PCR 4000ක් කරද්දි 150ක් විතර positive වෙනවා ලංකාවේ. කලින් වගේ PCR 15,000ක් දවසට කලොත් කීයක් positive වෙයිද
ඉන්දියාවෙ අය කොවිඩ් කියල එකක් තිබ්බද කියන එක මතකනෑ වගේ ආටිෆිශල් විදිහට හැසිරෙන්න ගත්ත ඒත් වෛරස් එක්ක බොරු බෑ කියල දැන් පේනවා.idiriya bayanakai kollane![]()
mehetath okama thamai wenne bro.. dakkane kadawal wala senaga... covid ekak naha wage inne.ඉන්දියාවෙ අය කොවිඩ් කියල එකක් තිබ්බද කියන එක මතකනෑ වගේ ආටිෆිශල් විදිහට හැසිරෙන්න ගත්ත ඒත් වෛරස් එක්ක බොරු බෑ කියල දැන් පේනවා.
අපේ අයත් අවුරුද්දට තැන්තැන් වල රැස් උනේ ඒවගේ හිතලයි. ඉදිරි මාසෙ ලෙඩ්ඩු ගාන ඉහලයන්න අවදානමක් එනව ඒවගේ පිස්සු නැටුවම. හෝලි උස්සවෙන් පස්සෙ ඉන්දියාව උඩු යටිකුරු උනා.
Lankawa aduma 8 million vaccinate karanna oni nathan badu banisPCR වැඩිපුර කරනව ඇති ඒකයි මෙහෙ වගේ අඩුවෙන් කරා නන් හරි. අනික බන් උන් එන්නත් ලක්ෂ ගාණක් ගහලත් ඔහොමයි. අපි මේ ලක්ෂ 10ක්වත් නොගහ පාලනයක් කරගත්තෙ. මුන්ට විකාර