ඉතිං ඊට වඩා ලේසියිනෙ, මිනිස්සුන්ට පවු දෙන්නෙ නැතුව ගෙදර වැසිකිළිය පාවිච්චි කරගෙන හිටියනං....ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.
ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.
ඕවත් හිතන්න දේවල් ද
නොදකින් අවලං බල්ල...දහදුරා වැඩේ කරනව මදිවට ඒව හිතන්න දේවලද කියලත් අහනව තව...ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.
ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.
ඕවත් හිතන්න දේවල් ද
සැර බල්ලෙක් බැදලා තියපන් car එක ඉස්සරහින්![]()
බුමිතෙල් නැති නිසා වෙන දෙයක් කියන්නද? මිරිස් කුඩු ටිකක් ස්ප්‍රේ බෝටල් එකකට දාලා හොදට හොලොලා රෝද වලට ස්ප්‍රෙඩ් කරන්න... බල්ලා ආයි එන්නේ නෑ..... හොරුත් බල්ලොන්ගේ ඉව කඩන්න කරන්නේ මේක....meka success da?
ayeth polime hitapanko dan.![]()
ela machan thanxබුමිතෙල් නැති නිසා වෙන දෙයක් කියන්නද? මිරිස් කුඩු ටිකක් ස්ප්‍රේ බෝටල් එකකට දාලා හොදට හොලොලා රෝද වලට ස්ප්‍රෙඩ් කරන්න... බල්ලා ආයි එන්නේ නෑ..... හොරුත් බල්ලොන්ගේ ඉව කඩන්න කරන්නේ මේක....
මේන්න මූ වගේ ජාතියේ පර බල්ලෙක්ද? අඩෝ වලතර පොන්ස් තොගේ ඇට දෙකෙත් රතිඤ්ඤා වැලක් ගැටගහලා පත්තු කරමුද?ballata gahapan
Pissuda oi. Alloy wala paint eka yanawa kaalayak giyama. Mama oya parippuwa kaawa 3 paarak witara.ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.
ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.
ඕවත් හිතන්න දේවල් ද
------ Post added on Jun 27, 2022 at 2:23 PM![]()
සිවිලින් ශීට් 4 ක් අරන් රෝද වලට හේත්තු කරපන්--> Paint eka huuraganna weak
සැර බල්ලෙක් බැදලා තියපන් car එක ඉස්සරහින්--> Balliyek ganin (mathak karala sterlize karapan nathan patuw gahai
). Naththan oka choo karai aruta kalin. itapase okun denna tharangeta choo karai.
ගරාජ් එකක් ඇතුලට දාල රෝල door එකක් දාපන්--> good option if you can
ඉස්සර භල්ලො චූ කරලා තියෙන්නෙ කකුල් හතරම බිම තියලා.බල්ලෙක් ඉන්නවා, හැමදාම රීම් එකටයි, buffer එකටයි චු කරනවා. Rim එක දිරයිද?
උබල මොනාද කරන්නේ මේ වගේ වැඩ නවත්තන්න? බෝතල් තියන්නේ නැතුව මොනාත් spray එකක් එහෙම නැද්ද?
බෝතලේට චු කරල තිබ්බොත් අල්ලනවනේහ් අපි.
ඇලොයි වලට මුකුත් වෙන්න් නෑ.
ස්ටීල් රිම් නන් පොඩක් මලකඩ අල්ලයි ටික කලක් යද්දි. ඒ වෙලාවට උඩින් ග්‍රීස් ටිකක් ගාල දාපන්.
ඕවත් හිතන්න දේවල් ද