පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

VPNLokka

Banned
Jun 22, 2017
184
15
0
“One STF soldier underwent a surgery and. he is being treated at ICU following the assault by university students.”
~ A news
Now here is THE TRUTH.
A STF soldier presented to the NHSL accident service last evening with chest pain. As it was revealed later he was the one in command of the STF unit which assaulted students yesterday at health ministry.
A probable muscle injury was excluded at accident service. Then he was sent to ETU & was diagnosed to have a heart attack (extensive STEMI) Initial stabilization was done at ETU and was transferred to Cardiology Unit for definitive management. Then he underwent an angiogram which revealed triple vessel disease. Stenting was done. Now the patient is stable and manged at cardiology ICU.
Some facts I would like to highlight:
01.
Chest pain can be due to a heart attack, gastritis, muscle pain and 101 other reasons. If a soldier comes with chest pain following an alleged attack, what is the most likely cause? He even came straight to the accident service? So the easy guess is a muscle injury. What if NHSL doctors made that wrong diagnosis and missed the heart attack? What if there was a delay? That's where clinical exposure and competency come into play which are the least concerns of fraudulent degree shops like SAITM.
02.
Media will always fabricate stories to manipulate and increase the news value. But believe nothing unless you know the whole story. Rajitha today held a big media concert where he emphasized this STF soldier undergoing a “surgery“ and being treated in “ICU.” So as a rule of thumb, listen to what Rajitha says and believe the opposite. Kiriella, SB and Akila too are more or less in the same boat
03.
Doctors will treat patients irrespective of their circumstances. No matter how you label them or stab them in the back. That's why the STF chief who was incharge of yesterday's attack on university students is well looked after even at this point, at cardiology ICU. Of course doctors have flaws. After all they too are humans. But if you think SAITM is the answer, sorry to burst your bubble. You are delusional.
That's all. Now let's wish that brave soldier a speedy recovery !
#Abolish_SAITM

19398997_1706884366008406_1664725120706433614_n.jpg
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    :rofl::rofl: මුන් එනවා අපිට කැම්පස් ගැන කියල දෙන්න හහහ.. :rofl::rofl::rofl:

    මාත් ඊයේ මුඒ වැල් බයිල ටික අහගෙන ආතල් එකක් අර්ං, කිව්ව උට්ටෝ, මාත් කැම්පස් ගිය එකෙක් තමයි කියල :P ඊට පස්සේ ත්‍ර්ඩ් එකට ආවෙ වත් නෑ බං ආතල් දෙන්න :(

    I just ignored mental people :rofl::rofl:
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;21846542 said:
    ඔයිට වැඩි බලසම්පන්න ආණ්ඩුවක් එදා 1917 රුසියාව thula තිබුණේ namuth lenin & bolshevik ආණ්ඩුව එදා පිහිටුවා ගත්තේ kavudha :P uba කියපු අසරණ කොට්ඨාස thamayi කවදාවත් කම්කරුවන් ge බලය අවතක්සේරුවට lak karana epa !

    121178-004-945062DD.jpg


    අනික uba දන්නවද කාලයක් ඉරානයේ thibba ආගමික විප්ලවයක් karalaa බලය gaththe mokuda කියලා geval vala asse hitapu ganu bola !:P ai e ධනපති පාලන krmaye palamu පීඩනයට එන්නෙ කුස්සිය අස්සට දන්නවා ඇතිනෙ ඇයි kiyalaa :P

