මට ආසාව තිබ්බෙ physicist කෙනෙක් වෙන්න. නිකන් කල්පනා කරා ම හිතුණ අලුත් දේවල් හොයා ගනිද්දි මැත්ස් ගොඩක් ඕන නේද කියල. එතකොට ෆිසිසිස්ට්ට බෑනෙ ඒව. ඒකට මොකද කරන්නෙ? රිසර්ච් කරන අය මැතමැටිෂියන්ලවත් ගන්නව ද? එතකොට ඈත අතීතෙ එහෙම නෙමෙයි නෙ විද්‍යාඥයො පරීක්ෂණ කරල තියෙන්නෙ? ඇයි බන් ඒම?
එතකොට දැන් කාලෙ කාටවත් independent
එතකොට දැන් කාලෙ කාටවත් independent විදියට රිසර්ච් එකක් වත් කරන්න බෑනෙ ? එහෙම කරපු අය ඉන්නව ද?
------ Post added on May 26, 2021 at 10:42 PMඅනිත් එක මැත්ස් වගේ එකක රිසර්ච් කරන්න ෆන්ඩින් ඕන ඇයි? නොදන්න කම නිසා අහන්නෙ. ඒවගෙ ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ ඇටවුම් වලින් වැඩ කරන්නෙ නෑ නේ ද? එතකොට ශුද්ධ ගණිතය වගේ ඒවගෙ රිසර්ච් කියල කරන්නෙ මොනව ද?
@BernieSanders @nethdeco
@olu bakka
@pranathlcp
------ Post added on May 26, 2021 at 10:46 PM
උබ වගේ ගොන්නු විභාග පාස් උණත් එක තැන පල් වෙන මහ පොලවට බර කාලකණ්ණි