පලමු දින එන්නත් කිරීම

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    142119736_1263900584011076_3038953264847508223_o.jpg


     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉන්දියාවෙන් කෝවිඩ් මර්ධක එන්නත් ලංකාවේ ලක්ෂ දෙක හමාරක මිනිසුන්ට දුන්නු නිසා කොළඹ දකුණ වරාය ඉන්දියාවට දෙන්න වෙනවයි කියන්නේ ඇත්තද
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Ah elane uba health sector ekeda weda karanne? Meketh second ekak denawada
    ඔව් මාසෙකින් :yes:

    marie biscuit ekak aran enam wade waradunoth.
    විනාඩි විස්සක් ඉන්න ඕනි විදපු ගමන් , ඒ වෙලාවේ මොනවත් උනේ නැත්තම් පස්සේ අවුලක් නෑ

    හවස දිව්වත් එක්ක 5 km 💪

    ------ Post added on Jan 29, 2021 at 9:09 PM
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපිට ඉන්ජැස්සන් එපා. අපිට පොන්නප්පුවගෙ පැණිය දීපල්ලා!
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් මාසෙකින් :yes:


    විනාඩි විස්සක් ඉන්න ඕනි විදපු ගමන් , ඒ වෙලාවේ මොනවත් උනේ නැත්තම් පස්සේ අවුලක් නෑ

    හවස දිව්වත් එක්ක 5 km 💪

    ------ Post added on Jan 29, 2021 at 9:09 PM

    ela ela 2nd ekak gahuwata passe update ekak denna EK eke sri.
     
    • Like
    Reactions: kinkon