පලමු දුරකතනය...

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    1st phone

    nokia-3100-2.jpg




    2nd phone

    3120_main.jpg




    3rd phone

    46648.jpg




    4th phone

    se-w810i-1.jpg



    5th and last

    htc_wildfire_wight.jpg


    cool thread .. rep+ !!
     
    • Like
    Reactions: wisal

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනික ඉතින් අපේ එඋන් අර දොස්තරට දාලා පෙන්නන්න බැරි නිසා ඇගිල්ලට දාලා පෙන්නපුවාම මුනුත් ඇගිල්ලටම දාලා කරන ජාතියනේ ඒක නිසා PRODUCERලා හිතන්න ඇති මුන් මේක ඉගනගන්නකන් මෙහෙම්මම දාන්න හදනවා කියලා:lol::lol::lol:
    මොකක් ?? :oo: :oo:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචන් ඔය ජාතියේ එකකුත් අපේ ගෙදර තිබුනා..ඔය වගේ ලොකු කාඩ් එක අැතුලට සිම් 2ක් දාන්න පුලුවන් පැත්ත මාරු කරල දැම්මම ...
    ඒකට කලින් Jaguar කියලා ඈනලොග් එකක් තිබුනා
    ජගුවා එකේ පොටෝ එකක් දාහන්කෝ:P
    මම දන්නේ මේ ජගුවා එක විතරයි
    images
    :angry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ape gedarath tibba gadol bagayak e kale..celltel 1n gaththe..apoo ekata katha karama wikinenawa...anika signal na hamathantama..:baffled::baffled:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    1st phone

    nokia-3100-2.jpg




    2nd phone

    3120_main.jpg




    3rd phone

    46648.jpg




    4th phone

    se-w810i-1.jpg



    5th and last

    htc_wildfire_wight.jpg


    cool thread .. rep+ !!

    උබ ලගදි ගේමට බැහැලා තියෙන්නේ ඒත් 5ත් ඇන්ඩ් ලාස්ට් කියන කතාවනම් මම විස්වාස කරන්නේ නෑ පුතෝ:no:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මොකක් ?? :oo: :oo:
    ඇයි තෝ ඒ කතාව දන්නේ නැද්ද... දවසක් පවුල් සංවිදාන සමුලුවක් තිබුනලු.. ඔතනට ආව පෞල් කාරයන්ට ඩොකා කියලා දුන්නලු ඔයාලා මේ කොන්ඩම් කියන ජාතිය යූස් කරන්න එතකොට ලමයි ඇතිවෙන්නේ නෑ කිය්ලා.. ඉතින් ඩොක්ට වැඩි හොදට කොන්ඩම් එකක් අරගෙන ඇගිල්ලට දාල කිඋවාලු මේ විදිහට තමයි මේක පලදින්නේ ඔයාල වැඩේට කලින් පැලදගන්න කියලා... ටිකදවසකින් එකෙක් එනවලු දොස්තර මහත්තයෝ ඔයාගේ වැඩේ හරියන්නේ නෑ කියාගෙන ඩොකාත් පුදුම වෙලා අහුවලු මොකද්ද උනේ කියලා අර පොර කියනවාලු දොස්තර මහත්තයා කියපු විදිහට මම ඇගිල්ලට දාලා කොරා ඒත් ඔය ගෙදර අය කියන්නේ ආයෙත් ලමයෙක් කියලා:angry::angry::baffled::baffled:කිඋවාලු....
    ඒකයි මම කීවේ අපේ අය කරන්න ඕනේ දේවල් වැරදියට කරන නිසා අර පෝන් එකත් සිම් කාඩ් එක පිටින්ම දාන්න හදන්න ඇති කියලා
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    mama nam analog phone use karala thiyenawa. eth magema kiyala phone ekak gaththe 2005 di.. me thiyenne eka

    Lenovo E700

    1.jpg


    mama oka use kala 2010 July wenakal

    Dan use karanne Sony Ericsson W205

    Sony-Ericsson-W205.jpg
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ape gedarath tibba gadol bagayak e kale..celltel 1n gaththe..apoo ekata katha karama wikinenawa...anika signal na hamathantama..:baffled::baffled:
    හොද හොද කතා සෙල්ලං තියෙන්න ඇති එහෙනම් ඔයාලගේ ගෙදරත්.
    ඈඈ ඈ මොකද්ද කීවේ කියනකොට කාඩ් එක ඉවරයි:lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි තෝ ඒ කතාව දන්නේ නැද්ද...

