පර විජාතිකයෝ පන්නමු සින්හලයගෙ රටෙන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    gahala elopan bn
    ඌ අපෙ පැත්තෙ ඉන්නෙ මන් ඉපදෙන්නත් කලින් බන්. මුළු පැත්තම අඳුරනවා.;)
    කා එක්කවත් කොකු දාගෙන නැහැ. ;)
    සිංහල වතුර වගෙ. සිංහල එකෙක් වගෙම තමා. මැරි කරලා ඉන්නෙත් සිංහල ගැණියෙක් .:yes::yes:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඌ අපෙ පැත්තෙ ඉන්නෙ මන් ඉපදෙන්නත් කලින් බන්. මුළු පැත්තම අඳුරනවා.;)
    කා එක්කවත් කොකු දාගෙන නැහැ. ;)
    සිංහල වතුර වගෙ. සිංහල එකෙක් වගෙම තමා. මැරි කරලා ඉන්නෙත් සිංහල ගැණියෙක් .:yes::yes:

    Kamak na gahala elopan.Niyama sinhalayo kalawam acharu wenawa :yes:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,703
    113
    IMG-204x300.jpg


    Explore Sri Lanka: Guess what the second language was
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අපි මෙහෙම ගියොත් ජාතියක් විදියට කොහොමත් කෙළවෙනවා...
    අපිට ජාතියක් විදියට නැගිටින්න කොන්ද පණ නැත්තම් මේක අරාබියක් වෙනවට වඩා චීන කොලනියක් වෙන එක හොඳයි... නැද්ද ආ.... :rolleyes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    IMG-204x300.jpg


    Explore Sri Lanka: Guess what the second language was

    මේක ගයිඞ් කරන්නේ ලංකාවේ අමු සිංහලයෝ නෙවෙයි බං...
    මේක ගයිඞ් කරන එවුන්ට කියවන්න පුලූවන් භාෂාවෙන් ලියන්නේ නැතිව අමු සිංහලෙයන් ලියන්නද කියන්නේ...
    එහෙම නං ඒ එක්කම ඉංගී‍්‍රසි - සිංහල, චීන - සිංහල ඩික්ෂනරියකුත් නොමිලේ දෙන්න වෙයි....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,703
    113
    සිංහලයාගේ කම්මැලිකම

