පර බල්ලෙක් - විසදුමක් - HELP!

Ozone4

Well-known member
  • Aug 26, 2016
    2,422
    3,579
    113
    No Where
    Ballata mehema purudu karapan..
    dog-peeing.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,160
    3
    99,307
    113
    Gampaha
    ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.

    ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.


    ඕවත් හිතන්න දේවල් ද
    ඉතිං ඊට වඩා ලේසියිනෙ, මිනිස්සුන්ට පවු දෙන්නෙ නැතුව ගෙදර වැසිකිළිය පාවිච්චි කරගෙන හිටියනං....
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    1,610
    2,871
    113
    High-Quality-Full-Body-Waterproof-Anti-UV-Outdoor-Car-Cover-Tent.jpg


    සිවිලින් ශීට් 4 ක් අරන් රෝද වලට හේත්තු කරපන් :)

    සැර බල්ලෙක් බැදලා තියපන් car එක ඉස්සරහින් :)

    ගරාජ් එකක් ඇතුලට දාල රෝල door එකක් දාපන් :)
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    4,002
    8,652
    113
    ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.

    ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.


    ඕවත් හිතන්න දේවල් ද
    නොදකින් අවලං බල්ල...දහදුරා වැඩේ කරනව මදිවට ඒව හිතන්න දේවලද කියලත් අහනව තව...🤬
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,065
    1,842
    113
    colombo
    සැර බල්ලෙක් බැදලා තියපන් car එක ඉස්සරහින් :)

    එතකොට අරූ චූ කරපු එක ඉව කරලා සැර බල්ලා චූ කරනවා. මෙහෙම කරපං කැටපෝලක් හදාගෙන ඇට දෙකටම විදපං. නැත්තම් දකින දකින සැරේට ඌට ගහපං අන්ඩක් කැඩෙනකම්ම. ගඩොල් බාගයකින් දීපං බඩ මැද්දට එතකොට ටිකක් දවස් මතක තියෙනවා ඔලුවට ගැහුවට වැඩක් නෑ. මමත් බල්ලෝ හදනවා ඒත් මේ වගේ ධාතු සුනඛයන්ට නම් කෙලලා අරිනවා මම හදන එකෙක් උනත්.
    රතිඤ්ඤා උනත් අවුලක් නෑ ඌව යාලු කරගෙන තුන් හුලස් දෙක තුනක් නැට්ටේ ගැටගහලා පත්තු කරපං. අයිතිකාරයෝ ඇරගන්න ආවොත් උන්ටත් ගඩොල් බාගෙකින් දීපං ඔලුවටම.
     
    • Haha
    Reactions: PrasangaSPerera

    allrights

    Well-known member
  • Sep 26, 2014
    5,439
    5,157
    113
    meka success da?

    ayeth polime hitapanko dan. 😄
    බුමිතෙල් නැති නිසා වෙන දෙයක් කියන්නද? මිරිස් කුඩු ටිකක් ස්ප්‍රේ බෝටල් එකකට දාලා හොදට හොලොලා රෝද වලට ස්ප්‍රෙඩ් කරන්න... බල්ලා ආයි එන්නේ නෑ..... හොරුත් බල්ලොන්ගේ ඉව කඩන්න කරන්නේ මේක....
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    711
    753
    93
    බුමිතෙල් නැති නිසා වෙන දෙයක් කියන්නද? මිරිස් කුඩු ටිකක් ස්ප්‍රේ බෝටල් එකකට දාලා හොදට හොලොලා රෝද වලට ස්ප්‍රෙඩ් කරන්න... බල්ලා ආයි එන්නේ නෑ..... හොරුත් බල්ලොන්ගේ ඉව කඩන්න කරන්නේ මේක....
    ela machan thanx
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,065
    1,842
    113
    colombo
    ballata gahapan
    මේන්න මූ වගේ ජාතියේ පර බල්ලෙක්ද? අඩෝ වලතර පොන්ස් තොගේ ඇට දෙකෙත් රතිඤ්ඤා වැලක් ගැටගහලා පත්තු කරමුද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    8,327
    14,214
    113
    ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.

    ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.


    ඕවත් හිතන්න දේවල් ද
    Pissuda oi. Alloy wala paint eka yanawa kaalayak giyama. Mama oya parippuwa kaawa 3 paarak witara.

    High-Quality-Full-Body-Waterproof-Anti-UV-Outdoor-Car-Cover-Tent.jpg


    සිවිලින් ශීට් 4 ක් අරන් රෝද වලට හේත්තු කරපන් :) --> Paint eka huuraganna weak

    සැර බල්ලෙක් බැදලා තියපන් car එක ඉස්සරහින් :) --> Balliyek ganin (mathak karala sterlize karapan nathan patuw gahai :-D). Naththan oka choo karai aruta kalin. itapase okun denna tharangeta choo karai.

    ගරාජ් එකක් ඇතුලට දාල රෝල door එකක් දාපන් :) --> good option if you can
    ------ Post added on Jun 27, 2022 at 2:23 PM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    2,992
    1,599
    113
    EARTH
    බල්ලෙක් ඉන්නවා, හැමදාම රීම් එකටයි, buffer එකටයි චු කරනවා. Rim එක දිරයිද?

    උබල මොනාද කරන්නේ මේ වගේ වැඩ නවත්තන්න? බෝතල් තියන්නේ නැතුව මොනාත් spray එකක් එහෙම නැද්ද?

    බෝතලේට චු කරල තිබ්බොත් අල්ලනවනේහ් අපි.
    ඉස්සර භල්ලො චූ කරලා තියෙන්නෙ කකුල් හතරම බිම තියලා.

    දවසක් එහෙම සූ කර කර ඉන්නකොට බල්ලෙක් ගෙ ඇඟට තාප්පයක් පෙරලිලා..

    ඊට පස්සේ තමයි බල්ලො මීටිමක් කැඳවලා තීරණයක් අරන් තියෙන්නෙ චූ කරනකොට තාප්පෙට එක කකුලක් තියාගෙන පෙරලෙන එක නවත්වන්න.




    ඒක නෙවෙයි අරගල භූමියෙ එක ස්ටෝල් එකක් දාමුද online inquiry කරන්න. මීඩියා කවර් එක තියෙද්දි live broadcast කරලා දේසපාලු උද්දිකපුතාලගෙන් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්.

    ⁣තෙල්, පාස්කු, මහබැංකු අරවා මේවා ගැන හතර අතේ inquire කරන්න පුලුවන්. ඕන නම් video calls වලින්ම....

    just an idea..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    20,292
    128,167
    113
    Colombo, Sri Lanka
    ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.

    ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.


    ඕවත් හිතන්න දේවල් ද

    නැහැ නැහැ මේක තමයි එක ප්‍රතිකර්මේ
    Fran Healy Reaction GIF by Travis