කොටුවේ 1st , 2nd ස්ට්‍රීට් වල හොදට

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොටුවේ 1st , 2nd ස්ට්‍රීට් වල හොදට ඇවිදලා තියෙන එවුන් චුට්ටක් මේක බලපන්කො...

    ඔය පාරවල් දෙකෙන් එකක මැද හරියට වෙන්න තිබ්බ ෂොප් එකක්.. තිබ්බේ පොලවේ යට...under ground කියලා තමයි කිවේ... මේක ෆෝන් පාර්ට්ස් සෙල් කරපු ලොකු ෂොප් එකක් ...මීට අවුරුදු 8-9 විතර කලින් තමයි මම ගියේ ඕකට.... දැන් මේක තිබ්බ පාර මට මතක නෑ නේ...

    මම ගිය සතියේ ගියා මට හොයා ගන්න බැරි උනා බන්.. ඒ පාරේ උන්ගෙන් අහපුවාම කියන්නේ කෙල්ලොන්ගේ ක්‍රීම් විකුණන අන්ඩග්‍රවුන්ඩ් එක ...

    මේ ෂොප් එක දන්න කෙනෙක් ඉන්නවද බන්....
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,756
    113
    අම්බකිස්ස
    කෙල්ලොම්ගෙ ක්‍රීම් තමා අන්ඩර් ග්‍රවුන්ඩ් එකෙ තියෙන්නෙ..ෆොන් රෙපෙයර් කරන ප්ලෙස් දෙක තුනක් නන් තිබ්බ පොඩ්ඩ්ක් පහලට බැස්සම.ආයෙ කෑලි තියෙනවා මේන් ස්ට්‍රීට් එකේ පොලැක් එක තියෙන හරියෙ.දන්න විදිහට කිව්වේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2nd cross street eka dige awilla main street ekata lanwenakota tiyena last hataraman handiye idala 25 m essarahata gihin Right side shops
    anna uba nam hariyatama kiwwa wage sinhalayoo... 1 or 2 street eke madde kiyala mam kiwwata tikak kelawarata yanna ona main street eka dihaata.. :yes: . right side eke tamai shop eka thibbeth... paara aine podi shop ekak thiyenawa unge.. ethanin ma ainen thiyenne pahalata bahinna ground shop ekata... thani loku shop eka....

    mam hithanne uba hariyata kiwa wage... thanks ban....(y)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Main street එකේ රතු පල්ලිය පහු කරල ටයිටස් එක පැත්තට එනකොට දකුණු පැත්තේ ඇතුලට යන්න තියෙනවා පොඩි කෑම කඩ දෙකක් මැද්දෙන් අස්සට තනිකර phone parts කඩ තියෙන්නේ ඒ අස්සේ

    Screenshot-2024-05-01-22-54-57-851-com-google-android-apps-maps.jpg

    වැහිලා පේන්නේ නෑ මේකේ 😔

    තව ඔය වගේ එකක් තියෙනවා ටයිටස් එකේ ඉඳන් කොටුව කොච්චි ස්ටේෂන් පැත්තට 1m වගේ ඇවිදන් එනකොට වම් අත පැත්තේ අස්සට ගියාම
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Main street එකේ රතු පල්ලිය පහු කරල ටයිටස් එක පැත්තට එනකොට දකුණු පැත්තේ ඇතුලට යන්න තියෙනවා පොඩි කෑම කඩ දෙකක් මැද්දෙන් අස්සට තනිකර phone parts කඩ තියෙන්නේ ඒ අස්සේ

    Screenshot-2024-05-01-22-54-57-851-com-google-android-apps-maps.jpg

    වැහිලා පේන්නේ නෑ මේකේ 😔

    තව ඔය වගේ එකක් තියෙනවා ටයිටස් එකේ ඉඳන් කොටුව කොච්චි ස්ටේෂන් පැත්තට 1m වගේ ඇවිදන් එනකොට වම් අත පැත්තේ අස්සට ගියාම

    ela thanks bn.. ara @adaulla mam hoyapu thenama tama kiwe... mam hoyapu kade thibbeth right side eke... porath hariyata kiwa ne right side kiyala... ee kiyanne mansuth dannawa ethana... thadi shop eka... hema reddak ma thiyenawa... trans asia eke wage pora kanna ona na ganan ahanna..
     
    • Like
    Reactions: Nidarshana_k

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    POLEK eken thamai man nam ganne.
    polac, dialcom, transasia ... mee shop wala machan crowd ne.... ithin mokak hari ganna giyaama tikak amarui price ahanna ehema... anika apita wistara ahannath baa ungen busy nisa.... mee shop okkoma polowa mattame thiyena nisa pare yana un ta penawa ithin hema ekaama enawa hoyan...

    mam kiwa shop eka thiyenne polwe yatata... ithin paarata penneth na.. minissu nathima taran bn.. ekek dennek wage idi.... baduth quality thibba issara nam... milath adui... podi podi parts walatath warrenty dunna.. ( dan kohomada danne naa.)
     
    • Like
    Reactions: Nidarshana_k

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    polac, dialcom, transasia ... mee shop wala machan crowd ne.... ithin mokak hari ganna giyaama tikak amarui price ahanna ehema... anika apita wistara ahannath baa ungen busy nisa.... mee shop okkoma polowa mattame thiyena nisa pare yana un ta penawa ithin hema ekaama enawa hoyan...

    mam kiwa shop eka thiyenne polwe yatata... ithin paarata penneth na.. minissu nathima taran bn.. ekek dennek wage idi.... baduth quality thibba issara nam... milath adui... podi podi parts walatath warrenty dunna.. ( dan kohomada danne naa.)
    Mata mathakai, man oken TDK handfree aran sell kala 500Rs (2014) une patta qulity.. math oka aye hewwa hambune naha.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    කෙල්ලොම්ගෙ ක්‍රීම් තමා අන්ඩර් ග්‍රවුන්ඩ් එකෙ තියෙන්නෙ machan