පර බල්ලෙක් - විසදුමක් - HELP!

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    බල්ලෙක් ඉන්නවා, හැමදාම රීම් එකටයි, buffer එකටයි චු කරනවා. Rim එක දිරයිද?

    උබල මොනාද කරන්නේ මේ වගේ වැඩ නවත්තන්න? බෝතල් තියන්නේ නැතුව මොනාත් spray එකක් එහෙම නැද්ද?

    බෝතලේට චු කරල තිබ්බොත් අල්ලනවනේහ් අපි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    බල්ලෙක් ඉන්නවා, හැමදාම රීම් එකටයි, buffer එකටයි චු කරනවා. Rim එක දිරයිද?

    උබල මොනාද කරන්නේ මේ වගේ වැඩ නවත්තන්න? බෝතල් තියන්නේ නැතුව මොනාත් spray එකක් එහෙම නැද්ද?

    බෝතලේට චු කරල තිබ්බොත් අල්ලනවනේහ් අපි.
    Rim eka dirai huththo. Diranawa kiyanne lestama dirai.

    Mage kalin waahane antimata break disk hub okkoma maru karanna una gedara balla choo karala. Alloy wheel 2paarak maru kala/paint kala. Oroththu denne ne. Total damage for 3 years or so is 200k LKR

    My solution is, cover the tyres with polythene so that they cannot urinate. Gedara apu gaman mama mulin karanne ewa wahana eka. Maara wathayak. but garage gaane laginawata wada, salli wiyadam karanawata wada eka hondai.
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මගෙ බයික් එකේ රිම් එකට චු කරලා දැන් එකේ paint එක ගැලවිලා හුලන් යනවා කර ලගින්. ඕකා චූ කරන වෙලාවක් බලලා පොල්ලකින් ගැහුවනම් හරි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    Cartoon Bonk GIF by DogeBONK
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.

    ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.


    ඕවත් හිතන්න දේවල් ද
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.

    ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.


    ඕවත් හිතන්න දේවල් ද
    Aloy thamai machan.. Awlak nadda?