පරිස්සමින් යමු..

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113

    ඔව් උඹ හරි තනි ඉරේදි, ඉර කැපෙන විදියට ඉස්සර කරන්ඩ බෑ.. :yes:
    ඩබල් ලයින් එකෙන් වෙනස් වෙන්නෙ, තනි ඉරේදි දකුණට හරවල වෙන පාරකට දාන්ඩ වගේ පුලුවන්.. හැබැයි යූටර්න් බෑ..
    නෑ මචං
    මම කියන්නේ ඉර කපන්නෙ නැතුවත් තනි ඉරේදි ඉස්සර කරන්න බෑ කියලා :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • 1915781_1536281663353054_4022185143566709317_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • නෑ මචං
    මම කියන්නේ ඉර කපන්නෙ නැතුවත් තනි ඉරේදි ඉස්සර කරන්න බෑ කියලා :rolleyes:

    අම්මට සිරි එහෙමත් දඩ ගහලද ?
    මොකක්ද ඉස්සර කරල තියෙන්නෙ, පුට් සයිකලයක්ද ? :lol:
    ඩබල් ලයින් වලදි නෙමේනෙ..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ

    එල සැහෙන්න වටිනා වැඩක් මචන්.


    මචන් ඔය ඕනෑතරම් බයික් කාරයෝ,3වීල් කාරයෝ වමෙන් ඉස්සර කරන්නේ බන් පොලිසිය ඉන්දෙදිත්.අල්ලන්නේ නැනේ.

    බයික් 40-50 kmph

    වැන් එක 50-80kmph

    ​
     

    AnuradhaRa

    Well-known member

  • එල සැහෙන්න වටිනා වැඩක් මචන්.


    මචන් ඔය ඕනෑතරම් බයික් කාරයෝ,3වීල් කාරයෝ වමෙන් ඉස්සර කරන්නේ බන් පොලිසිය ඉන්දෙදිත්.අල්ලන්නේ නැනේ.

    බයික් 40-50 kmph

    වැන් එක 50-80kmph

    ​

    :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ


    මේකේ නම් අනිත් පැත්තමයි බන් වෙන්නේ. අපි තමා එහෙම ඉඩ දෙන්නේ.වාහනයක් නවත්තන්න ගියත් පස්මහ බැලුම් බලන්නේ කහ ඉරි,බස් හෝල්ට්, පේමන්ට් වංගු තියේද කියලා.

    :angry::angry::angry::angry:

    ​
     

    AnuradhaRa

    Well-known member
  • මේකේ නම් අනිත් පැත්තමයි බන් වෙන්නේ. අපි තමා එහෙම ඉඩ දෙන්නේ.වාහනයක් නවත්තන්න ගියත් පස්මහ බැලුම් බලන්නේ කහ ඉරි,බස් හෝල්ට්, පේමන්ට් වංගු තියේද කියලා.

    :angry::angry::angry::angry:

    ​

    epa wena wade thamai double ire bus nawaththana eka.bus eka yanakan pitipassata wela balan inna wenawane

    ඉවසමු ;)
     

    AnuradhaRa

    Well-known member
  • මාර්ගයේ විනයක් නැති වෙන්ඩ, අනතුරු වැඩි වෙන්ඩ තව හේතුවක්ලු, තෙහෙට්ටුවට විඩාවට ඉඩක් නොදෙන එක...
    ඒ කියන්නෙ මහන්සි නං තෙහෙට්ටු වෙලා නං ඩ්‍රයිව් කරන්ඩ හොඳ නෑ.. මනසත් හොඳින් තියෙන්ඩ ඕන..