පර මහින්ද

lasa1106

Member
Apr 26, 2012
626
197
0
තෝ ඔහොම නෙමේ හෙළුවෙන් ඕවා කිය කිය අඩ අඩ පාරේ දිව්වත් මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ නෑමයි..:lol::lol::lol:

හා හා............. අපි දැක්කා මෛත්‍රෙ අඩ අඩා එදා කතා කරනවා.......... ඉත්න් බන් මෛත්‍රෙ අඩ අඩා නේ චන්දෙ ඉල්ලනේ......ලේජ්ජ නැද්ද දන්නේ නැහැ නේද..........

චන්ද්‍රිකා කරන්නේ පලි ගන්න එක මහින්ද ගෙන්..... එක මෛත්‍රෙ අහුඋන........ aiyyooooo sirisena
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හා හා............. අපි දැක්කා මෛත්‍රෙ අඩ අඩා එදා කතා කරනවා.......... ඉත්න් බන් මෛත්‍රෙ අඩ අඩා නේ චන්දෙ ඉල්ලනේ......ලේජ්ජ නැද්ද දන්නේ නැහැ නේද..........

    චන්ද්‍රිකා කරන්නේ පලි ගන්න එක මහින්ද ගෙන්..... එක මෛත්‍රෙ අහුඋන........ aiyyooooo sirisena

    බෑ බෑ හොරා කන මහින්දටනම් චන්දෙ දෙන්න බෑ උට්ටෝ:no::no::no:
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    සෝල්හයිමෙ තියා උගෙ අම්මවත් අපිට ලොකු නෑ... ප්‍රභාව මරපු එක ගැන අපි උඩින්ම සතුටුයි.. එක නෙමෙයි මෙතන අවුල. ඇයි ආන්ඩුවේ අනුදැනුම ඇතුව ඇයි කොටින්ට යටින් සල්ලි දුන්නෙ?

    උබලට හිත රිදෙන news දැම්මහම ඒවා ඔක්කොම බොරු.. නයිටීඑන් විතරද එතකොට ඇත්ත කියන්නෙ?
    ela..ela..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    තෝ ඔහොම නෙමේ හෙළුවෙන් ඕවා කිය කිය අඩ අඩ පාරේ දිව්වත් මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ නෑමයි..:lol::lol::lol:

    :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    Para mahinda!
    Dan oya my3 lokkata chande dena un denne maithreetamada??? Dawas 100di yaha palanei anith reddawal okkoma kiyai mahaloku boru jathikawadiyo tika,dawas 100 n passe ena maha mathiwaranen passe ranil agamathi,maithree namamathrika janadipathi...ane huke,ponna ranil baleta genne ate kahanawatada? aayeth horu ekka heluwen,maithree aawa ekata athal eka wadi wela kaa gahana unta puke idan pissu...