බල්ලෙක් ඉන්නවා, හැමදාම රීම් එකටයි, buffer එකටයි චු කරනවා. Rim එක දිරයිද?
උබල මොනාද කරන්නේ මේ වගේ වැඩ නවත්තන්න? බෝතල් තියන්නේ නැතුව මොනාත් spray එකක් එහෙම නැද්ද?
බෝතලේට චු කරල තිබ්බොත් අල්ලනවනේහ් අපි.
උබල මොනාද කරන්නේ මේ වගේ වැඩ නවත්තන්න? බෝතල් තියන්නේ නැතුව මොනාත් spray එකක් එහෙම නැද්ද?
බෝතලේට චු කරල තිබ්බොත් අල්ලනවනේහ් අපි.