පලමු දුරකතනය...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
SuperStock_1895-42644.jpg

menna bande 1993-94 wage gaththe 35000k wage mathaka.
itapasse meka
moc115.gif

5000k 1999

itath passe meka
41ZQ6XNEGYL._SL500_AA300_.jpg

gaththe 2000 - 3500ta
meka thama mage thamath pavichi karana hodama bande oni thanaka wada eka chage ekai 1 week ekai wada goda :lol:
ඔඋ බන් ඔය මෝඩකොල්ලා පෝන් එක ඒ දවස්වල මාර ගානකට ආවේ ඇයි ඒ....:angry:
 
  • Like
Reactions: sudu pusa

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
පට්ට ත්‍රෙඩනේ බං
මං ගාව තාම ෆෝන් එකක් නෑ
පල යන්න බොරු කියන්නේ නැතුව.... තොට අයේ දෙන්න කලින් ටිකක් ස්ප්‍රේඩ් කරන්නලු:growl:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරාම කතාව
    මමත් ඉස්සෙල්ලම ෆෝන් එකක් ගන්න මර කට්ටක් කව
    1998 විතර
    ඒ දවස වල මගේ පඩිය මාසෙට රු 5000ක් විතර
    ෆෝන් එකේ ගාන 18500 යි මස ගණක පදියි account එකෙමුයි අරගෙන හා හා පුර කියල සල්ලි දුන්න agent කෙනෙකුට
    උ ෆෝන් එක ගෙනත් දෙන්න සතියක් ගත්ත
    ඒ අරගෙනත් සිම් එක active වෙන්න පැය 72ක් හිටිය මෙන්න ඒ වස්තුව Motorolla D628

    images

    උඩ සාක්කුවේ දාන්න බේ සාක්කුව කලිසම ගාවට එල්ලෙනවා ඉතින් යාලුවොන්ට call කර කර නො එක දුන්න උන් එත් කතා කරන්නේ නැහැ විනාඩියකට රුපියල් 9ක් යන නිසා
    අද වෙනකොට phone
    30ක් පාවිච්චි කරලා
     
    අපි අතරේ හොද හොද සීන් උන පොරවල් මේ ඉන්නේ...එල මචන්:P
    you mast spread some before give WEAKIleak again:baffled:
    thanks
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ට ට්‍රෙඩ් එක.:)
    මම නම් මචං ඇනලොග් පාවිච්චි කරලා නෑ...:no::no:
    ඩයලොග් ල ඇවිත් GSM කරාට පස්සෙ තමයි අපි වැඩේ පටන් ගත්තේ :lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මේක තමා මගේ එක...
    5691_1_pv.jpg

    2000 විතර ගත්තේ...මේව තමයි ඇන්ටනා පොල්ල නැතුව ආව පලවෙනි සෙට් එක..ඒ කාලෙ හෙන ගනන් අපි...ඇතුලෙ වැඩ නන් එකමයි ඒත් බරෙයි පිටත පෙනුමෙයි ගතියක් තිබ්බ...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පට්ට ට්‍රෙඩ් එක.:)
    මම නම් මචං ඇනලොග් පාවිච්චි කරලා නෑ...:no::no:
    ඩයලොග් ල ඇවිත් GSM කරාට පස්සෙ තමයි අපි වැඩේ පටන් ගත්තේ :lol:
    කියලා වැඩක් නෑ බන් ඉස්සර සීන් ඉස්සර වෙලාම කලර් ඩිස්ප්ලපාව දව්ස් වල රෑට හීනෙනුත් පන්නේ කලර් ඩිස්ප්ලේ:lol::lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ŦĦĔ ƦȆƉǾӾ;10611038 said:
    මේක තමා මගේ එක...
    5691_1_pv.jpg

    2000 විතර ගත්තේ...මේව තමයි ඇන්ටනා පොල්ල නැතුව ආව පලවෙනි සෙට් එක..ඒ කාලෙ හෙන ගනන් අපි...ඇතුලෙ වැඩ නන් එකමයි ඒත් බරෙයි පිටත පෙනුමෙයි ගතියක් තිබ්බ...
    ඔන්න තවත් ෆේමස් බාණ්ඩයක් බැස්සා අම්මට සිරි මචන් ඕක ඒ කාලේ මාර නයා:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ericsson-a1018s-1.jpg

    මෙන්න මේක තමයි මගේ පළමු දුරකථනය..
    Ericsson 1018 S
    Dialog Connection එකත් එක්ක 8500\= ට වගේ මතක හැටියට ගත්තෙ..
    සාක්කුවෙන් එකයි..ලොල් :P

    එල මචන්
    අපිට ගොඩක් පෝන් එක්ක තියෙන්නේ මිහිරි මතකනේ... ම්ම කියන්න යන්නේ මගේ ජීවිතේට උන අමිහිරි මතකයක් ....:( දවසක් මම නිකන් ටවුම පැත්තේ වලක් බැහැලා ගෙදර එන්න ආවා.. සමහර වෙලාවට අපේ පැත්තට යන ට්‍රේන් අනිත් පැත්තේ ප්ලැට්ෆෝම් එකෙත් ගහනවා.. මම ඈතට දැක්කා එක ට්‍රේන් එකක් ගහලා තියනවා.. මම ඉක්මනට දුවගෙන ඇවිත් ඔෆ් ප්ලැට්ෆෝම් කොච්චියට නගින්න රේල් පාරට පැන්නා. මචන් දැක්කේම නෑ එක්ස්ප්‍රස් එකක් කඩාගෙන එනවා.:angry::baffled::no: මම ඉලග අඩිය තියලා කෝච්චියට ගොඩවෙන්න උඩ පනින්න හැදුවත් මට මතක් උනා පෝන් එක උඩ සාක්කුවේ නේද කියලා..:baffled: දැන් මට වැඩි ඉඩක් නෑ එහෙම්මම කොච්චියට හේත්තු වෙලා හිටියා එක්ස්ප්‍රස් එක යනකන්... ලැජ්ජාවට වඩා හිතට දුකයි..:(:growl: මම් හිතාගත්තා කරුණු දෙකක්:nerd:
    1 කවදාවත් උඩ සාක්කුවෙ පෝන් එක දාන්නේ නෑ කියලා
    2 අනික කවදාවත් ඔෆ් ප්ලැට්ෆෝම් කෝච්චි වලට නගින්නේ නෑ කියලා
    එදා මම කලබල උනානම් අද මම මෙතන නැති වෙන්නත් තිබුනා:rolleyes:
     
    kingdewi

    Well-known member
  • එල මචන්

    අම්මේ...ඇඟත් හිරිවැටෙනව මේක ඇහුවම!