පරීස්සන කෙරිල්ල

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මට ආසාව තිබ්බෙ physicist කෙනෙක් වෙන්න. නිකන් කල්පනා කරා ම හිතුණ අලුත් දේවල් හොයා ගනිද්දි මැත්ස් ගොඩක් ඕන නේද කියල. එතකොට ෆිසිසිස්ට්ට බෑනෙ ඒව. ඒකට මොකද කරන්නෙ? රිසර්ච් කරන අය මැතමැටිෂියන්ලවත් ගන්නව ද? එතකොට ඈත අතීතෙ එහෙම නෙමෙයි නෙ විද්‍යාඥයො පරීක්ෂණ කරල තියෙන්නෙ? ඇයි බන් ඒම? :oo: එතකොට දැන් කාලෙ කාටවත් independent

    විදියට රිසර්ච් එකක් වත් කරන්න බෑනෙ ? එහෙම කරපු අය ඉන්නව ද?
    ------ Post added on May 26, 2021 at 10:42 PM

    අනිත් එක මැත්ස් වගේ එකක රිසර්ච් කරන්න ෆන්ඩින් ඕන ඇයි? නොදන්න කම නිසා අහන්නෙ. ඒවගෙ ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ ඇටවුම් වලින් වැඩ කරන්නෙ නෑ නේ ද? එතකොට ශුද්ධ ගණිතය වගේ ඒවගෙ රිසර්ච් කියල කරන්නෙ මොනව ද?
    ------ Post added on May 26, 2021 at 10:44 PM

    @BernieSanders @nethdeco
    @olu bakka
    @pranathlcp
    ------ Post added on May 26, 2021 at 10:46 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මටත් ප්‍රායෝගික අත්දැකීම්නන් නෑ. දන්න විදිහට කියන්නෙ.
    ලොකු රිසර්ච් සිද්ද වෙන්නෙ රිසර්ච් ටීම් එකක් විදිහටනෙ බන් කොහොමත්. අනික physicist කෙනෙක්ට මැත්ස් දැනුම නැත්තෙ නෑ එයාලා ඒවත් ඉගෙන ගන්නව. අනික අවශ්‍ය වෙද්දි අදාල තියරි අලුතෙන් හරි ඉගෙන ගන්නව. එහෙම තමයි researchers ලා. දැන්නන් computer හරහා ගොඩක් දේවල් කරගන්න පුලුවන්.

    මැත්ස් වල රිසර්ච් කිවුවම මැත්ස් වල අලුත් තියරි හොයාගන්නවම කියල එකක් නෑ. එයාලගෙ විෂය භාවිතා කරල ප්‍රායෝගික දේවල් හොයාගන්නව වෙන්න පුලුවන්. කොරෝනා පැතිරීම ගණනය කරන්න mathematical model එකක් ඒ වගේ. ඒ වගේ දේකදි funds එපැයි. මෙන්න මෙහෙමයි කියල නියමයක් නෑ ඕවයෙ. එක එක විදිහට සිද්ද වෙනව.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ෆිසිසිස්ට් කෙනෙක් වෙන්න නම් ඉතින් මැත නැතුව බැහැනේ. ෆිසික්ස් කියන්නේ මැත අම්බානක යූස් වෙන එකක්. මැත බැරි නම්, ඉතින් ෆිසිසිස්ට් කෙනෙක් වෙනව කියන්නේ හීනයක්. මම දන්න ෆිසිසිස්ට්ලා නම් මැත කාපු උන්.

    ෆිසිස්ට් කෙනෙක් වෙන්න නම් ආස ඇයි මැත ගැන අහන්නේ, නිකන් දැන් ගන්න අහන්නේ, මොකද උඹ වගේම මීට කලිනුත් මේවගේ අසංගත දේවල්, අමු පරස්පර දෙවල් දාලා උසස් අධ්‍යාපනය ගැන පුරස්න අහපු එකෙක් හිටිය. හැබයි අන්තිමට ඌ ඒ ලෙවල්වත් පාස් නෑ. මැත විතරක් නෙවෙයි සෛධාන්තික භෞතික විද්‍යාවේදී කෙරෙන්නේම ගණනය කිරීම් විතරයි. ඔය ස්ට්‍රින් තියරි ගැන රිසර්ච් කොරන එඩ් විට්න් ගැන එහෙම හොයලා බලන්න. එහෙමයි කියලා රිසර්ච් එකකට ෆන්ඩින්ග් නැතුව කොරන්න බැහැ, අඩුම ගානේ උබේ ස්ටයිපන්ඩ් එක ගෙවන්නවත් ග්‍රාන්ට් එකක් ඔනැනේ. ඒක උඹේ බොසාගේ පඩියෙන් දෙන්නේ නෑ.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මෙතන අසංගත කිසිම දෙයක් නෑ. මචන් මේකෙන් මන් ගොඩක් නොදන්න දේවල් ඉගන ගෙන තියෙනව.ඒව ලෝභ නැතුව කියල දෙන උන් ඉන්නව. උන්ට පින් සිද්ධ වෙන්න සෑහෙන්න දේවල් දැනගත්තා. උඹට අවුල් වගේ පෙනව නම් දැක්කෙ නැති ගාණට පලයන්. නිකන් පුකෙ ඉත්තෑවො දුවනව වගේ දගලන්න එපා. නොදන්න මිනිහට දැන ගන්න පොඩි දේ උණත් ලොකුයි. උබ ඔය කියන්නෙ අනුරාධ ගැන වෙන්න ඇති. ඌ පාස් ද ෆේල් ද අදාල නෑනෙ ප්‍රශ්නයක් අහන්න ඒක දැන ගන්න ඌට උවමනාව ඇති. ඒක උගෙ කැමැත්ත. මෙතන උබගෙ නීතිවලට අනුව ත්‍රෙඩ් දාන්න ඕන කියල එකක් නෑනෙ. මගේ නම ලග තියෙන ඉග්නො එක ඔබපන් පුක නටනව නම්

    ෆිසිසිස්ට් කෙනෙක් වෙන්න නම් ඉතින් මැත නැතුව බැහැනේ. ෆිසික්ස් කියන්නේ මැත අම්බානක යූස් වෙන එකක්. මැත බැරි නම්, ඉතින් ෆිසිසිස්ට් කෙනෙක් වෙනව කියන්නේ හීනයක්. මම දන්න ෆිසිසිස්ට්ලා නම් මැත කාපු උන්.

    ෆිසිස්ට් කෙනෙක් වෙන්න නම් ආස ඇයි මැත ගැන අහන්නේ, නිකන් දැන් ගන්න අහන්නේ, මොකද උඹ වගේම මීට කලිනුත් මේවගේ අසංගත දේවල්, අමු පරස්පර දෙවල් දාලා උසස් අධ්‍යාපනය ගැන පුරස්න අහපු එකෙක් හිටිය. හැබයි අන්තිමට ඌ ඒ ලෙවල්වත් පාස් නෑ. මැත විතරක් නෙවෙයි සෛධාන්තික භෞතික විද්‍යාවේදී කෙරෙන්නේම ගණනය කිරීම් විතරයි. ඔය ස්ට්‍රින් තියරි ගැන රිසර්ච් කොරන එඩ් විට්න් ගැන එහෙම හොයලා බලන්න. එහෙමයි කියලා රිසර්ච් එකකට ෆන්ඩින්ග් නැතුව කොරන්න බැහැ, අඩුම ගානේ උබේ ස්ටයිපන්ඩ් එක ගෙවන්නවත් ග්‍රාන්ට් එකක් ඔනැනේ. ඒක උඹේ බොසාගේ පඩියෙන් දෙන්නේ නෑ.

