පරිසර හිතකාමී නිවාස 

May 29, 2015
612
45
0
පරිසර හිතකාමී නිවාස 

පරිසර හිතකාමී නිවාස
තැනේ හැටියට ඇණේ ගැසීම


ලෝකයේ බොහෝ විට සිදුවන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම්, භෞතික වස්තූන් වෙනුවෙන් සොබා දහම වෙනස් කිරීම හෝ විනාශ කිරීමයි. නිවාස, ගොඩනැගිලි, මං මාවත් තැනීමේදී බොහෝ විට ශාඛ කපා දැමීම සිදුවේ. නමුත් ගස් විනාශ නොකර ඒවායේ ස්වභාවික වර්ධනය ඒ ආකාරයෙන්ම පවතින ලෙස මිනිසා නම්‍යශීලී ලෙස ගොඩනැගිලි හා මාවත් ඉදිකර ඇති අපූර්ව ඡායාරූප එකතුවක් මෙහි දැක්වේ.





මේක ආදර්ශයට ගනිමු මචන් පොඩියට මොනා හරි හැදුවත් !!!


lankadeepa

 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕකෙ කේස් එක වෙන්නෙ ගහ කපල අයින් කරන්න වෙන දවසට තමයි.
     
    May 29, 2015
    612
    45
    0
    රඹා;18553676 said:
    ඕකෙ කේස් එක වෙන්නෙ ගහ කපල අයින් කරන්න වෙන දවසට තමයි.
    ගහ කපල අයින් කරන දවස ගැන හිතන උන් නෙවෙයි මචන් ගහ කොච්චර කාලයක් තියන් ඉන්න පුළුවන් ද කියන එකට ප්‍රමුඛත්වය දෙන උන් නේද මෙහෙම කරන්නේ. ඒ නිසා ඕක එච්චර ගැටළුවක් නෙවෙයිනේ මෙහෙම කරන උන්ට. :)
    ලංකාවෙත් මේ වගේ දේවල් මං ගොඩක් දැකල තියෙනවා.