    ඒ කතාව දන්නවා බං. ඒක ෆෝන් වලට සම්බන්ද උනේ කොහොමද කියලා බැලුවෙ..

    ඒකයි මම කීවේ අපේ අය කරන්න ඕනේ දේවල් වැරදියට කරන නිසා අර පෝන් එකත් සිම් කාඩ් එක පිටින්ම දාන්න හදන්න ඇති කියලා
    නෑ බං මුලින්ම ආපු සිම්කාඩ් වල දැං වගේ සිම් එක කඩලා ගන්න බෑ ෆෝන් එකට මුලු කාඩ් එකම තමයි දාන්න තියෙන්නෙ.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mama nam analog phone use karala thiyenawa. eth magema kiyala phone ekak gaththe 2005 di.. me thiyenne eka

    Lenovo E700

    1.jpg


    mama oka use kala 2010 July wenakal

    Dan use karanne Sony Ericsson W205

    Sony-Ericsson-W205.jpg
    මදි මදි සදුන් හොදටෝම මදි:no: උබ පටන් ඇරන් තියන කාලේ:rofl: කමක් නෑ මැරෙන්නද :growl:පුලුවන් කාලේ එපායැ නේ...:) ලෙනාවෝ ඒ දවස් වල චා උනා නේද බන්:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙන ගේමක් දීලා හොයාගත්තා!
    මේක තමයි මම ඉස්සෙල්ලාම ගත්ත ෆෝන් එක :
    Motorola_Talkabout+T191.jpg

    Motorola Talkabout T191
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මදි මදි සදුන් හොදටෝම මදි:no: උබ පටන් ඇරන් තියන කාලේ:rofl: කමක් නෑ මැරෙන්නද :growl:පුලුවන් කාලේ එපායැ නේ...:) ලෙනාවෝ ඒ දවස් වල චා උනා නේද බන්:rolleyes:
    mata ithin call karanna kawuruwath nahane.. issara kaale hitiyeth naha.. dan aththeth naha.. mokak hari important call ekak ganna witharai man phone 1 use karanne :P

    2004 A/L karala iwara unama thama mata gedarin phone ekak aran dunne
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒ කතාව දන්නවා බං. ඒක ෆෝන් වලට සම්බන්ද උනේ කොහොමද කියලා බැලුවෙ..


    නෑ බං මුලින්ම ආපු සිම්කාඩ් වල දැං වගේ සිම් එක කඩලා ගන්න බෑ ෆෝන් එකට මුලු කාඩ් එකම තමයි දාන්න තියෙන්නෙ.
    ආ ටිබ්ලේට් කාන් දැනුයි තේරුනේ:lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    :growl::growl::growl::growl::growl:හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කිවලු මම ඇහුවාමයි....:lol::lol::lol:

    :P මෙ ලගක් වෙනකම් මම ලග තිබුනා,

    ;) යාලුවෙකුට දුන්නා :) ඒක :)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හෙන ගේමක් දීලා හොයාගත්තා!
    මේක තමයි මම ඉස්සෙල්ලාම ගත්ත ෆෝන් එක :
    Motorola_Talkabout+T191.jpg

    Motorola Talkabout T191
    ගේමක් දීලා ගිය අව් රුද්දේ වැලිකඩ ඉදලා එලියට ආවේ.... කොහොමද ඕකේ රිං ටෝන්:P
    උඩ ගිහින් බිම වැටෙනවා
    mata ithin call karanna kawuruwath nahane.. issara kaale hitiyeth naha.. dan aththeth naha.. mokak hari important call ekak ganna witharai man phone 1 use karanne :P

    2004 A/L karala iwara unama thama mata gedarin phone ekak aran dunne[/QUOTE]
    :rolleyes::rolleyes:ඇත්තද දන්නේ නෑ මේ කියන්නේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගේමක් දීලා ගිය අව් රුද්දේ වැලිකඩ ඉදලා එලියට ආවේ.... කොහොමද ඕකේ රිං ටෝන්:P
    උඩ ගිහින් බිම වැටෙනවා
    හොර කෝල් ගන්න බෑ ඕකත් එක්ක. අල්ලු ගෙදරටත් ඇහෙනවා ඕක රිං වෙනකොට :D