පරිස්සමෙන් පලයල්ලා.... [තණමල්විල accident]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    පරිස්සමෙන් පලයල්ලා.... [තණමල්විල accident]



    මම දන්න අයිය කෙනෙක් තමයි මේ car එක drive කරල තියෙන්නෙ.මෙයා එක්ක ගියපු තව 3ක් නැතිවෙලා.කලින් දවසෙ රෑ set වෙලා ඉන්නකොට trip එකක් යමු කියලා තීරණය කරලා , එවෙලෙම trip එක යන්න පිටත් වෙලා.කලින් drive කරපු කෙනාට නිදි මතයි කියපු නිසා මෙයා වාහනේ අරගෙන ටික වෙලාවයිලු යන්න වුනේ.
    මම දන්න අයියා රට ඉදලා ආව කෙනෙක්.ඒ රටවල් වල යන speed එකටම මෙහෙත් යන්න ඇති.ඒකයි නවත්ව ගන්න බැරි වෙන්න ඇත්තෙ.අතුරු පාරක ආපු කෙනෙක් වාහනයක් පාරට දැම්ම කියලත් කියනවා.ඒත් වේගය වැඩිනිසා තමයි ඔක්කොම වෙලා තියෙන්නේ.දැන් දරු පවුලක් අනාතයි.පොඩි එකාට තම මාස 9යි.මොහොතක් හිතුවනම් මේ වගේ දෙයක් වෙන්නෙ නෑ.


    ජිවිතෙන් සමුගත්ත හැම සහෝදරයෙක්ටම නිවන් සුව පතනවා.ඒ වගේම උඹලට කියන්න තියෙන්නෙ මෙච්චරයි....
    බීලා වාහන අතට ගන්න එපා.
    වැඩි වේගෙන් යන්න එපා.
    ගොඩක් රට ඉදන් ආව අය ගොඩක් වේගෙන් drive කරනවා මම දැකලා තියෙනවා.ඒක නිසා අපි මේ ලංකාවේ ඉන්නේ කියලා ඔලුවෙ තියාගනිල්ලා...
    තමන් ගැන වගේම අනුන් ගැනත් හිතලා පරිස්ස්මෙන් ගමන් බිමන් පලයල්ලා...



    :(
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය කාර් එකේ එයාර් බෑග්ස් නැද්ද?නැත්නම් ඒ අය ශීට් බෙල්ට් දාගෙන ඉදලා නැද්ද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මාර Speed යන්න ඇති බන්. කාර් එකත් කුඩු නේද? අනේ මන්දා. බිව්වාම අපේ උන් ටිකක් කල්පනා කරන්නේ නෑනේ. අපරාදේ ජීවිත 4ක් අකාලයේ නැති උනා :sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔයාලා පරිස්සමෙන් පාරෙ යන්න. හයියෙන් ගියාට කමක් නෑ. හොඳ කල්පනාවෙන් යන්න. අවධානය කියන එක බොහොම වැදගත්. :D
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මහින්දගේ රැලියක් බලන්න ගිය සිවුදෙනෙක් මරුට

    - http://www.ada.lk/article/306140/මහින්දගේ-රැලියක්-බලන්න-ගිය-සිවුදෙනෙක්-මරුට


    ඌ කියනවනම් උගේ අය්යා කෙනෙක් ගියේ කියල උබේ අම්මා ලැට් හෝදන තැන බොරු නිව්ස් නේ බැල්ලිගේ පුතෝ දාන්නේ.... තෝ දාන හැමදේම පටට කෙබ්බනේ.... ගොන්සොන්ගේ පච මාට්ටු...

    අන්න උබේ අම්මව10 ක් රේප් කරලා මය්ත්‍රීගේ රැලියට ගිය වෙලාවක...... සෝර්ස් :
    www.ada.lk
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බස් කාරයවනේ අරෙස්ට් කරලා තියෙන්නේ.:rolleyes:

    එහෙම තමයි බන් පරීක්ෂණ ඉවර වෙනකම් තියාගන්නවා.. බලපන් යුද්දේ කාලෙට වඩා මිනිස්සු මැරෙනවා දැන් රිය අනතුරු වලින්.. කිසිම ඉවසීමක් නැතුව අධික වේගයෙන් යන එක තමා ලොකුම වැරැද්ද.. මරුන අයට නිවන් සුව පතනවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,874
    35,772
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් රට ඉදල තමය් ගිහින් ලන්කාවෙ වාහන පදින්නෙ.... ඇලියොන් 260 ගත්තා ලගදි.. හය්යෙන් යන්නෙ නැ බන්... හිමිට යන්නෙ.... බය්ක් එකක් ගන්න හැදුවෙ හය් කැපැසිටි එක ගන්න දුන්නෙ නැ ගෙදරින්... ගත්තනම් මන් මැරිල... යන යැමට සෙට් උනාම... හය්යෙන් යන්න එපා කව් රුත් බීල කිසිම වාහනය්ක් බය්ක් එකක් අතට ගන්න එපා...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම තමයි බන් පරීක්ෂණ ඉවර වෙනකම් තියාගන්නවා.. බලපන් යුද්දේ කාලෙට වඩා මිනිස්සු මැරෙනවා දැන් රිය අනතුරු වලින්.. කිසිම ඉවසීමක් නැතුව අධික වේගයෙන් යන එක තමා ලොකුම වැරැද්ද.. මරුන අයට නිවන් සුව පතනවා

    :sorry:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    RIP. daru pawul gana thama duka.

    me elakriyema vehicle thread wala samaharu kiyala thibba oya pare 120 ta wath yanna puluwan wahanak ganna one kiyala.

    highway wage newei para kochchara hondhata thibbath wahana adu unath hitapu gaman minissu parata payinawa. wahana u turn gahanawa., athuru parawal walin danawa, harak parata enewa. owa danagena lankawa kiyala hithangena elawanna one.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    RIP. daru pawul gana thama duka.

    me elakriyema vehicle thread wala samaharu kiyala thibba oya pare 120 ta wath yanna puluwan wahanak ganna one kiyala.

    highway wage newei para kochchara hondhata thibbath wahana adu unath hitapu gaman minissu parata payinawa. wahana u turn gahanawa., athuru parawal walin danawa, harak parata enewa. owa danagena lankawa kiyala hithangena elawanna one.

    Aniwa. Drive karana ekaa dana ganna one athule inna anik un mona labbak kiwwath thamunta car eka control speed eken drive karanna. Thamunge car eka drive karana speed eken loweth wena kenekge car ekak drive karala control karaganna amarui kiyana eke terum ganna tharam molayak nathnam kiyala wadak ne.