Una sannipatayanam beth karala hari hoda karanna puluwan yaluwe....
Eth pilikawa dawasa gane odu duwanawane....
Me kawiyata mama hena asai.....![]()
ස්තුතියි ආයෙමත් රුවන්
Una sannipatayanam beth karala hari hoda karanna puluwan yaluwe....
Eth pilikawa dawasa gane odu duwanawane....
Me kawiyata mama hena asai.....![]()
හ්ම්ම්....
මට නං තාම සන්නිපාත උනෙ නැ යංතං හචිමක් දෙකක් ගිහින් බෙරුණා
තෙවනි එක කොයිවගෙ වෙයිද ??
ලස්සනයි
සරලයි
උපමාව නං මැක්සා
තෙවන පෙමක් ගැන නම් හිතීමත් භයානකයි වගේ
හරීම ලස්සන පද ගැලපීමක්
සමහර වෙලාවට මාරාන්තිකයි කියල හිතෙන පිලිකාත් සුව වෙනවා..

hmmmmmmmmmmmm hitaganna ba mokakda kiyanne kiyala....tikak mawa ataraman karapu poem ekak.
නියමයි ...! සරල උනත් ලොකු ගැබුරක් තියන අදහසක්.
dukaa|දුකා;6470160 said:shaaa niyamai . . .ane sama wenna meka kalin kiyawanna bari unaaata . . .maaarama lassanai . . .adare vindapu . . .vidina ayata me sathya honndhata tereyi aniwaaaarey n . . .ubata jaya . ..
පලමු පෙම ගැන දැනගන්න නම් ලොකු බූට් එකක් කන්නම ඕනේනෙ. නුවන් කාල නැතුව ඇති
ස්තුතියි අදහසට නුවන්
සමූර්ණ්යෙන්ම වැරදියි.
මම පළමු පෙම ජය ගත්තෙක්.
අද වෙනකන් කිඹුහුමක්වත් ගියෙ නැහැ.
අනෙක් නිර්මාණ සමග බලද්දි වෙනස් ආරක්.
මේක අත්දැකීමක් නම් මැදි සිතෙන් පිළිගන්නවා.

සමූර්ණ්යෙන්ම වැරදියි.
මම පළමු පෙම ජය ගත්තෙක්.
අද වෙනකන් කිඹුහුමක්වත් ගියෙ නැහැ.
අනෙක් නිර්මාණ සමග බලද්දි වෙනස් ආරක්.
මේක අත්දැකීමක් නම් මැදි සිතෙන් පිළිගන්නවා.
Aththatama Adahasa Wtinawa Hodak hodai..... Wachana Deka THunakin Pulul deyak wigraha karanne Puluwan una ekata.........
eka nam aththama aththa kawata passe thamai hariyatama therenne.eth therum gannakota parakku wadi.
sannipatheth chronic welanam nodaneema ithin palamu pemama athi malagam yanath