පලමු ඉස්ලාමීය කෞතුකාගාරය කාත්තන්කුඩි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පලමු ඉස්ලාමීය කෞතුකාගාරය කාත්තන්කුඩි

    මෙරට පලමු ඉස්ලාමීය කෞතුකාගාරය කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ඉදිකිරිමට සැලසුම් සකස් කර තිබේ.

    මුස්ලිම්වරුන්ගේ පාරම්පරිකත්වය ආරක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස එය ඉදිකිරීමට නියමිතය.

    ඒ පිලිබද විශේෂ සාකච්ඡාවක් කාත්තන්කුඩි ප‍්‍රාදේශ්‍රීය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණ.

    මෙරට මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ ලේඛන, ඔවුන් භාවිත කළ උපකරණ මෙහි ප‍්‍රදර්ශනයේ තැබීමට නියමිතය.

    කාත්තන්කුඩි ප‍්‍රධාන වීදියේ ඇති නගර සභා පැරණි ගොඩනැගිල්ල ඊට භාවිත කිරීමට සැලසුම් කර ඇත.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එල එල... එක්කෝ අපේ කොලබ කෞතුකාගාරෙම සුද්ද කරලා උන්ට දෙමු බන්,,,ඒත් බන් මොනවද ඕකේ තියන්න තියන තුන්කාලේ කෞතුක භාන්ඩ?
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    මේකෙන් මුන් ඔප්පු කරන්න හදන්නේ මේ රටේ ඉස්සර ඉදලාම උන්ට අයිතියි කියලා හම්බ හැත්ත
     
    Jan 25, 2012
    7
    1
    0
    වුටිපුතා

    අල්ලට පු* අරින්ට:rofl: ඔනි ලන්කාවට මොකද මේ වෙන්නේ
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13668553 said:
    එල එල... එක්කෝ අපේ කොලබ කෞතුකාගාරෙම සුද්ද කරලා උන්ට දෙමු බන්,,,ඒත් බන් මොනවද ඕකේ තියන්න තියන තුන්කාලේ කෞතුක භාන්ඩ?
    :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    KanthanKudi_lankanewsalert_16_04_2015%5B1%5D.jpg