    o-IRAN-GUARDS-REVOLUTION-1979-900.jpg

    ඒවා හොදයි ඒ රටවල් වලට..
    ඒව කොහෙද මිනිහෝ මෙහෙ කරන්නේ..
    කම්කරුවෝ කියන්නේ මොක්කුද..
    සාමාජයේ හරස්කඩක් විදිහට ගත්තම ඌ පවුලේ ඉන්න අවුරුදු 5ක කොල්ලෙක් වගේ..
    ඌට අඩලා කරලා ටිපි ටිප් එකක් චොකලට් එකක් වගේ පොඩි දෙයක් ලබාගන්න පුළුවන්, තාත්තේ අද නං බත් කන්න බෑ ආප්ප ඕනේ කියල අඩල රණ්ඩු කරලා පවුලේ අය රෑට කන දේ තීරණය කරන්න පුළුවන්.. ඒ ඇරුණම ගෙදර ස්ලැබ් එකද වහලක්ද දාන්නේ, ඇල්ටෝ එකක් ගන්නවද ජැපනීස් යූස්ඩ් කාර් එකකට යනවද කියන එක එහෙම ඌට තීරණය කරන්න බෑ.. ඒවා තීරණය කරන්න ඌ මොකෙක්ද? ඌට කොහෙද ඒව ගැන දැනුමක්?
    ඕකම තමා ඔය කම්කරුවන්ගේ කතාවත්.. ඔය ගොන් හැත්තට කරන්න පුළුවන් දෙයක් තියෙනවද මේ රටේ? අර පොඩි පොඩි ඉල්ලීම් ටිකක් දීල නලවගත්තට එතනින් එහාට ඕකුන්ව ඩෝන්ට් කෙයාර්..
    මේ ෆැක්ට්‍රි වල වැඩ කරන උන් ටිකයි, ලේබර්ස්ල ටිකයි, වතු දෙමෙල්ලු ටිකයි එකතු කරගෙන මොන ලබ්බක් කරන්නද ඕයි මේ රටේ.? ප්‍රායෝගිකව කතා කරපං මිනිහෝ ප්‍රායෝගිකව..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොන්ස්, මේ රටේ හොරකන් මැරකම් කරන දේශපාලු බල්ලන්ටත් ඔය ටිකමයි කරන්න ඕනේ...
    සල්ලි වලට හොර උපාධි කඩ දාන්න දුන්න එකාටයි දැන් ඒක නිත්‍යානුකූල කරපු එකාටයි ඔය දේවල් ටිකම කරානම් සේරම ප්‍රශ්න හරි.. :yes::yes::yes:

    උන්ව මරල මොකටද...
    උන්ට චන්දේ දෙන උන් ටික මරපං එහෙනං..

    දෙවනි කතාව පුද්ගලානුබද්ධයි නේ..
    උඹ කැම්පස් යන එකෙක් වෙන්න ඇති ඒ හින්ද උන් බයයි උන්ට මාර්කට් එකේ කම්පෙටිශන් එකක් හැදෙනවට..
    සල්ලි වියදම් කරලා අනිත් හැමදේම ඉගෙනගන්න පුලුවන් නං මොකෝ මෙඩිසින් විතරක් අලි පුකෙන්ද?
    පුළුවන් එකා වියදම් කරලා ලමයි දොස්තර කරයි බැරි එකා උගේ එකාව කොන්දොස්තරලා කරයි..
    ඉතිං?
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කවුරු හරි එකෙක් මට කියපන් කැරලි මර්දන ඒකකයට හරි stf එකට හරි බැදෙන්නෙ කොහොමද ? / අවම සුදුසකම් මොනවාද කියලා. :angry::angry:

    Not gonna work ban
    Ara Bat man wage gemak thama denna wenne. :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නිව්ස් බැලුවම මාරම ගැම්මක් ආතල් එකක් එනවා බන්... ලොල්ස්... මට පේන කරුණු මෙන්න මෙහෙමයි

    1) වෛද්‍යය සභාවේ ලොක්කෝ ටික ඇතුලට දානවා ශුවර් ත්‍රස්ථවාදයක් ඇති කරන ප්‍රකාශ කරනවා කියලා.

    2)විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ එන්න එන්නම පොලිසිය එක්ක ගැටුම්. ඔහොම ගිහින් මොනවා හරි ප්‍රශ්නයක් උනොත් සෙට් පිටින් ඇතුලට දානවා.එහෙම්ම ශිෂ්‍යයෝ මර්ධනය වෙනවා...

    3)ආණ්ඩුව කට වහන් ඉන්නේ.. මිනිස්සුන්ටම එපා වෙලා කුපිත වෙලා ඉස්පිරිතාලේ ඩොකාලට නෙලන තත්වයක් ඇතිවෙනකන් ඉන්නේ....

    4)සයිටම් නැති උනොත් අඩු තත්වයන් ඇති නැගෙනහිර රජරට වෛද්‍යය පීට වලට බඩු... සයිටම් වැහුවොත් පොඩී හරි සිද්ධියක් ගියොත් (ස්ට්‍රයික් වගේ ) බඩු බනිස් වෙන්නම දෙනවා ආණ්ඩුවෙන්...
     

