![]()
mea thiyenne mage 1si Phone eka. 1997 gaththa Rs. 7000/= kata/ brand new. thama thiyanawa.




ඒ දවස් වල හිට් උනේ motorola, Alcatel, Ericsson ෆෝන් තමා. ඔය බෙල්ලේ එල්ලගෙන යන කාලෙම තමයි මං මේ කියන්නෙ
ඒ කාලෙ color display වත් නැහැ, color කියල එන්නෙ display ඒකෙ එක එක පාට backlight තියෙන ඒව.
![]()


මම ස්මිලීස් යූස් කරන්නේ නෑනේ නැත්තන් තොට දෙනවා හොද ඩබල් බැරල් එකක් ඔය පිස්ටල් එක වෙනුවටŦĦĔ ƦȆƉǾӾ;10612832 said:

තොපිට ලව් මට ඉලව්ŦĦĔ ƦȆƉǾӾ;10613073 said:![]()
අපි මුගෙ ෆෝන් ත්රෙඩ් එක කනවද මංද.![]()
කමක් නෑ බම්ප් එකක්නෙ..
![]()
![]()

එල කොල්ලෙක්නෙ ම හිතපු දේවල්මයි උබත් හිතන්නේඅපිට ඒ කාලෙ ෆෝන් දුන්නෙ නෑ බං..පොඩි එවුන්නේ. ඒත් තාත්ත ගාව තිබ්බ motorola flap model ෆෝන් එකක්. හෆ්ෆා ඒකාලේ ඒක 60000 ගානක්. හෙන පොඩි ෆෝන් එක. ඒ කාලෙ මිළ වැඩි උනේ පොඩි වෙන තරමටයි. මොකෝ තඩි ගඩොල් බාග තිබ්බ කාලෙනේ. දැන්නම් ඕක නිකන් දුන්නත් කවුරුවත් ගන්නෙ නැ
ඒ දවස් වල හිට් උනේ motorola, Alcatel, Ericsson ෆෝන් තමා. ඔය බෙල්ලේ එල්ලගෙන යන කාලෙම තමයි මං මේ කියන්නෙ
ඒ කාලෙ color display වත් නැහැ, color කියල එන්නෙ display ඒකෙ එක එක පාට backlight තියෙන ඒව.
ආතල් ලෝකයයි. සිග්නල් නෑ. ගස්, ගල්, වහල වල් උඩ තමා සිගනල් තියෙන්නෙ
sony ericsson T20 එක නේද උඹ ඔය දාල තියෙන්නෙ. ඒ දවස් වල සෑහෙන්න හිට් උන එකක් තමයි![]()

එල මචන් මම කියන්නේ තව අව් රුදු දහයක් විතර යනකොට කට්ටිය ඕවා හොයයිsira ban .. niyamai thama thiyan innava

මම ස්මිලීස් යූස් කරන්නේ නෑනේ නැත්තන් තොට දෙනවා හොද ඩබල් බැරල් එකක් ඔය පිස්ටල් එක වෙනුවට![]()
තොපිට ලව් මට ඉලව්
මේ තියෙන්නේ මචන් මගේ මුල්ම Phone එක.මෙක හම්බ උනේ තාත්තාගෙන්.තාත්තා ගත්තේ 12 500කට.Dialog කනෙක්ශන් එකත් එක්ක 14 500ක් විතර උනා.ඉස්සර CLI ගන්නත් වෙනම ගෙවන්න උනා.මන් මෙකට මුලින්ම දැම්මේ Hutch සිම් එකක්,සිම් එක ගත්තෙත් රු 450කට ඒ දවස්වල.ඒ දවස් වල සිම් ගන්න ID එක ඔනත් නැ.මන් එතකොට ඉස්කොලේ 9 වසරෙ.
![]()


.. beep එක වැදුන ගමන් ටක් ගාල cut කරනව 
ŦĦĔ ƦȆƉǾӾ;10613073 said:![]()
අපි මුගෙ ෆෝන් ත්රෙඩ් එක කනවද මංද.![]()
කමක් නෑ බම්ප් එකක්නෙ..
![]()
![]()