Lankawe Hetiyata vishawasa ne ban minisunta.. smaharak welawata oya board update ne. dala thiyena welawat train en ne. ekko e welawata en ne. ekai minissu ahanne.සමහරු අහනවා බන්. මේ බෝඩ් වල ලොකුවටම ලියල තියෙනවා. time schedule එක. ඒත් සමහර අයට ඒක විස්වාස නෑ. කාගෙන් හරි අහන්නම ඕන. මම නම් එහෙම අහන්නෙ නෑ. සමහරු වාත වෙන උන් ඉන්නවා.![]()
