවල් ලැබෙනවා... !

    ප්‍රාදේශීය ලේකම්/ දිසාපති --- ඔක්කොම මෙම නිලධාරීන්ගෙන් තමා පුරවන්නේ !!
     
    • Like
    Reactions: $hiñe

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනිවා Degree එකක් තියෙන්න ඕන...බඳවා ගන්න ගැසට් කරනවා....exam එකක් තියල highest marks තියන අය ගන්නේ..සීමීත ප්‍රමාණයක්...ඔය වෙනුවෙන්ම අමතර පන්ති පවත්වන තැන් තියනවා...ගොඩ යන්න මහන්සි වෙන්න ඕන...තරඟ විභාගයක්නේ...