පරිස්සම් වෙයල්ලා පේනවනේ ඉන්දියාව...

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,031
    113
    PCR 4000ක් කරද්දි 150ක් විතර positive වෙනවා ලංකාවේ. කලින් වගේ PCR 15,000ක් දවසට කලොත් කීයක් positive වෙයිද

    Indiaqe aluth strain ekak bn.tama lankawata awe ne
     
    • Like
    Reactions: xVOLDYx

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මේ දවස් වල නුවරඑළිය

    171011729_10226293669830787_172486433965546658_n.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    idiriya bayanakai kollane :(
    ඉන්දියාවෙ අය කොවිඩ් කියල එකක් තිබ්බද කියන එක මතකනෑ වගේ ආටිෆිශල් විදිහට හැසිරෙන්න ගත්ත ඒත් වෛරස් එක්ක බොරු බෑ කියල දැන් පේනවා.
    අපේ අයත් අවුරුද්දට තැන්තැන් වල රැස් උනේ ඒවගේ හිතලයි. ඉදිරි මාසෙ ලෙඩ්ඩු ගාන ඉහලයන්න අවදානමක් එනව ඒවගේ පිස්සු නැටුවම. හෝලි උස්සවෙන් පස්සෙ ඉන්දියාව උඩු යටිකුරු උනා.
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,147
    685
    113
    Moratuwa
    ඉන්දියාවෙ අය කොවිඩ් කියල එකක් තිබ්බද කියන එක මතකනෑ වගේ ආටිෆිශල් විදිහට හැසිරෙන්න ගත්ත ඒත් වෛරස් එක්ක බොරු බෑ කියල දැන් පේනවා.
    අපේ අයත් අවුරුද්දට තැන්තැන් වල රැස් උනේ ඒවගේ හිතලයි. ඉදිරි මාසෙ ලෙඩ්ඩු ගාන ඉහලයන්න අවදානමක් එනව ඒවගේ පිස්සු නැටුවම. හෝලි උස්සවෙන් පස්සෙ ඉන්දියාව උඩු යටිකුරු උනා.
    mehetath okama thamai wenne bro.. dakkane kadawal wala senaga... covid ekak naha wage inne. 🤷‍♂️
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    danata lankawe aduwen report wenne PCR adu karapu nisa,
    report adu una nisa janathawa hithanne corona adu wela kiyala athal gannawa,

    a asse PCR adu karala anduwa kiyanne dan api corona hodatama control karala thiyene kiyala athal dena eka.

    ithin anduwa ohoma athal denakota janathawath athal gannawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    PCR වැඩිපුර කරනව ඇති ඒකයි මෙහෙ වගේ අඩුවෙන් කරා නන් හරි. අනික බන් උන් එන්නත් ලක්ෂ ගාණක් ගහලත් ඔහොමයි. අපි මේ ලක්ෂ 10ක්වත් නොගහ පාලනයක් කරගත්තෙ. මුන්ට විකාර
     
    • Like
    Reactions: Erzo and hodakolla

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    PCR වැඩිපුර කරනව ඇති ඒකයි මෙහෙ වගේ අඩුවෙන් කරා නන් හරි. අනික බන් උන් එන්නත් ලක්ෂ ගාණක් ගහලත් ඔහොමයි. අපි මේ ලක්ෂ 10ක්වත් නොගහ පාලනයක් කරගත්තෙ. මුන්ට විකාර
    Lankawa aduma 8 million vaccinate karanna oni nathan badu banis
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    nවැඩක් නෑ 15 අනුරාධපුර ගියා බස් එක ෆුල් පැක් කඩවත ඉදන් අනුරාධපුර වෙනකම් හිටං
    මිනිස්සුන්ට කොරෝනා ගානක් නෑ උන්ට ඕනෙ අවුරුදු කන්න