    OpCode

    Junior member
  • Jan 12, 2017
    31
    7
    8
    මෙයාට නේද heart attack එකක් ඇවිත් තියෙන්නේ ? දැන් බෙහෙත් කරලා හොදයි.. මේක මේ පරණ ලෙඩක් පත්තු වෙලා තියෙන්නේ..

    මම අන්තරේ නොවන බව සලකන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,645
    113

    කොටින්ගෙන් මැරුම් කාල කාල රට බේරල දීල පොඩි වැරැද්දක් කල ගමං පොන්නයො වුනා නේ :( ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්ද නෙමේ බං ඉහලිං දෙන අන පිලිපදින්න ඕනෙ ලොකු පුටු වල උන්ට බැනපං.

    අනේ පලයන් බන් කොටි ගහන කාලේ ඉස්පිරිතාලවල හිටපු ඩෝකාලට දෙවියෝ කියා කියා හිටිය එඋන් දැන් බල්ලොන්ට වගේ බනින්නේ එතකොට ...ඔය STF එක හැදුවේ ත්‍රස්තවාදය විනාශ කරන්න නෙමේනේ ...ඉතිහාසය හොයලා වරෙන් ඔය පොලිස් පොන්නයන්ගේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,645
    113

    මේ පොන්නයා අපිටත් එහා නේ බන් ඒ කාලෙ ....අපි කියන්නේ නැහැ විස්වාවිද්යල වලට යන්න බැරි ඉගෙන ගන්න බැරි එවුන්ට කියලා ...අපි කියන්නේ රජය අසමත්වෙලා තියෙනවා කියල ඒ හැමටම අද්‍යාපනය ලබා දෙන්න ....
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නිව්ස් බැලුවම මාරම ගැම්මක් ආතල් එකක් එනවා බන්... ලොල්ස්... මට පේන කරුණු මෙන්න මෙහෙමයි

    1) වෛද්‍යය සභාවේ ලොක්කෝ ටික ඇතුලට දානවා ශුවර් ත්‍රස්ථවාදයක් ඇති කරන ප්‍රකාශ කරනවා කියලා.

    2)විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ එන්න එන්නම පොලිසිය එක්ක ගැටුම්. ඔහොම ගිහින් මොනවා හරි ප්‍රශ්නයක් උනොත් සෙට් පිටින් ඇතුලට දානවා.එහෙම්ම ශිෂ්‍යයෝ මර්ධනය වෙනවා...

    3)ආණ්ඩුව කට වහන් ඉන්නේ.. මිනිස්සුන්ටම එපා වෙලා කුපිත වෙලා ඉස්පිරිතාලේ ඩොකාලට නෙලන තත්වයක් ඇතිවෙනකන් ඉන්නේ....

    4)සයිටම් නැති උනොත් අඩු තත්වයන් ඇති නැගෙනහිර රජරට වෛද්‍යය පීට වලට බඩු... සයිටම් වැහුවොත් පොඩී හරි සිද්ධියක් ගියොත් (ස්ට්‍රයික් වගේ ) බඩු බනිස් වෙන්නම දෙනවා ආණ්ඩුවෙන්...
    :love:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :lol::lol::rofl::rofl::rofl:

    19399226_2015606775335977_2293553055215537080_n.jpg


    End Is Near
    GMOA සහ අන්තරේ/පෙරැට්ටොන්ගෙ චන්ද වලින් ආණ්ඩුවක් පෙරලන්න පුලුවන් ද බං? අපිත් ආණ්ඩුවට විරුද්ධයි. එත් මේ මෝඩ හැත්ත අරගල කරන්න ගිහිල්ල, ආණ්ඩුවට විරුද්ධව තිබුන රැල්ල නැති කරල දැම්ම. දැන් ගොඩක් එවුන් ආණ්ඩුව වර්ණනා කරනව, අරුන්ට නෙලපු නිසා. දැන් අර පොනිල් හිමින් සැරේ ETCA එකත් sign කරනව. තූ නොදකින් මෙහෙම එවුන් නෙ ඩොක්ටර්ස්ල වෙන්න ඉන්නෙ. :angry: