අර කූර ද්ග අරින්නේ නැතිවමම නම් ඇනලොග් ෆොන් පාවිච්චි කරලා නෑ
ඒත් මට මතකයි මේ වගේ හැන්ඩ් ෆෝන් එකක් අපේ තාත්ති ගාව තිබුනා කූර ඇදලා කතා කරන්නේ
හොද වෙලාවට තාක්ශනය දියුනු වුනේ නැත්නම් හොරාට ක්ලාස් එකකවත් කෝල් එකක් ගන්න වෙනෙන නෑ අර කූර ද්ග අරින්නේ නැතිව
මගේ මුල්ම ෆෝන් එක මේක Nokia 3110
![]()
ඊලගට මේකSoney Ericsson K8001
![]()
දැන් මේකBlackberry Curve 8520
![]()
මේ ෆෝන් එක තමටි මගේ ඊලග ආසම ෆෝන් එක බලමු පාවිච්චි කරන්න වාසනාව තිබේවිද කියලාBlackberry Torch
![]()


මේක මරු කතාව කූර! ඉතින් නගෝ කූර දැන් දිග අරින්න ඕනේ නෑනේ... බ්ලැක් බෙරි!! නෝ ඔපෙන්ස් මම ඔයාලා තරම් බ්ලැක් බෙරි වලට කැමති නෑ හැබැයි කුවරිටි කී බෝඩ් එකක් තියන පෝන් එකක් ගන්නවමයි කියලා හිතේ තිබුනා, ඒ පැත්තෙන් ගත්තාම ඒ පෝන් එක තමයි මුලින්ම ඒ ෆීච එක එඋවේ හැබැයි මම අන්තිමට ලංකාවෙන් එනකොටත් යුස් කලේ සෝනි එරික්සන් ඔයා දාලා තියන වර්ගේ බ්ලැක් එක ෆට්ටම ෆෝන් එක එකම පාඩුවකට තිඑන්නේ කැමරාවේ පොඩි ඩිලේ එකක් තියනවා
මම ගන්නකොට25000ක්
බ්ලැක්බෙරි එක ටච්ද...




Blackberry Curve 8520