    සිංහල වර්ගයාට ආවේණික කම්මැලිකමද රටේ නොදියුණුව කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් සාධකයකි. ලෝකයේ වැඩියෙන්ම රජයේ නිවාඩු ඇති රට ලංකාව විය හැකිය. මිනිසුන්ගේ ශ්‍රම ඵලදායකත්වය තිබෙන්නේද ඉතාමත් පහළ තැනකය. වී ගොවිතැනේදී කන්නයකට වැඩ කිරීම අවශ්‍ය වන්නේ දින 19ක් පමණය. ලංකාවේ මිනිසුන් විශේෂයෙන්ම සිංහල මිනිස්සු වැඩ කරන්නට කම්මැලිය. රජයේ සේවකයන්ගේ ශ්‍රම ඵලදායකත්වය මනින ක්‍රමයක් ලංකාවේ නැත. මනින ක්‍රමයක් ඇත්නම් ඔවුන් ලබාගන්නා වැටුපේ ප්‍රමාණයයට සරිලන තරමටවත් වැඩ නොකරන බව තේරුම් ගැනීම අමාරු නැත. සිංහලයන් කම්මැලි ජනවර්ගයක් බවට පත්වන්නට ඇත්තේ තෙත් කලාපයට සංක්‍රමණය වීමෙන් පසුව විය හැකිය. වියළි කලාපයේ සිටියදී ජලය ලබාගන්නේ වාරි කර්මාන්තවලින් වීම නිසා ඔවුන්ට කන්න දෙකක් වැඩ කරන්නට සිදුවූ අතර කුඹුරේ හෝ හේනේ වැඩ නොකරන දිනවල රාජකාරී ක්‍රමය යටතේ මරව මරවා වැඩ ගන්නා ක්‍රමයක්ද ක්‍රියාත්මක විය. තෙත් කලාපයට සංක්‍රමණය වීමෙන් පසු කුඹුරු වගා කරන්නට සිදුවූයේ අහස් දියෙන් නිසා වැඩ කරන්න සිදුවූයේද කන්න දෙකක් වෙනුවට එක් කන්නයක් පමණය. ඒ වටාපිටාව සාමාන්‍ය මහජනයා පමණක් නොව රාජ්‍යයද දුප්පත් කිරීමට හේතුවිය. එම වටාපිටාව මහජනයා කම්මැලි කිරීමටද හේතුවූවා විය හැකිය.
    සිංහල ජනතාවගේ කම්මැලිකම ගැන විදේශ ජාතිකයන් අතින් ලියැවී තිබෙන ප්‍රමාණය විශාලය. මේ උපුටා දැක්වීම මෙට්ලන්ඞ් ආණ්ඩුකාරයාගේය.
    “අතපය මෙහෙයවා වැඩක් පළක් කිරීමෙන් තම ආදායමත් සැපයත් වැඩිකර ගැනීමට වඩා තම සන්තකයේ පැවති එකම ධනය වූ පොල්ගස් දෙක තුන යටට වී මුළු අවුරුද්ද තුළම නිරාහාරව පසුවීමට ප්‍රිය නොකළ එකදු මිනිසෙක් මේ දිවයිනේ නැත.”
    දෙවැනියට මෙහි ඉදිරිපත් කරන්නේ රොබට් නොක්ස්ගේ නිරීක්ෂණයකි.
    “සිංහලයන්ට කම්මැලිකම මහත් ආහ්ලාහ්දයට හා ප්‍රීතියට කරුණකි. ඔවුහු තදියමක් ඇතිවන තෙක්ම වැඩ කටයුතු කිරීම පසුවට කල් දමති.
    මෙය සිංහලයන්ගේ කම්මැලිකම ගැන ඔහු විසින්ම කර තිබෙන තවත් සඳහනකි.
    “සිංහලයෝ වනාහී ස්වභාවයෙන්ම අලසයෝය. කම්මැලියෝය. වැඩ නොකර යාන්තම් පණ කෙන්ද ගැට ගසා ගැනීමට හැකියාව තිබෙන බව පෙනුණොත් වැඩ කිරීම පිළිකුල් කරති. ඔවුන් වැඩ කරන්නේ වැඩ නොකර බැරි නිසාය. එනම් ආහාර ලබාගැනීමත් ගෙවීම් කිරීමටත් යමක් වුවමනා නිසාය.”
    මෙය පෘතුගීසි ජාතික රිබෙයිරෝ 1685දී සිංහලයන් ගැන කර තිබෙන සඳහනකි.
    “මේ මිනිස්සු වගා කිරීමට බොහෝ කම්මැලිය. එහෙත් ආහාරවලට වුවමනා දේ වනාන්තරවලින් බහුලව ලැබේ. එබැවින් ඔවුන්ට හිඟ පාඩුවට තිබෙන්නේ ලුණු පමණය.”
    1817 බුස්චි ලියා තිබෙන්නේ ජයගැනීමට අපහසුම බාධකය නම් සිංහලයන්ගේ කම්මැලිකම බවය.
    1845 සුල්වියාන් සිංහලයන් ගැන මෙසේ ලියා තිබෙන්නේය.
    “සිංහලයන් වනාහි මහත් අවාසනාවන්ත වර්ගයකි. ඔවුහු බලකිරීමක් නොමැති නම් වැඩෙහි යෙදෙන්නේ නැත. රත්තරන් හෝ මොනයම් පෙළඹවීමක් මගින් වුවද උන් වැඩට පෙළැඹිය නොහැකිය. මාගේ තේරුම් ගැනීම අනුව ඉංග්‍රීසීන්ගේ හා මලබාර් ජාතිකයන්ගේ ශ්‍රමය ඉවත් කරනු ලැබුවහොත් මේ දිවයින තුළ මෙතෙක් ගොඩනැගූ සියලු දේ වසර පහක් ගතවීමට මත්තෙන් මුළුමනින්ම අතුරුදහන්ව යන්නේය.”
