පරිස්සමින්_පලයල්ලා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පරිස්සමින්_පලයල්ලා

    අද උදේ මම ඔෆිස් එනකොට වැල්ලලවත්තේ ස්ටේෂන් පාරට හැරෙන හරියේ ගාළු පාර හරියෙදි රතුපාට මොට බයික් එකක් අනිත් උන්ට වෙට්ටු දදා ගොඩක් හයියෙන් කොළඹ පැත්තට ගියා, එත් එකට වැඩි දුර යන්න හම්බෞඒ නැහැ, බයික් එක කාර් එකක හැප්පිලා තාප්පෙකත් ගිහින් වැදුනා.

    පෙන්න එච්චරම තුවාලයක් නැති උනාට, උගේ කකුල කැඩිලා වගේ, පපවුවත් රිදෙනවා කිය කිය කෑ ගහනවා.

    පරිස්සමින් පලයල්ලා මගෙත් ඇගේ ලේ වතුර උනා බන් ඒ ගිය යාමට. . .

    මම ෆොටො ගත්තේ නැහැ, ගත්ත එකෙක් ඉන්නවනම් මෙතන ෆොස්ට් කරන්න.

    බයික් එකටත් ගොඩක් ඩැමේජ්, තාප්පෙත් කැඩිලා තියෙන හැටියෙන් හිතා ගන්න පුළුවන් වැදිච්ච ෂොට් එකේ බරපතල කම.
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Moda yakku ban inne owa wihin karaganna dewal ne. Molyak thibba nam kalpna karanda wada danwa wage newi prisam wenda one kiyala. dan wath therei.
    pau itin.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    okunta mama nam help karanne kakul kadila nathnam kakul dekama kadenna gahanwa aye katha dekak na okun marenne ahinsaka minisunwath maragena.

    machan mama payin yaddi mawa happagena giya eka kala kanniyek, mage athe mage duwa..

    okunwa marennma ona
     
    • Like
    Reactions: TheNewThinker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ලගදි අපේ අයියගේ යාලුවෙක් ඔහොම බයික්කෙක හඳට යන්න ගිහින් ලොරියක වැදිලා විසිවෙලා ගිහින් තාප්පෙක වැදිලා එතනම කූරිය ගැහුවා...:(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඔවාගේ ගිහිල්ල මැරෙයි කියලා බයට මට ගෙදරින් බයිසිකලයක්වත් අරන් දුන්නේ නැහැ. ඉස්සර ඉදලම. ගන්නවනම් පෙට්ටියක් එක්කම ගනින් කිව්වා.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    moda pakku un hitan inne anith unta penna wda danna ghn penwane paka anagttama moda htaththa okuge wayase waradda kyla terumk na marennma ida denna one
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔවාගේ ගිහිල්ල මැරෙයි කියලා බයට මට ගෙදරින් බයිසිකලයක්වත් අරන් දුන්නේ නැහැ. ඉස්සර ඉදලම. ගන්නවනම් පෙට්ටියක් එක්කම ගනින් කිව්වා.

    මැරෙනවනම් බයික් එකේ කියල නැහැ බස් එකේ ගියත් මැරෙනවා...:(

    පරිස්සමෙන් යන්න දන්නා එකා බයික් එකේ නෙමෙයි මහා පාරේ ජෙට් එකක ගියත් පරිස්සමට යනවා...:baffled:

    කරුමෙට ඉතින් වෙන දේවල් කරන්න දෙයක් නැහැ...:baffled:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Dio ekaka haiiyen gihilla break gahaganna beriwa happa ganna eun mama godak dekka.... luku damgage nethi unata denna ekka benagannawa pare meddata wela ekekta yanna nee