පලයන් පලයන් පලයන් !!!!!!!!!!!!!!!!!!!!

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    අපේ රටේ නායකයන්ගේ කොන්ද පන නැති බවත් ඔහු වැඩ කළ යුත්තේ මේ ආකාරයෙන් නොවන බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති.

    අද ප්‍රවෘතිවලට දැක්කේ...

    අපේ ලොක්ක තොප්පිය දාගනෙ... ලොක්කට මළ පැනලා කෑගහලා එයා කියනවා එයාට කොන්දක් තියනවාලු...

    උඹලා මොකද කියන්නේ...
    අපේ ලොක්කට කොන්දක් තියනවාද..?:confused:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලි බෙටි කන සෙට් එකට රිදිලා ත්‍රෙඩ් දාගෙන ගහනවා අන්න කාදිනල්ට.. :lol: