පරිපූර්ණ ආදරයක් ලැබීමට නම් එම ගැහැනිය මෝඩයෙක් විය යුතුමය.

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මේක ඇත්තක් නෙ බං. මම හොඳට හොයලා බලලා තියෙනවා. ආදරෙත් කරලා තියෙනවා. හැබැයි. හරි ආදරේ හම්බ වුණේ මෝඩ යැයි කියන ගැහැණුන්ගෙන් පමණි. මොලේ තියෙන ඒකීය ගෙන්වත් ඒ කිසිවක් හමුවුණේ නැහැ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මෝඩ කියුවෙ? කියන ඕන දෙයක් බෑ නොකිය කරන එකද?
    naha naha, loving wihtout any condition , i mean full love

    Na bn.
    Intelligent ganu kapati. emotionally strong. thamanta wasiyak nathnm kiss ekakwath denne na
    like exactly i said. hariyatama hari
    ------ Post added on Dec 24, 2024 at 2:30 PM
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    මේක ඇත්තක් නෙ බං. මම හොඳට හොයලා බලලා තියෙනවා. ආදරෙත් කරලා තියෙනවා. හැබැයි. හරි ආදරේ හම්බ වුණේ මෝඩ යැයි කියන ගැහැණුන්ගෙන් පමණි. මොලේ තියෙන ඒකීය ගෙන්වත් ඒ කිසිවක් හමුවුණේ නැහැ.
    True machan. :yes: gaani intelligent & independant wena tharamata husband ta loyal na. tak gaala wade gassenna puluwan. anika thamai minihata wadiya udin inna dangalanawa kiyana deyak piliganna kamathi na.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව
    Na bn.
    Intelligent ganu kapati. emotionally strong. thamanta wasiyak nathnm kiss ekakwath denne na
    aniwa, anika un hena granted mind set ekaka inne, mama edicated, job ekak thiyenawa wage dewal, feminists logics walin unge olu pirila...
    mama office eke wife man wenuwen karana dewal kiwwama office eke kellonta hena upset, patha baila ada baanawa, arakai mekai kiya kiya...

    welawakata unwa kasada bedala inna ewun gena dukath hithenawa...
     
    • Like
    Reactions: hgarts and jennt

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඇත්තක් තියෙනව.. ඕක හැබැයි emotional කෑල්ලට විතරයි අදාල.. හැබැයි ඒකම අනික් පැත්තට කියන්න පුලුවන් අපි වගේ පිරිමින්ට ආදරේ කරන්නෙ emotionally immatured ගෑණු විතරයිද කියල..

    ඒ කොහොම වුනත් unconditional love කියන දේ තියෙන තැන ගැහැණියාත් පිරිමියාත් දෙන්නම එමෝශනලි මෝඩයි. ඒ මෝඩකම නිසා තමයි ආදරේ පවතින්නේ. හැමදේම ලොජිකලි හිතන තැනක ආදරේ සර්වයිව් වෙන්නෙ නෑ.. love is blind කියන්නෙ ඒකයි..

    පාට්නර් කෙනෙක් තෝරගන්නකොට බුද්ධිමත් හැබැයි emotionally අපි ඉස්සරහා vulnerable වෙන එහෙමත් නැත්තන් ඕපන් වෙන.. තවත් වචනයකින් කියනව නං ලොජික් අත ඇරල මෝඩ වෙන පාට්නර් කෙනෙක් තෝරගන්න එක හොඳයි කියල තමයි මම නං හිතන්නෙ
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,896
    113
    ප*යාගල
    sorry.com
    aniwa, anika un hena granted mind set ekaka inne, mama edicated, job ekak thiyenawa wage dewal, feminists logics walin unge olu pirila...
    ou bn matath hitiya ohoma kellek. mokak hri case eka giya gman eki patan ganne eki educated mama educated na kiyala.
    aparade echchara igenimak nathi ahinsaka kellek mata kamatten awa mn ganan gatte na. henama moda wadak mama kale :no:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මේක ඇත්තක් නෙ බං. මම හොඳට හොයලා බලලා තියෙනවා. ආදරෙත් කරලා තියෙනවා. හැබැයි. හරි ආදරේ හම්බ වුණේ මෝඩ යැයි කියන ගැහැණුන්ගෙන් පමණි. මොලේ තියෙන ඒකීය ගෙන්වත් ඒ කිසිවක් හමුවුණේ නැහැ.
    :lol: parissam karala ge atulema tiyaganin.. uba nati kaleka anathai..
     
    Na bn.
    Intelligent ganu kapati. emotionally strong. thamanta wasiyak nathnm kiss ekakwath denne na
    ඇත්තටම ආදරේ නම් එහෙම වෙන්න බෑනෙ නේද. :sorry: ඔය වගේ ඒවා වෙන්නෙ ප්‍රපෝසල් වලින් වගේ බැන්දම මට හිතෙන්නෙ 🤔
    naha naha, loving wihtout any condition , i mean full love

    like exactly i said. hariyatama hari
    ------ Post added on Dec 24, 2024 at 2:30 PM
    ඇත්තටම ආදරේ නම් කන්ඩිෂන්ස් නෑ. මට නම් හිතෙන්නෙ. 🤔
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    දැන් කාලේ කෙල්ලො නම් බක පණ්ඩිතයි..හැමදේම දන්නවා වගේනේ රඟන්නේ..
     
    • Like
    Reactions: sahan50