පලංචියේ_

sdafasf

Member
Feb 5, 2018
1
0
0
මේ සින්දුව සමලිංගික ආදරයක් ගැනද කියන්නේ.පලන්චියී ලී ඉරුවි කියන්නේ මම හිතන්නේ වම්බොටු දෙක එකට අතුල්ලන එක.එක වාඩියේ කල් ඇරියේ කියන්නේ එකට ආදරය කරලා තියෙනවා.මෙතන incest වගේ.මස්සින්නාල අතර.

පස්සේ වාඩියේ වැඩට හුරුබුහුටි කොල්ලෙක් එනවා මම හිතන්නේ වැඩට.එකට තමය දෙන්නා ඇරගන්නේ.උඹල ගේ අදහස මොකක්ද
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට :yes: සමලිංගික සීන් එකක් නෙමේ දෙන්නම එක කෙල්ලෙක්ට ලව් කල්ල :yes: එකෙක් උගෙ සහෝදරියට ලව් කරන අතරෙ ඒ සහෝදරියට වෙන එකෙකුත් ලව් කල්ල ? :eek: එක ගෙයි කන්න වෙන සීන් එකක් :yes: