විසිඑක් වෙනි සියවස පසුවෙන්නේ....
නවීන පන්නෙට මොඩිෆයි වෙන්නේ....
තාක්ශනේ දියුණුව දැක්වෙන්නේ....
කැරකෙන ලෝකෙක හැල්මෙ දුවන්නේ....
යෙෘවන ලෝකේ කුල්මත් වෙන්නේ....
ආදර සැමරුම් සිත පුබුදන්නේ.....
අටේ කොල්ලටත් කෙල්ලෙක් ඉන්නේ....
ඉට්ස් මයි ස්ටයිල් ලු පිස්සු හැදෙන්නේ....
ජීවිතෙ පුදලා ආලෙ කරන්නේ.....
නොකා නොබී ඒ මත්තෙ නැහෙන්නේ....
කෙල්ලද කොල්ලද සිරා කරන්නේ....
ආලය තේරෙන වයසෙද ඉන්නේ...
ඉගෙනගන්න කල එය කරගන්නේ....
එයටම මුල්තැන දී හැසිරෙන්නේ...
නෑ නෑ ආලය අමතක වෙන්නේ....
පාඩම් කරලා ලව් කරගන්නේ...
වසර දෙක තුනක් පනදී ඉන්නේ...
සුදූ ඔයා නෑ අමතක වෙන්නේ....
ඔබගෙන් තොර ලොව නෑ ථල වෙන්නේ...
අම්මප මම වස බීලා මැරෙන්නේ.....
වසර දහ අටක් විස්සක් හදලා....
පොඩිකල කැත කුනු අතපත ගාලා...
බේතට හේතට මුල්තැන දීලා....
හැදුවැඩු අය හැර පුතා මැරීලා...
පුතා මැරී හත් දිනක් ගෙවෙන්නේ....
සියල්ල හැඩු කදුලෙනි පසුවෙන්නේ...
කෙල්ලට නෑ කිසි ගානක් වෙන්නේ...
තව කොල්ලෙක් එක්කයි දැන් යන්නේ...
කෙල්ලන් කොල්ලන් ආලෙ කරන්නේ...
ආදරයයි ලොව රජ කරලන්නේ....
අනුවන තීරණ මයි අරගන්නේ..
වටිනා ජීවිත මරු බිලිගන්නේ....
සිහියෙන් නිරතුරු අවදිව ඉන්නේ...
ආගම දහමට මුල්තැන දෙන්නේ....
කල්පනාවෙ නොම ගිලිලා යන්නේ..
වටිනා ජීවිත ඔබ රැකගන්නේ......
නවීන පන්නෙට මොඩිෆයි වෙන්නේ....
තාක්ශනේ දියුණුව දැක්වෙන්නේ....
කැරකෙන ලෝකෙක හැල්මෙ දුවන්නේ....
යෙෘවන ලෝකේ කුල්මත් වෙන්නේ....
ආදර සැමරුම් සිත පුබුදන්නේ.....
අටේ කොල්ලටත් කෙල්ලෙක් ඉන්නේ....
ඉට්ස් මයි ස්ටයිල් ලු පිස්සු හැදෙන්නේ....
ජීවිතෙ පුදලා ආලෙ කරන්නේ.....
නොකා නොබී ඒ මත්තෙ නැහෙන්නේ....
කෙල්ලද කොල්ලද සිරා කරන්නේ....
ආලය තේරෙන වයසෙද ඉන්නේ...
ඉගෙනගන්න කල එය කරගන්නේ....
එයටම මුල්තැන දී හැසිරෙන්නේ...
නෑ නෑ ආලය අමතක වෙන්නේ....
පාඩම් කරලා ලව් කරගන්නේ...
වසර දෙක තුනක් පනදී ඉන්නේ...
සුදූ ඔයා නෑ අමතක වෙන්නේ....
ඔබගෙන් තොර ලොව නෑ ථල වෙන්නේ...
අම්මප මම වස බීලා මැරෙන්නේ.....
වසර දහ අටක් විස්සක් හදලා....
පොඩිකල කැත කුනු අතපත ගාලා...
බේතට හේතට මුල්තැන දීලා....
හැදුවැඩු අය හැර පුතා මැරීලා...
පුතා මැරී හත් දිනක් ගෙවෙන්නේ....
සියල්ල හැඩු කදුලෙනි පසුවෙන්නේ...
කෙල්ලට නෑ කිසි ගානක් වෙන්නේ...
තව කොල්ලෙක් එක්කයි දැන් යන්නේ...
කෙල්ලන් කොල්ලන් ආලෙ කරන්නේ...
ආදරයයි ලොව රජ කරලන්නේ....
අනුවන තීරණ මයි අරගන්නේ..
වටිනා ජීවිත මරු බිලිගන්නේ....
සිහියෙන් නිරතුරු අවදිව ඉන්නේ...
ආගම දහමට මුල්තැන දෙන්නේ....
කල්පනාවෙ නොම ගිලිලා යන්නේ..
වටිනා ජීවිත ඔබ රැකගන්නේ......


