Mage first crush eka Leann kiyala girl kenek. 2005 OL Commerce class awa.. thamath adarei, 2010di ahuwa kamathi na kiwwa. Thamath adarei bokkenma..
චොප්පේ තාම අදින්නේ එකද??
![]()

apo na na.. mata passe 4k withara ada....
passe 2007 eki marry kala. dan Rata....






"apo na na.. mata passe 4k withara ada....
passe 2007 eki marry kala. dan Rata....
Man eken igena gaththu deyak kiyannadA???? mata ada wage mathakai.... eeki ahuwa
Girl : ai oya mata kamathi une??? (Konda karal kara kawamin....)
M: (Gona wage) oya lassana nisa.....
Girl: Lassanata witharada oya mata adare kale?????
Me: Kata uththara nathi wi Kujeeetha wiya......
edaain pase nam mama ahapu hama girl kenektama mulin kiuwe " Yeah Oyage gathi guna godaaaaaak hondai, godaaak charm ahinsakai...."







මොකක් කිව්ව...? "ආලියා භාත්" වගේ ලස්සනයි. කිරි අප්පොච්චියේ...! අද කාලෙ කොල්ලන් ගෙ ඇස් වලට හෙණ ගහල ද මන්ද...crush nam eda idala thiyenawa lagadima hariyata meter eka ; school bus eke ekak , eki lexicon kiyala international school ekaka, mata wada masa keeyakda wadimal ithin , mata issaraha seat eke hitiye , driver seat ekata pitipasse thyena weeduruwen e kellawa ganata penawa ,, kohoma hari ekith ekka auruddak withara set una passe Ol hinda nathi una ,,, mara lassanai oi ,, Alia bhatt wage,,, thamath bday ekata wish karanawa call karala mata ,, skypeuth innawa , fbth innawa ,, eth ara thiba gathiya dan na , moko eeta passe mata wena ekak hitiya habai dan ekath na , ekanam bokkatama wadila thiyenne me tike ,,![]()

මොකක් කිව්ව...? "ආලියා භාත්" වගේ ලස්සනයි. කිරි අප්පොච්චියේ...! අද කාලෙ කොල්ලන් ගෙ ඇස් වලට හෙණ ගහල ද මන්ද...![]()







මොකක් කිව්ව...? "ආලියා භාත්" වගේ ලස්සනයි. කිරි අප්පොච්චියේ...! අද කාලෙ කොල්ලන් ගෙ ඇස් වලට හෙණ ගහල ද මන්ද...![]()



e look e face cut eka thiyenne ban 
e look e face cut eka thiyenne ban
![]()



"බාත්" නෙවෙයි කොල්ලො, "භාත්". මොකෝ...? "බාත්" එක දැම්ම හැටියෙම ද එළකිරිය ට බැස්සෙ?
මන් ආලියා බාත් කියල එක්කෙනෙක් ඇහුවමයි බන්...![]()




"බාත්" නෙවෙයි කොල්ලො, "භාත්". මොකෝ...? "බාත්" එක දැම්ම හැටියෙම ද එළකිරිය ට බැස්සෙ?![]()
කොහොමත්, "ආලියා භාත්" දැක්කහම කලිසම ට "හුජ්ජ බාත්" එක තමයි.
![]()
රූපලාවණ්‍යය ඇතුව ඔහොම නං, නැතුව කොහොමට ඇතිදෑ...? පොත්තෙ සුද විතරයි කොල්ලො...
ඔය Student Of The Year (2012), Highway (2014), 2 States (2014) හෙම රඟපෑව කෙල්ල නොවැ.
අනේ මන්ද... මම නං ඔය මගුල් බැලූවෙ නෑ.![]()


ආ... මම හිතුව රූපලාවණ්‍යය ට පිස්සු වැටිල ඔහොම අහාවි කියල.අවුලක්ම නෑ නේද බන් මෙයා???![]()





ආ... මම හිතුව රූපලාවණ්‍යය ට පිස්සු වැටිල ඔහොම අහාවි කියල.
මෙන්න රූපලාවණ්‍යය නැතුව...
![]()
ඔන්න දැන් අපි ආයෙමත් අහමුකො "අවුලක් ම නෑ නේද?" කියල.
යකෝ, පාතාලයෙ ඉන්න මරිසියො වුණත් එම්බාම් කළහම ස්වර්ගයෙ ඉන්න දෙවියො වගේ තමයි පෙනෙන්නෙ.
පුයර ග්‍රෑම් 100 කින් අංග රචනය කරල වහං කරාපු මුහුණත් තහඩු වලට මුළා වෙන්න එපා කොල්ලො.





ආ... එළකිරිය ට බැහැල ද ඉන්නෙ? හොඳා...


ආ... එළකිරිය ට බැහැල ද ඉන්නෙ? හොඳා...![]()
මම කොල්ල ගෙ පුද්ගලික පණිවුඩය (Private Message) ට උත්තර දුන්න. ගිහින් බලන්නකො.
නින්දට යනව. පාන්දර වුණාට මොකද, සුභ රාත්‍රියක්! කිව්ව ඕං...![]()



