පලමු දුරකතනය...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම නම් ඇනලොග් ෆොන් පාවිච්චි කරලා නෑ :no:
ඒත් මට මතකයි මේ වගේ හැන්ඩ් ෆෝන් එකක් අපේ තාත්ති ගාව තිබුනා කූර ඇදලා කතා කරන්නේ :baffled:
හොද වෙලාවට තාක්ශනය දියුනු වුනේ නැත්නම් හොරාට ක්ලාස් එකකවත් කෝල් එකක් ගන්න වෙනෙන නෑ අර කූර ද්ග අරින්නේ නැතිව :P:rofl:

මගේ මුල්ම ෆෝන් එක මේක Nokia 3110

Nokia_3110C.jpg

ඊලගට මේක :P Soney Ericsson K8001
6b64c7f74821ade98173dce29a9b5786_32716872141265525587.jpg

දැන් මේක :D:love: Blackberry Curve 8520

blackberry-curve-8520.png

මේ ෆෝන් එක තමටි මගේ ඊලග ආසම ෆෝන් එක බලමු පාවිච්චි කරන්න වාසනාව තිබේවිද කියලා :rofl::P Blackberry Torch :love::rolleyes:

blackberry_torch_271010.jpg

අර කූර ද්ග අරින්නේ නැතිව :P:rofl:
මේක මරු කතාව කූර! ඉතින් නගෝ කූර දැන් දිග අරින්න ඕනේ නෑනේ... බ්ලැක් බෙරි!! නෝ ඔපෙන්ස් මම ඔයාලා තරම් බ්ලැක් බෙරි වලට කැමති නෑ හැබැයි කුවරිටි කී බෝඩ් එකක් තියන පෝන් එකක් ගන්නවමයි කියලා හිතේ තිබුනා, ඒ පැත්තෙන් ගත්තාම ඒ පෝන් එක තමයි මුලින්ම ඒ ෆීච එක එඋවේ හැබැයි මම අන්තිමට ලංකාවෙන් එනකොටත් යුස් කලේ සෝනි එරික්සන් ඔයා දාලා තියන වර්ගේ බ්ලැක් එක ෆට්ටම ෆෝන් එක එකම පාඩුවකට තිඑන්නේ කැමරාවේ පොඩි ඩිලේ එකක් තියනවා:angry: මම ගන්නකොට25000ක්:growl:
බ්ලැක්බෙරි එක ටච්ද...:rolleyes:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    QWERTY keyboards වලින් ඉක්මනට SMS යවන්න ටිකක් අමාරුයි. අත පුරුදු වෙලා තියෙන්නෙ numeric pad එකට :dull:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    මමනම් සල්ලී දීලා ගත්තේ Nokia 3110 එක විතරයි අනිත් දෙකම මට තෑගී ලැබුනේ :D
    යෙස් මම නම් Blackberry වලට මාර ආසයි
    දැන් use කරන BB Curve එකටත් ආසයි :yes:
    Blackberry ගොඩක් quality unique ෆෝන් එකක්
    පාවිච්චි කරන අය අඩුයි නේ ඒ වගේම :P මම ආස ඒවගේ brand වලට
    BB curve එක touch screen නෙමේ but මාර soft touch screen වගේ
    BB torch එකනම් touch screen
    මම හිතන්නේ මට BB Torch එකකට ගියාට පස්සේ සෑහීමකට පත් වෙන්න පුලුවන් වේවි :D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    QWERTY keyboards වලින් ඉක්මනට SMS යවන්න ටිකක් අමාරුයි. අත පුරුදු වෙලා තියෙන්නෙ numeric pad එකට :dull:
    එහෙම නෑ පුරුදු වුනාම ලේසියි speed :P
    මොකද keyboard එකම තියනවනේ ලොල් :rofl:
    numeric pad වගේ එකම key එක 3 පාරක් press කරන්න ඕන නැහැ :baffled:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    QWERTY keyboards වලින් ඉක්මනට SMS යවන්න ටිකක් අමාරුයි. අත පුරුදු වෙලා තියෙන්නෙ numeric pad එකට :dull:
    උබ sms ගැන කියනවා මට අතට පුරුදු වෙලා කෙල්ලවත් මග හරිනවා සමහර වෙලාවට:angry:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමනම් සල්ලී දීලා ගත්තේ Nokia 3110 එක විතරයි අනිත් දෙකම මට තෑගී ලැබුනේ :D
    යෙස් මම නම් Blackberry වලට මාර ආසයි
    දැන් use කරන BB Curve එකටත් ආසයි :yes:
    Blackberry ගොඩක් quality unique ෆෝන් එකක්
    පාවිච්චි කරන අය අඩුයි නේ ඒ වගේම :P මම ආස ඒවගේ brand වලට
    BB curve එක touch screen නෙමේ but මාර soft touch screen වගේ
    BB torch එකනම් touch screen
    මම හිතන්නේ මට BB Torch එකකට ගියාට පස්සේ සෑහීමකට පත් වෙන්න පුලුවන් වේවි :D
    ඔයා හිතන්නේ:rolleyes:
    සෑහීමකට පත් වෙන්න පුලුවන් වෙයිද... එතනින් එහා බ්ලැක් බෙරිලා වෙන මොඩල් එකක් එවයි එතකොට ඒක ගැන හිතයි:P
    මම හිතන්නේ ඔය බ්ලැක් බෙරියට කැමති වෙනම වර්ගයක් ඉන්නවා එයාලත් එක විදිහක් ගොඩක් අය අදින පලදින විදිහ පිලිවෙලයි ජොබ් එක පිලිවෙලයි ජීවිතය සරල රේකීයයි...( සමහර වෙලාවට ගොඩක් ලස්සනයි කතා අඩුයි:P)
     
