පරිස්සමෙන් හොඳේ

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
පරිස්සමෙන් හොඳේ

තිදෙනකුගේ ප්‍රජනන ශක්තිය උදුරා ගනී

තම ජනනේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ අහිමි වූ කරණවෑමියෙක් (30) කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් ගාලු රෝහලට මාරු කළ අතර ජනනේන්ද්‍රිය සපා කෑමට ලක්වූ බව කියන තවත් දෙදෙනෙක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබති.
එක් අයකු කියා ඇත්තේ ‘පිස්සු කතක්‘ එය කළ බවයි.
බල්ලකු සපා කෑ බව තවත් පුද්ගලයකු කියා ඇත.
බයිසිකලයෙන් වැටීම නිසා තුවාල වී යැයි තෙවැන්නා පවසා ඇත. එකම කතකගෙන් මේ හානිය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.


http://www.lankadeepa.lk/index.php/articles/43015
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12715429 said:
    මමත් ඕක කියෙවුව
    මුල් එකනම් විශ්වාස කරන්න බැහැ,:no::no:
    ඔච්චර දෙයක් කරනකල් ඌ මොකද කරේ :baffled:

    katata gaddi kadanna athi... :lol::lol:
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    පිස්සු පුසා;12715429 said:
    මමත් ඕක කියෙවුව
    මුල් එකනම් විශ්වාස කරන්න බැහැ,:no::no:
    ඔච්චර දෙයක් කරනකල් ඌ මොකද කරේ :baffled:

    බයිසිකෙලෙන් වැටිලා ඔහොම උනා කියල මට නම් විස්වාස කරන්න බැහැ.