    මෙම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන සියලු දෙනා විදේශිකයන් වුවත් ඔවුන් සිංහලයන්ගේ අලසකම පිළිබඳව ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණ මුළුමනින්ම නිවැරදිය. එය අතීතයට පමණක් නොව වර්තමානයටද වලංගුය. අප අලස ජාතියක් වනවා පමණක් නොව, මොනම දෙයක්වත් හරියට කරන්නට නොදන්නා ජාතියක් ලෙස ද සැලකිය හැකිය. ඒ ලක්ෂණය රාජ්‍ය නායකයන් තුළද, නිලධාරීන් තුළද යුක්තිය පසිඳලන ආයතන ක්‍රමය තුළද අධ්‍යාපනය තුළද සමස්ත සමාජයේමද දක්නට තිබෙන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. අලසකම, අකාර්යක්ෂමතාව හා පිළිවෙළක් නැතිකම ලංකාවේ හැම වැදගත් තැනකම දක්නට තිබෙන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
    අපි වැඩි ආදායම් ලැබෙන ශ්‍රම සූක්ෂ්ම බෝග වගාවන්ට කැමති නැත. අප වැඩියෙන් කැමති සූක්ෂ්ම ශ්‍රමයක් අවශ්‍ය නොවන පහසුවෙන් වගා කළ හැකි බෝග වගාවන්ටය. වතු වගාවේදී අප වැඩි කැමැත්තක් දැක්වූයේ පොල් වගාවටය. ආහාර බෝග වගාවේදීද වැඩි කැමැත්තක් දක්වන්නේ ශ්‍රමය අඩුවෙන්ම අවශ්‍ය වී වගාවටය. ජීවන මාර්ග තෝරා ගැනීමේදී වැඩි උනන්දුවක් දක්වන්නේද ලොකු පුහුණුවක් අවශ්‍ය නොවන අලසකමටද ඉඩක් තිබෙන ජීවන මාර්ගවලටය. ත්‍රිවීලර් එලවීම ලොකු උගත්කමක් නැති තරුණයාගේ ජනප්‍රියම රැකියා මාර්ගයක් බවට පත්වී තිබේ. ත්‍රිරෝද රථයක් එළවීම සඳහා ලොකු පුහුණුවක් අවශ්‍ය වන්නේ නැත. ත්‍රිරෝද රථය එලවන්නේ හිමිකරුවා නම් ඔහුට කැමති වෙලාවකට වැඩ කළ හැකි අතර, අකමැති වෙලාවලට වැඩ කිරීමෙන් වැළකී සිටිය හැකිය. ත්‍රිරෝද වැඩි හරියකට මීටර් නැති නිසා ගාස්තු අයකිරීමේදී හිතුවක්කාරවීමේ හැකියාවද තිබෙන්නේය. රටේ තිබෙන මුළු ත්‍රිරෝද රථ සංඛ්‍යාව දස ලක්ෂයක් පමණ වන අතර එය ලොකු උගත්කමක් නැති තරුණ පරපුරේ ජනප්‍රියම රැකියා මාර්ගය වී තිබෙන්නේ යැයි කිව හැකිය. එහි තිබෙන නරකම දේ පුහුණු කාර්මිකයන් ලෙස සැලකිය හැකි වඩු කාර්මිකයන්, මේසන් කාර්මිකයන් හා පයිප්ප කාර්මිකයන් වැනි අය තමන් කරන එවැනි රැකියා අතහැර ත්‍රිරෝද රථ එලවන්නන් බවට පත්වීමය.
    කිසියම් ප්‍රමාණයකට මුදල් ඇති තරුණ පරපුරේ තවත් වැදගත් ජනප්‍රිය රැකියා මාර්ගයක් බවට පත්වී ඇත්තේ කඩ වෙළෙඳාමය. හැම ගමකම ගමේ වෙළෙඳ අවශ්‍යතාවන් ඉක්මවා ගිය කඩ සංඛ්‍යාවක් තිබෙන්නේය. ගමේ වෙළෙඳාම මේ කඩ අතර බෙදීගිය විට ප්‍රමාණවත් තරම් වෙළෙඳාමක් නැති නිසා කඩ ඉක්මනින් වැසී යන්නේය. ඊළඟට සිදුවන වැදගත්කම දේ එසේ වැසීයන කඩ, වෙළෙඳාමට එකතු වන තවත් අලුත් අය අතින් විවෘතවීමය. මේ ආකාරයට වසරකට වැසී යන කඩ සංඛ්‍යාව අතිවිශාලය. ඒ මගින් වැසීයන කඩවල ආධුනික වෙළෙඳුන්ගේ ආරම්භක ප්‍රාග්ධනය විනාශ වී ඔවුන්ගේ ජීවිතද දුක්ඛදායක හෝ කාලකණ්ණිභාවයට පත්කිරීමට හේතුවේ. එහිදී ලංකාව සැලකිල්ලට ගෙන නැති වැදගත්ම ධර්මතාවක් වනුයේ ඒ මගින් හැම වසරකටම විනාශ වන ප්‍රාග්ධනයේ ප්‍රමාණයයි. ඒ ආකාරයෙන් වාර්ෂිකව විනාශ වන ප්‍රාග්ධනයේ ප්‍රමාණය රුපියල් බිලියන සිය ගණනක් විය හැකිය. ලංකාවේ ප්‍රාග්ධන හිඟයක් තිබෙනවා සේ ම තිබෙන ප්‍රාග්ධනයේ ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට නොගැනීමේ ප්‍රශ්නයක්ද පවතී.
    සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය තරම් ප්‍රාග්ධනය ඇති අයට විධිමත් ආයෝජනයක් සඳහා මගපෙන්වන ක්‍රමයක් රටට තිබිය යුතුය. මෙම විෂයෙහි සිදුවන ප්‍රාග්ධන විනාශය අවම කරගත හැකිවනු ඇත්තේ එවිටය.
    මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට ඉඩක් නැතත් උද්ධච්චකම හෙවත් උච්චායමය හා බොරුවට රැවටිල්ලට හා වංචාවට දක්වන ළැදියාව ලංකාවේ අසමත්කම කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් ජාතික දුර්ගුණයන් ලෙස සැලකිය හැකිය.

