පරිස්සමින් යමු..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    පරිස්සමින් යමු..

    https://www.facebook.com/profile.php?id=100009137043676

    Capture.JPG

    12507570_1542236626090891_4108155609923318401_n.jpg
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මචං තොරතුරු ටික ගොඩාක් වටිනවා.:cool:
    නමුත් මම දන්න විදියට හා මගේ යාළුවෙක් දඩ කාලා තියෙන විදියට
    ඔය තනි ඉරේදි හා ඉරි දෙකේදී වාහනයක් ඉස්සර කිරීම තහනම්.:frown:
    මේක ගැන තවටිකක් හොයා බලා අපිව දැණුවත් කරන්න කියලා ඉල්ලනවා.:dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මචං තොරතුරු ටික ගොඩාක් වටිනවා.:cool:
    නමුත් මම දන්න විදියට හා මගේ යාළුවෙක් දඩ කාලා තියෙන විදියට
    ඔය තනි ඉරේදි හා ඉරි දෙකේදී වාහනයක් ඉස්සර කිරීම තහනම්.:frown:
    මේක ගැන තවටිකක් හොයා බලා අපිව දැණුවත් කරන්න කියලා ඉල්ලනවා.:dull:

    ඔව් උඹ හරි තනි ඉරේදි, ඉර කැපෙන විදියට ඉස්සර කරන්ඩ බෑ.. :yes:
    ඩබල් ලයින් එකෙන් වෙනස් වෙන්නෙ, තනි ඉරේදි දකුණට හරවල වෙන පාරකට දාන්ඩ වගේ පුලුවන්.. හැබැයි යූටර්න් බෑ..
     
    Last edited: