
උන් මහා මෝඩයෝ බන්. උන් දන්නෙත් නැතුව ඇති අපේ කොඩියේ තැඹිලි පාට කොටසෙන් පෙන්නන්නේ දෙමළ කොටස කියලා. ඒ කියන්නේ උනුත් උන්ගේ ජාතිය පාගලා. පරයෝම තමයි.


p0nnayo.. a wes+ige puthalata oka thama puluwan. mehedi kawane puka irenna



යාපනයේ කුල ගැටුම්, 4ක් රෝහලේ, කඩු 13ක් පොලීසියේ
June 7, 2012
යාපනය මාඩම් මාවත ප‍්‍රදේශයේදී කුල බේදය නිසා හටගත් ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 8 දෙනකු සහ කඩු 13ක් පොලිස් බාරයට ගෙන ඇත.
මාඩම් මාවතේ පුද්ගලයෙකුට පිරිසක් විසින් කඩුවකින් පහර දීමත් සමඟ ඊට පළිගැනීමක් ලෙස තවත් පිරිසක් පැමින මෙම පහරදීම් සිදු කර ඇතැයි පොලීසිය පවසයි
මේ වගේ නොදියුණු මානසිකත්වයක් තියෙන උන්ටද ස්වයං පාලනේ ඉල්ලන්නේ??![]()