    ලංකාවේ අසමත්කම කෙරෙහි බලපා ඇති ඇතැම් සාධක
    - http://ravaya.lk/?p=169409
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලංකාවේ අසමත්කම කෙරෙහි බලපා ඇති ඇතැම් සාධක
    - http://ravaya.lk/?p=169409

    දැන් මේ රටේ හැමෝටම සම තැන සම අයිතිය ඕන.හැබැයි රටේ වෙන වැරදි අඩුපාඩු සිංහල අය විතරක් තනියම බාර ගන්න ඕන:eek::eek:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    අපි මෙහෙම ගියොත් ජාතියක් විදියට කොහොමත් කෙළවෙනවා...
    අපිට ජාතියක් විදියට නැගිටින්න කොන්ද පණ නැත්තම් මේක අරාබියක් වෙනවට වඩා චීන කොලනියක් වෙන එක හොඳයි... නැද්ද ආ.... :rolleyes:

    Arabiya,cheenu un okkoma ekai bn.Blapnko cheenunge katha.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි නම් ලංකාවේ න් පන්නන්න ඔන පට්ට මොඩ ඉරිසියාකාර කුහක සිංහලුන්ව
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Unwa thiyaganda one ban.Unwath api hadala gamu.Nathnam behethakatawath sinhalayo na

    ලංකාවේ 99% සිංහල උන් ගත්තොත් උන් ඔක්කොම දිව දෙකෙ ඉරිසියාකාර කුහක උන් දන්නවනෙ අනගාරික දර්මපාල තුමා සිංහලුන්ට නායකත්වෙ දෙන්න ගිහිල්ලා සිංහලු සලකපු හැටි , මොඩ ජාතියක් හදන එක ලෙසි නැ නෙමෙයි කරන්න බැරී වැඩක්
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ලංකාවේ 99% සිංහල උන් ගත්තොත් උන් ඔක්කොම දිව දෙකෙ ඉරිසියාකාර කුහක උන් දන්නවනෙ අනගාරික දර්මපාල තුමා සිංහලුන්ට නායකත්වෙ දෙන්න ගිහිල්ලා සිංහලු සලකපු හැටි , මොඩ ජාතියක් හදන එක ලෙසි නැ නෙමෙයි කරන්න බැරී වැඩක්

    Mehemai oya erisyawa kuhakama kiyana dewal developing countries wala jeewath wena bahutharekata thiyenwa.Attitudes kiyana dewal mcn nitharama wenaswenwa.ape rate minissu deveopled wela athe salli thiyeddi dan thiyena godak prashna adu wenawa.Adu adayam nisa hata gatha cycle ekak meka.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    ලංකාවේ 99% සිංහල උන් ගත්තොත් උන් ඔක්කොම දිව දෙකෙ ඉරිසියාකාර කුහක උන් දන්නවනෙ අනගාරික දර්මපාල තුමා සිංහලුන්ට නායකත්වෙ දෙන්න ගිහිල්ලා සිංහලු සලකපු හැටි , මොඩ ජාතියක් හදන එක ලෙසි නැ නෙමෙයි කරන්න බැරී වැඩක්

    එහෙනම් අර බැට්මෑන් බිගින්ස් එකෙ වගෙ රාස් අල් ගුල් ගෙ ලීග් ඔෆ් ෂැඩොව්ස් කල්ලියක් වගෙ සෙට් එකක් දම්මලා ලංකාව විනාස කරලා දාන්න ඕනෙ .