    Last edited:

    Sachitra-A

    Member
    Mar 21, 2007
    157
    14
    0
    everywhere
    කොහොමටත් මචන් ඔය ආපු ආපු පොන් ඔකෝටම තිබුනේ එකම විදිහේ මැනු එකක්.. සොෆ්ට් එක ගැනනම් ඒ තරම් දන්නේ නෑ:no: උබට කොහෙන්ද සුදු පාට එකක්[/QUOTE]

    rata gihin apu kenekgen tamai mekath hambune .. hambenakota masayak witara use karala tibbe but fatta 4n eka
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කොහොමටත් මචන් ඔය ආපු ආපු පොන් ඔකෝටම තිබුනේ එකම විදිහේ මැනු එකක්.. සොෆ්ට් එක ගැනනම් ඒ තරම් දන්නේ නෑ:no: උබට කොහෙන්ද සුදු පාට එකක්

    rata gihin apu kenekgen tamai mekath hambune .. hambenakota masayak witara use karala tibbe but fatta 4n eka [/QUOTE]
    පුදුමයි ඒ කාලේ ඔය පෝන් එකක්වත් රටකින් වෙනත් රටකට ගිහාම වැඩ කරන්නේ නෑනේ...
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දුක තමා රංජනී .... ඒ දවස්වල ඔය යතාර්තයට ගොඩක් අය මූන පෑවා... මම පවා පෝන් එක කාර්ඩ් එකක් දා ගන්නවා ඒත් කතා කරන්න බෑ:angry:

    අපේ බාප්පා ගාවත් තිබ්බා තඩි ගඩොල් බාගයක් වාහනේ යනකොට පොර වගේ වාහනේ එක තියන් යනවා
    ගෙදර තියෙන කොට එල ප්‍රදර්ඝන භාන්ඩයක්:P

    ඔය කාලේ මිස් කෝල් ගහන එකේ මාර ෆන් එකක් තිබ්බා
    දැන් වගේ නෙමේ
    ඉන්කමින් විනාඩියකට ‍12යි
    දැන් රු 12 වගේ නෙමේ පෙට්රල් ලිටරයකුත් 25ක කොහේද එ කාලේ
    මිස් කෝල් එකක් ඉස්සුවොත් ඉවරයි

    හොද දක්ෂ කමක් තියෙන්න ඕනේ සල්ලි කපා ගන්නේ නැතිව මිස් කෝල් ගහන්න
     
    • Like
    Reactions: wisal

    ඔබ හරි අනික කව්රු හරි කෝල් කරනකන් ඒ දවස් වල කශ්ටිය වේලි වේලි ඉන්නේ:growl::growl: රිංස් යනකොටම මෙලෝසිහියක් නැත්ව aanswer කරනවනේ...:angry:
    දැන් කොහොමද.. ගොඩක් වෙලාවට මගේ පෝන් එක සයිලන්ට් දාලා තියෙන්නේ..:rolleyes:
    ඉතින් වැදගත් කෝල් එකක් ඇවිත් තිබුනොත් විතරයි මම කෝල් කරන්නේ:P