පරිවර්තන උදව්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සිංහලට පරිවර්තනය කරල දෙනවද
    google තවම හරියට හදල නැහැ:(

    Have you ever try any utility of anti-virus? We would suggest you try
    scanning it with anti-virus software first before performing a reformatting.
    If the USB drive could be detected on PC, please try to format with
    SDFormatter. For downloading this utility, please refer to the link below.
    Please note your data will be lost after reformat. Make sure you back up
    important files before format. FYI,

    https://www.sdcard.org/downloads/formatter_4/
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    සිංහලට පරිවර්තනය කරල දෙනවද
    google තවම හරියට හදල නැහැ:(

    Have you ever try any utility of anti-virus?
    We would suggest you try scanning it with anti-virus software first before performing a reformatting.
    If the USB drive could be detected on PC, please try to format with SDFormatter.
    For downloading this utility, please refer to the link below.
    Please note your data will be lost after reformat.
    Make sure you back up important files before format.
    FYI,

    https://www.sdcard.org/downloads/formatter_4/


    ඔයා anti-virus software එකකින් උත්සහ කරලා බැලුවද?
    අපි යෝජනා කරන්නේ ආයෙ format කරන්න කලින් scan කරලා බලන්න.
    usb එක pc එකේ පෙන්නනවා නම් SDFormatter එකෙන් format කර ගන්න.
    මේ software එක download කර ගන්න යට තියෙන link එක පාවිච්චි කරන්න
    මතක තියාගන්න format කලාට පස්සේ ඔක්කොම data නැති වෙනවා කියල
    ඒක නිසා format කරන්න කලින් ඔක්කොම වැදගත් files backup කර ගන්න
    FYI=For your information:dull:
    https://www.sdcard.org/downloads/formatter_4/

    ඕක හරියටම හරි නැතුව ඇති දල අදහසක් ගනින්
     
    • Like
    Reactions: Helo1

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ane amme uba thama ara pen eke data tika recover karanna neda bn oya dagalanne ?:eek:
     
    • Like
    Reactions: Helo1