පලදී තිබෙන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මයයි

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මංමේ කල්පනා කලේ කේපීට සමාව දෙනකොටයි මර්වින් ගස්බදිනකොටයි මේගොල්ලන්ගෙ කටේ පාර්ලිමෙන්තු කැන්ටිමෙන් කාපු පිට්ටුවක් වත් හිරවෙලා තිබුනද කියල :rolleyes:
    එක අතකට පුදුමවෙන්න දෙයක් නෑ මෙයා හිතන්න ඈති ගොට්ට අල්ලල හරි ඈමති කමක් ගන්න :yes:
    රටට හෙනගැහුවත් මුන්ට ඕනෙ කාගෙ බෙල්ල කපල හරි ඈමති කමක් ගන්න :angry:
    තමන්ගෙ බලතන්හාවට බිලිදෙන්න හදන්නෙ මේ රටේ ජාතික වීරයෙක් කියල මේ අයට පොඩ්ඩක්වත් හිතෙන්නැද්ද දන්නෑ:confused:
     
    • Like
    Reactions: niroshansl

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Hey bro, me windows8 kiyana eka maha modayek mcn.u kiyana kisima deyaka logic ekak ne.nikan dodawana vitarai.a hinda muge thread walata kauruth reply karanne natuwa hitiyama hari.nikanma ewa pallehata yai.

    thoge logic eke thiyenne kpkpkpkp
    tho wage pla reply danna ona naha
    rata gana niyama kakumak thiyana aya innawa
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    meka dapu gonata therenne ne... oya thinduwa dunna kiyana adikaranawa adikaranayak nowana bawa.... :D :D
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අපේ වින්8 අය්යාගේ තවත් වැඩක්.........

    මදක් සිතන්න.....

    මොහු අතුලගේම සරුපයට හිමිකම් කියන්නෙක්ද ??? (මොහු අතුල විය නොහැක )

    නමුත් මොහු කරන්නේද අපෙ එලකිරි මිතුරන් දේශපලනික වශයෙන් කෙටවීම නොවේද ????

    මොහු වල් පල් කිය අසන ප්‍රශ්න මග අරිමින් යන බව මොහුගේ ත්‍රෙඩ් කියවීමෙන් හොදින් තෙරුම් ගත හැකිය.......

    මොහුගේ ත්‍රෙඩ් වෙනුවෙන් කලය වැය කිරීමෙන් ඵලක් ඇත්දැයි මදක් සිතන්න.........
     
    Last edited:
    • Like
    Reactions: Zeus

    Athula wage paharayonta thawath Elakiri eke idak natha
    Athulage job eka karana anith untath kiyanne parissamen inna
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අපේ වින්8 අය්යාගේ තවත් වැඩක්.........

    මදක් සිතන්න.....

    මොහු අතුලගේම සරුපයට හිමිකම් කියන්නෙක්ද ??? (මොහු අතුල විය නොහැක )

    නමුත් මොහු කරන්නේද අපෙ එලකිරි මිතුරන් දේශපලනික වශයෙන් කෙටවීම නොවේද ????

    මොහු වල් පල් කිය අසන ප්‍රශ්න මග අරිමින් යන බව මොහුගේ ත්‍රෙඩ් කියවීමෙන් හොදින් තෙරුම් ගත හැකිය.......

    මොහුගේ ත්‍රෙඩ් වෙනුවෙන් කලය වැය කිරීමෙන් ඵලක් ඇත්දැයි මදක් සිතන්න.........

    mcn eka tamai math kiwwe.mu ge prashna walata uttara dunnata wadak ne mu ekma repeat karanwa.he is doing wht u exactly said mcn.muge ewata reply kare nati unama ivari.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ko ehenam ponseka gana thread dapan puluwannam

    ආණ්ඩුවට කඩේ යන thread දාන එක උඹෙ බඩගෝස්තරේ උනාට
    අනිත් අයට වෙන රස්සා තියෙනව මචං

    අන්න ඒකයි උඹෙයි අනික් අයගෙයි වෙනස :yes:
     
    • Like
    Reactions: maheshmat

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ponnaseka karapu pahara wada walata ellala marana daduwamath denna bari kamak naha

    palayan doo yanna !! :growl::growl: umba methana kade yannawanam paduwe palayan !! nikan gobbayek wenna epa !! :angry::angry: kata unath adahasak idiripath karanna puluwan wenna ona !! :growl: