අපේ උන් කොහොමත් අදින්ඩ දක්ශයිනෙ...මහින්ද ඒ කාලෙ අධිවේගී මාර්ග හදද්දි අධිවේගෙ කන්ඩද ඇහුව...දැන් මොකෝ ඔක්කොම යස අගේට යනව...කවුරුවත් දැන් මීක් නැ...
මහින්ද හදපු මොරගහ කන්ද ජලාශයේ වෙල්ල හදපුවම ඒකෙ නිදන් තැම්පත් කරන්ඩ නිවටයයි සොන්නයයි කිසිම හිරිගිතයක් නැතුවත් ගියා..මහින්දගෙ මොරගහකන්ද තමන්ගෙ කියලත් සිරා පාරම් බෑව...
ඒ වගේ තමයි උමා ඔය ප්රොජෙක්ට් එකත්...ඔක හදල ඉවර උනාම දැනට පාලනයේ ඉන්න නිවට ගොබිලො හිටියොත් ගිහින් කිසිම හිරිග්ගිතයක් නැතුව තමන්ගෙ නමත් ගහ ගනී.
..දැන් මහින්ද වරෙන් කියල පෝස්ට් දාන සදුන් බුවත් කතරගම යද්දි හරි ඔකට බැහැල නාලත් යයි...
..









