පලමු_වතාවට

kanna@d_unit

Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    ඕවා උබලගේ බොසාගේ වැරදි මාසෙකට එක පාරක් දෙපාරක් බැනලා පුරුදු කරගත්තනම් ඔය ප්‍රශ්න න නේ........
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අස්වෙයන්.... ගෙදර ඉන්න කොට ආතල් එක තේරෙයි....
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    hahaha...... mama anaththawath benum ahanawa.... as wennath giyaa as karannath giyaa...

    eth thawama innawa..

    yanda epaa othana idapan.... tika dawasak balapan mokada wenne kiyala....

    uba as unaama company ekata paaduwak wei... eth company eka wahanne ne ne... un kohomahari duwanawa... uba gedara innawa...

    eka nisaa mole kalpanaawen weda karapan...

    GOOD LUCK...
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕව ගණන් ගන්න එපා බං.ඔහොම දේවල්ද මිනිස්සුන්ට වෙන්නේ.:)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එපා, එපා... එහෙම උනොත් සමහර විට උබට තව අවුරුදු ගානක් (සමහර විට ජීවිත කාලෙටම) විදවන්න වෙයි.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ගණන් ගැන එපා බන් බොසාගේ ගෑනි උට අද බනින්න ඇති එක තමා උබේ පිටින් යවල තියෙන්නේ, අනිත් එක බන් අව්රුදු 3 කට පාරක් බැනුන් අහල මොනවා කරන්නද බන් බොස්ට කියපන් අව්රුද්දකට පාරක් වත් බනින්න කියල :D :D :D :D :D :D
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    අද පළමු වතාවට බොසාගෙන් මම බැනුම් ඈහුව... මට මාර දුකයි බං... මගේ පොඩි මිස්ටේක් එකකට.. අවුරැදු 3කට අද තමයි බැනුම් ඈහුවේ.... මම රස්සාවෙන් අස්වෙන්න තීරණය කලා...


    machan dukak denena eka saadaranai...aeth job eken ain weneka moda wedak... mokada job ekak nathiwunaamai therenney aeke agaya...aenisa uba shape eke hitapan... ubey wereddak nehei kiyala hithenawanam saha ubey boss eka piliganna ekeknam shape eke passe kathakarala wechchadeya kiyanna...aeth samahara boss la thamange weradi adupaadu piligannehe..ehew ekeknam katapiyan inneka hodai...anyway, uba ada oya decision eka gaththata thawa sathiyakin balanna oyaatama hithei kochchara moda deciusion ekakda ikmanwelaa ganna giye kiyala...

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අපිටනම් ඔය බොසාල බනින්නෑ, ඒත් උබ අස්වෙන එකනම් ඇගට ගුන නෑ පුතෝ , බැනුමකට අස්වෙනවනම් උබ හුටස් ගාල කම්පණි අයිතිකාරයෙක්ම වෙලා අස්වෙයන්, නැත්නම් උබට කොහෙවත් වැඩකරන්න බැරිවෙයි ඔය විදියට, රාජකාරියයි , පුද්ගලික ජීවිතෙයි කලවම් කරගන්න එපා , ඌ උබට පුද්ගලිකව බැන්නෙ නෑනෙ , ඔය විදියට උබ අස්වෙනවානම් සමහරු බැණුම් අහන විදියට වහ කාල බන් මෙලහකට