පලයන් පලයන්
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 23, 2022 #3 අරගලේ දැන් හිතන් ඉන්නේ සාලිය පීරිස් එයි කියල බෙර ගන්න. ඌ රනිල් ඉන්න පැත්ත පළාතේ එන්නේ නෑ බොල.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Jul 23, 2022 #4 නෙවි බඩු කැල්ල දැක්කද ගැම්මෙන් පොල්ල උස්සන් එන හැටි.. මිනිහට ගහනවා ඇති නැති වෙන්න රෑට..