නෑ මචං
ඔව් උඹ හරි තනි ඉරේදි, ඉර කැපෙන විදියට ඉස්සර කරන්ඩ බෑ..
ඩබල් ලයින් එකෙන් වෙනස් වෙන්නෙ, තනි ඉරේදි දකුණට හරවල වෙන පාරකට දාන්ඩ වගේ පුලුවන්.. හැබැයි යූටර්න් බෑ..
මම කියන්නේ ඉර කපන්නෙ නැතුවත් තනි ඉරේදි ඉස්සර කරන්න බෑ කියලා

එල සැහෙන්න වටිනා වැඩක් මචන්.
මචන් ඔය ඕනෑතරම් බයික් කාරයෝ,3වීල් කාරයෝ වමෙන් ඉස්සර කරන්නේ බන් පොලිසිය ඉන්දෙදිත්.අල්ලන්නේ නැනේ.
බයික් 40-50 kmph
වැන් එක 50-80kmph

ගොඩාක් වටිනවා.![]()
එල සැහෙන්න වටිනා වැඩක් මචන්.

මේකේ නම් අනිත් පැත්තමයි බන් වෙන්නේ. අපි තමා එහෙම ඉඩ දෙන්නේ.වාහනයක් නවත්තන්න ගියත් පස්මහ බැලුම් බලන්නේ කහ ඉරි,බස් හෝල්ට්, පේමන්ට් වංගු තියේද කියලා.
epa wena wade thamai double ire bus nawaththana eka.bus eka yanakan pitipassata wela balan inna wenawane