පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    345365465456.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    STF එකාට ගහනකන් උන් ඉන්න ඇති civil උන්ට ගහන්න බැරි නිසා, බැරිම තැන command එක දුන්නම තම STF කාරයෝ ටික අන්තරේ පොන්නයන්ට ගහල එලවන්න ඇත්තේ..

    එකෙන් තේරෙනවා අන්තරේ පොන්නයෝ කොච්චර ලොකුවට හිතල STF කාරයන්ටත් ගහලද කියල... කොටින්ට ගහපු STF කොල්ලෙක්ට අන්තරේ පොන්නයෝ 10 එක අතින් බිම දාය්. එත් civil උන්ට ගහන් බැරි නිසා ගුටි කකා බලන් ඉන්න ඇති උඩින් command එක එනකන් ගහල එලවන්න කියල...

    පව් STF කොල්ලෝ
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113

    STF එකාට වඩා මේ සිව්ර දා ගත්ත අන්තරේ එකාට කොන්ඩේ, රැවුල තියනවා... හොඳටම මහන දම් පුරනවා වගේ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    STF එකාට ගහනකන් උන් ඉන්න ඇති civil උන්ට ගහන්න බැරි නිසා, බැරිම තැන command එක දුන්නම තම STF කාරයෝ ටික අන්තරේ පොන්නයන්ට ගහල එලවන්න ඇත්තේ..

    එකෙන් තේරෙනවා අන්තරේ පොන්නයෝ කොච්චර ලොකුවට හිතල STF කාරයන්ටත් ගහලද කියල... කොටින්ට ගහපු STF කොල්ලෙක්ට අන්තරේ පොන්නයෝ 10 එක අතින් බිම දාය්. එත් civil උන්ට ගහන් බැරි නිසා ගුටි කකා බලන් ඉන්න ඇති උඩින් command එක එනකන් ගහල එලවන්න කියල...

    පව් STF කොල්ලෝ

    ඩේටා කාඩ් එක ඉතුරු නම් දැන්වත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් වෙනුවට වෙන බ්‍රව්සර් එකක් දාගනින්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ඩේටා කාඩ් එක ඉතුරු නම් දැන්වත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් වෙනුවට වෙන බ්‍රව්සර් එකක් දාගනින්
    STF එකෙන් කෑවා නම් සිද්ධාලේප ගා ගනින්. :rofl:
     
    • Like
    Reactions: other guy

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මුලින්ම හොද ප්‍රොෆෙශනලී ට්‍රේන්ඩ් ඇසසිනේටර්ස්ලා 20කගේ ගෲප් එකක් හදනවා මගේ මෙහෙයවීම යටතේ..
    ඒ හැම එකාටම තමන් ඉල්ලන වර්ගයේ ආයුධ තුනක් මං ගානේ අරං දෙනවා..
    ස්නයිපර් ගන් උනත් ඉල්ලුවොත් දෙනවා.. අවශ්‍ය උපකරණ ප්‍රවාහනය රහසිගතව නොමිලේම මං සපයනවා..
    ඊටපස්සේ පාතාල කාරයන්ගේ ලිස්ට් එකක් හදලා උන් එක එකාට වෙන වෙනම වූ මිලක් නියම කරනවා..
    වෙලේ සුදාට ලක්ශ 50යි, දෙමටගොඩ චමින්දට ලක්ශ ලක්ශ 30යි, බ්ලූමන්ඩල් සංකට ලක්ශ 20යි ඒ වගේ උන්ට වෙන වෙනම මිලක් නියම කරනවා..
    මරපු ගමං උන්ට ඒ මුදල ගෙවනවා..
    වැඩ ඉවර උනාම උන්ව විසුරුවාහැරලා ආයේ වැඩක් ආපු ගමන් උන්ව කැදවනවා..
    පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකට මොකක්ද කරන්නෙ කියපං , මොන වගේ ක්‍රියාමාර්ගයක්ද උබ ගන්නෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    STF එකෙන් කෑවා නම් සිද්ධාලේප ගා ගනින්. :rofl:

    :lol::lol::lol: සිද්ධාලේප කුප්පියක් ගන්නත් සල්ලි නෑ ඩේටා කාඩ් එකට වියදම් වුනා:(:(:(
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    තෝ කිසිම රසඥතාවයක් නැති එකෙක් තූඃ නොදකිං මං මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා :(

    මම නං කරන්නෙ උන්ගෙ ගෑණුයි ලමයිනුයි අල්ලගෙන හිරකරනව :yes:
    උන් කැමති නං බාරවුනෑකි නැත්තං කොහොම හරි පණ පිටිං අල්ලගන්න බලනව :yes:
    අල්ලගෙන ඌට බලං ඉන්ඩ දීල ඌ ඉස්සරහ උගෙ ලමයින්ව පොලේ ගහල මරනව :yes:
    ගෑණිව ගිණිතියනව :yes:
    අහ් අමතක වුනා දොස්තරල කිහිප දෙදෙනකුයි තුවාල වලට බෙහෙත් දාන්න හෙද හෙදියො ටිකකුත් බඳෝගන්නව :yes:
    ඊට පස්සෙ තමා වැඩේ පටං ගන්නෙ අරූගෙ අත් කකුල් දඬු අඬු වලට තියල හිර කල්ල ග්‍රයින්ඩරෙන් ටික ටික ගානව ඇඟිලි නැති වෙන්නම :love:
    එතකොට වැටෙන මස් ලේ ඔක්කොම එකතු කරනව ඒව තමා උයල උට කන්න දෙන්නෙ :yes:
    ඔහොම ඔහොම ටික ටික පෙත්ත පෙත්ත කප කප කකුල් දෙක ඉකිලි ගාවට එනකංම අඟලත් වගේ ඉතුරු වෙන්න කපල දානව අත් දෙකත් එහෙමයි :yes:
    ඊට පස්සෙ ඒ ඉතුරු කොන් හතරට කම්බි දාල ඌ විඳෝල විඳෝල මැරෙනකං මාසයක් බැරි නං අවුරුද්දක් විතර තියාගෙන ඉන්නව :yes:
    මස් කඩේ කුකුල එල්ලුව වගේ :love:
    :shocked:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ub dakkada bn eka thma neda😂😂 ai bn ohoma boru type krnne...ub dannawada dn e stf soldier inne ward eked icu ekeda kylawath monawelada hospitals admit kre kyla dannwada boru type krnda epa bn....

    පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.

    Source :- NethNews.lk

    http://nethnews.lk/article/42866
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    based on srilankan media report ned???? So wht hodata kiwfn mcn i was talking abt the perticular stf guy who was in that pic....wht major confirmed was the transfer not that docs werent giving medical attention to the soldiers[/COLOR]...as i told you earlier, in order to get leave they need to be transferd to a police hospital....i can understand wht happend.. itz a issue with your sinhla... no offence buddy...cheers
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    based on srilankan media report ned???? So wht hodata kiwfn mcn i was talking abt the perticular stf guy who was in that pic....wht major confirmed was the transfer not that docs werent giving medical attention to the soldiers[/COLOR]...as i told you earlier, in order to get leave they need to be transferd to a police hospital....i can understand wht happend.. itz a issue with your sinhla... no offence buddy...cheers

    තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    Palayan ban boru kiya kiya dosthara lawa sudda karanna enne nethiwa.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකට මොකක්ද කරන්නෙ කියපං , මොන වගේ ක්‍රියාමාර්ගයක්ද උබ ගන්නෙ.

    පාර්ලිමේන්තුවේ උන් කරන වැරදි වලට උන් පලි නෑ මිනිහෝ ඒකට පලි රටේ උන්..
    උන්ට මොනවත් කරලා වැඩක් නෑ..
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    Palayan ban boru kiya kiya dosthara lawa sudda karanna enne nethiwa.

    Ubta sinhala aul athi kyla kadden damme highlight kralath kyna magula ubta therenne naththam moko krnne ithin nh....useless bn ubth ekka argue krna eka thernkn mn oya kyla thyna ek kywla blpn mcn........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.

    Source :- NethNews.lk

    http://nethnews.lk/article/42866

    හොද වැඩේ පොන්නයන්ට ....තමන්ගේ පන්තියේ එවුන්ට ගහන පර හැත්ත ...යන්න කියපල්ලා නෙවිල් එකට හරි සිංගප්පුරුවට හරි ....සක්කිලි