පරිසරය රැකගන්න මෙහොතක් සිතන්න

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    පරිසරය රැකගන්න මෙහොතක් සිතන්න

    පරිසරය රැකගන්න මෙහොතක් සිතන්න

    ලෝකයේ ජිවත් වන එක් පුද්ගලයකු දිනකට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 2ක් ලෙස සැලකේ.
    මේ ප්‍රමාණය 1960 දශකයේ දී කිලෝග්‍රෑම් 1.2ක් ලෙස සැලකුණි.
    වර්තමානය වන විට ලෝකයේ ජනගහණ වර්ධන වේගය 1.1% ක් ලෙස සැලකෙන අතර තවත් වසර 64කින් ලෝකයේ ජනගහනය බිලියන 15 වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    දිනෙන් දිනම ජනගහනය ඉහළ යාමත් සමඟම අවට පරිසරය වෙත බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යන අතරම ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රභල ගැටළු පැන නැගී ඇත.
    අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය නිසිපරිදි සිදු නොවුනහොත් එය පරිසරයට එල්ල කෙර‍ෙන බලපෑම විශාලය.
    පරිසර දූෂණය හේතුවෙන් මිනිසුන්ට මෙන්ම එහි ජීවත් වන සතුන්ටත් ඇති වන බලපෑම අමතක නොකළ යුත්තකි.
    මේ ඡායාරූප පෙළ එයට කුඩා නිදසුනකි.



    (sl mirror)