    එළ බ්‍රෝ . එතකොට මන් අහම්බෙන් දැක්ක රාමනුජන් ලියල තියෙන සමීකරණයක් කියල එකක්. ඒ වගේ 4000 ක් ලියල තියෙනව කියල දැක්කා. ඒව පශ්චාත් උපාධි මට්ටමේ දී වත් උගන්නන්නෙ නෑ කියල තිබුණෙ. එහෙම දේවල් මොන වගේ තැන් වලදි ද ගන්නෙ? එතකොට දැනට තියෙන තියරි හැම එක ම ප්‍රායෝගිකව පාවිච්චි කරන ඒව ද?
    මටත් ප්‍රායෝගික අත්දැකීම්නන් නෑ. දන්න විදිහට කියන්නෙ.
    ලොකු රිසර්ච් සිද්ද වෙන්නෙ රිසර්ච් ටීම් එකක් විදිහටනෙ බන් කොහොමත්. අනික physicist කෙනෙක්ට මැත්ස් දැනුම නැත්තෙ නෑ එයාලා ඒවත් ඉගෙන ගන්නව. අනික අවශ්‍ය වෙද්දි අදාල තියරි අලුතෙන් හරි ඉගෙන ගන්නව. එහෙම තමයි researchers ලා. දැන්නන් computer හරහා ගොඩක් දේවල් කරගන්න පුලුවන්.

    මැත්ස් වල රිසර්ච් කිවුවම මැත්ස් වල අලුත් තියරි හොයාගන්නවම කියල එකක් නෑ. එයාලගෙ විෂය භාවිතා කරල ප්‍රායෝගික දේවල් හොයාගන්නව වෙන්න පුලුවන්. කොරෝනා පැතිරීම ගණනය කරන්න mathematical model එකක් ඒ වගේ. ඒ වගේ දේකදි funds එපැයි. මෙන්න මෙහෙමයි කියල නියමයක් නෑ ඕවයෙ. එක එක විදිහට සිද්ද වෙනව.
    ------ Post added on May 27, 2021 at 2:28 AM

    ගූගල් එකේ බලල හොයන්නත් පුළුවන් ඒව බැරි ඒව කියල දෙකක් තියෙනවා. මැත්ස් ෆිසික්ස් වල රිසර්ච් කරන්න ඉගන ගෙන ඉන්න ඕන. එහෙම නැතුව කරන්න වෙන්නෙ 1+2 = 3 වගේ ඒව තමයි මන් රිසර්ච් එකක් කරන්න නෙමෙයි ඇහුවෙ. ගෲප් එකක් විදියට නැතුව තනියම කරන අය ගැන. මැත්ස් දන්න කෙනෙකුගෙ උපදෙස් අරන් මිසක් සර්ච් කර කර අතපත ගගා යන්න පුළුවන් විෂයක් නෙමෙයි.
    Research karanna කලින් google ඒකෙන් දෙයක් thaniyama hoyanne කොහොමද kiyala balanna
    Eeta passe google schscholar use karanna igena ganna
    Eeta passe honda research proposal ekak liyala adhaala thanakin අනුමැතිය aran karanna
    ------ Post added on May 27, 2021 at 2:39 AM
     
    Last edited:
    • Love
    Reactions: Boole

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔහොම හිතන උබ නම් ඉතින් විභාගෙ කරත් නැතත් ඉන්න තැන මට හිතාගන්න පුළුවන් :lol: උබ වගේ ගොන්නු විභාග පාස් උණත් එක තැන පල් වෙන මහ පොලවට බර කාලකණ්ණි :lol:
    එ් නිසා පුක දෙන්න එපා පීස්! මන් යන ගමන මගේ විදිහට මන් යන්නම්. මන් උබ වගේ උන්ට රිප්ලයි කරන්නෙ නෑ ඉග්නෝ ලිස්ට් දැම්මා. නරි නාවන්න ඕන නෑනෙ නිකන්
    උබ තාම A/l කරෙත් නෑනෙ.
    මුහුද හත්ගව්වක් තියං අමුඩ ගහගන්න එපා .විභාගෙ කරල ඉදපං 🙏😂
     
    • Love
    Reactions: tha123

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    175
    153
    43
    A / L sāmārthayak notibīma gæna mama hon̆din siṭimi. mayikal færaḍē gæna mama asā ættemi. mā dannā taramin ohu "ugat" novē. rāmānujan da esēmaya. (menna mama katā karannē sāmpradāyika kramayen pæna giya aya gænayi). namut harita grǣm mǣta kālīna novē. piḷigænīma labā gænīma san̆dahā rāmānujanṭa pavā bohō āhāra gænīmaṭa siduviya. ohu vāsanāvantayi, bohō duraṭa. hāḍi ohuva viśvāsa kara ohu evū lipiya kuṇu kūḍayaṭa dæmuvē nætnam, api ohu gæna nodæna siṭinnaṭa æta. rāmānujanṭa vaḍā dakṣa, ohugē āḍambarakama hō nisi maga penvīmak nomætikama nisā hō ohugē vāsanāva nomætikama nisā viya hækiya. eya dænaṭamat vasā æta.

    kesē vetat, eya tavamat svādhīnava matuvemin pavatina ækaḍamiyā aktapatra nomætiva novē. maṭa matakayi mǣtakadī gṛhaṇiyak upakalpanayak san̆dahā prati udāharaṇa pantiyak soyā gattā. (maṭa matakayi prasthāra siddhānta gæṭaluvak. maṭa mūlāśraya soyāgata nohæki viya. maṭa aṁka fayil vīḍiyōvaka men matakayi. ebævin meya luṇu dhānya vargayak saman̆ga ganna).

    itin oba kiyana dē kaḷa hæki namut oba sitanavāṭa vaḍā amāruyi. https://math.stackexchange.com/questions/3556755/become-an-independent-math-researcher

    kesē hō oba nava ekak soyā gat bava kiyamu. dæn prakāśanaya hā prakāśanaya san̆dahā piḷigænīmak labā gænīmēdī, ema nyāya soyā gænīmaṭa vaḍā āhāra gænīma hon̆daya. eviṭa obaṭa udav kaḷa nohæki namut mama sampradāyika mārgayen pæmiṇiyē nætæyi sitanna. mama obava adhairyamat karannē næhæ. śrī laṁkāvē gaṇitaya piḷiban̆da hon̆da dænumak æti bohō aya samahara viṭa rasāyana vidyāva væni viṣayayak san̆dahā væṭē. hētuva sāmpradāyika adhyāpana rāmuvayi. rasāyana vidyāva kesē hō igena ganna. oba karannē kumakdæyi mama nodanimi. ihaḷa gaṇita saṁyōjanayaṭa kopamaṇa piḷigænīmak læbēdæyi mama nodanimi. mama kiyannaṭa yannē meya bohō viṭa gamanē ārambhayē dī ekatu karana lada kaṭu kihipayak saman̆ga yǣmaṭa pahasuma kramayayi. oba ācārya upādhiyak labā gat pasu obaṭa sæbavinma vinōda viya hækiya. ehet esē vuvada oba pradāna soyā gænīmaṭa, viṣayamālā yāvatkālīna kirīmaṭa duvannaṭa sidu vē. davasa avasānayēdī obē kārya sādhanaya obē nidahasa tīraṇaya karayi. (enam, obaṭa kopamaṇa sahāyaka kārya maṇḍalayak læbēda, oba kæmati dē kirīmaṭa kopamaṇa kālayak gatavēda, eya ætta vaśayenma paryēṣaṇa yanādiyayi.)
    ------ Post added on May 27, 1921 at 8:07 AM
     
    Last edited:
    • Love
    Reactions: timetraveler1921

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඔහොම හිතන උබ නම් ඉතින් විභාගෙ කරත් නැතත් ඉන්න තැන මට හිතාගන්න පුළුවන් :lol: උබ වගේ ගොන්නු විභාග පාස් උණත් එක තැන පල් වෙන මහ පොලවට බර කාලකණ්ණි :lol:
    එ් නිසා පුක දෙන්න එපා පීස්! මන් යන ගමන මගේ විදිහට මන් යන්නම්. මන් උබ වගේ උන්ට රිප්ලයි කරන්නෙ නෑ ඉග්නෝ ලිස්ට් දැම්මා. නරි නාවන්න ඕන නෑනෙ නිකන්
    උබ පව් මල්ලි 😂😂😂🙏