පලවෙනි කෑල්ල...

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    machanla
    mage palaweni kella HELANI LAKMALI , mage yaluwekge nangi giye convent ekata mama masa ganak saragama indala yanthampalawata pedala pedala (mage langa thibba lumala sports ekak ) try deela dagaththe , ethakota meki 10wasare kohoma hari meki liyapu letters 100k withara tawama ape dedara ethi ohoma lassanata mage love eka galagena giya kohoma hari meka o/l karala ivara unata passe wendala wage film hall ekakata issuwa (kuliyapitiye) eda thama seen eka ta enter une eda deepu sepa mekita nethiwa beri una passe dawal re nethiwa kotu penna reta reta gedarata badagewa ammo ganipu sepak passe mage yaluwekma mekige aiyata ma gena kelam wagayak kiyala podi podi seen wagayak wela mata meka nathara karanna una . gathipu sepa nam adatath mathak weddi malli negitinawa , kohoma hari ohoma kalak gihin mama UK awa ehemama me seen yata giya meeta 1year withara kalin mama lankawata giyapuhama yaluwo set unahama meki gena ekek mathak kala matath hena asa hithuna ammata hudu..... hoyala baladdi meki hena VVIP porak kasada bendalalu . budu ammo kiyalath hithuna eth ekkama mama meki ekka karapu dewal matak weddi ...............
    mama langadi sathiyakata lankawata awa ieeta kalin yaluwekge margayen mekige cell no eka hoyagena katha kara mekita henata fit mama katha karapu ekata
    lankawata evith dawas 2kin passe mama mekita call karala mama lankawe kiyala kuwa mama mehenma honda cologne ekak gaththe present ekakata meki mata kurunegala gedara enna kuwa hamuwenna mamath hari asawen giye ,
    meya mery karapu man minister kenek den padinchi Galgxxuwelu ministry eka colombo nisa nithara colombo innawalu babalath ne (bendala 7years )
    hondata wistara katha karala cool ekak beela tikak muna balan indala kiss ekaka witharak deela awa mukuth karaganna widihak ne mekitath hena uwamanawa mata kiyala eka serayak hari ena ganna eth meki guard eke police karayo 2k saha driver ekka evith hitiye ,
    kohoma hari e mail address illa gaththa phone no dunna , mama august wala apahu lankawata giyahama kohoma hari anina eka aninawamai .....!!!

    මාර සිද්දියක්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ පලවෙනි ක්‍රශ් එකයි , පලවෙනි කෙල්ලයි දෙන්නම එක්කෙනෙක්.
    මොන්ටිසෝරියේදි ලව් එක පටන් ගත්තේ.
    මොන්ටිසෝරියේදි බ්‍රේක් එක වෙලාවේ මම ඒ කෙල්ලව මගේ ඔඩොක්කුවේ වාඩි කරවන් මම ඔයාට ආදරෙයි කියලා ලිප් කිස් එකක් දුන්නා තත්පර ගානක්.
    මේකිත් හිටියා දීගෙන.
    මොන්ටිසෝරි ඉවර වෙලා මේකිව අම්මා එක්කන් යන්න ආවම මේකි ඒ සීන් එක ඒකිගේ අම්මාට කිව්වා.
    ඒකිගේ අම්මා , මගේ අම්මාට කිව්වා.
    ඒ ලව එතනින්ම නතර උනා.


     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මගේ පලවෙනි ක්‍රශ් එකයි , පලවෙනි කෙල්ලයි දෙන්නම එක්කෙනෙක්.
    මොන්ටිසෝරියේදි ලව් එක පටන් ගත්තේ.
    මොන්ටිසෝරියේදි බ්‍රේක් එක වෙලාවේ මම ඒ කෙල්ලව මගේ ඔඩොක්කුවේ වාඩි කරවන් මම ඔයාට ආදරෙයි කියලා ලිප් කිස් එකක් දුන්නා තත්පර ගානක්.
    මේකිත් හිටියා දීගෙන.
    මොන්ටිසෝරි ඉවර වෙලා මේකිව අම්මා එක්කන් යන්න ආවම මේකි ඒ සීන් එක ඒකිගේ අම්මාට කිව්වා.
    ඒකිගේ අම්මා , මගේ අම්මාට කිව්වා.
    ඒ ලව එතනින්ම නතර උනා.


    bump
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අඩේ... මගෙ පලමු පොඩිකිරීම (crush) අපේ පන්තියේ 6 වසරේ පරිසරය උගන්නපු මිස්... :D:D

    පස්සේ හොයලා බලද්දී මිස් බැදලා....:no: :( ඉදලා වැඩක් නෑ... :dull: මම ගිහින් ඒකව මැරුවා එදාම...:frown::frown: (හීනෙන්:D)

    අහින්සක චූටි මම පව්... :(

    එදා ඉදන් ආයෙ නෑ මිස් කෙනෙක් ගැන හිතුවේ!! :cool::cool:

    අඩොහ් මගේ 5 වසරේ class teacher,සු*** :love: ශිෂ්‍යත්වේ after school class උත් කලා ;) සමහර වෙලාවට මන් දිහා බලන් ඉන්නවා එක දිගට :confused: ඒ කාලේ දැන් තියෙන මෝල තිබ්බ නම් දෙන්නම ගෙදර :rofl: ඒත් මාව දාලා ගිහින් වෙන එකෙක්ව බැන්ද ඒ අවුරුද්දෙම :(
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හා. හා. මරු ත්‍රෙඩ් එකක්.

    මම එතකොට පහේ හයේ විතර. අපි එකට සෙල්ලම් කළා. ඒ කාලෙ මට හිතුනා කවදහරි මේ කෙල්ල බඳින්න වෙයිද දන්නෙ නෑ කියලා. පොඩි කාලෙ මෝඩකමට හිතෙන එකක් වෙන්න ඇති. කොහොමත් ඒ කෙල්ල හෙන හොඳයි.

    පස්සෙ සා.පෙ කරනකම්ම ඒ කෙල්ල එක්ක කතා බහ යන්තම් තිබ්බට ඒ කාලෙ එහෙම කේස් එකක් තිබ්බෙ නෑ. පස්සෙ කැම්පස් එකේදි ආයෙම හම්බුනා. ඒත් මම් මග ඇරලා ඉන්නයි බැලුවෙ. පස්සෙ චැට් එහෙම කළා. කැමැත්තක් හිතුනා.

    ඊට අවුරුදු තුනකට පස්සෙ එයා මැරි කළා. ළමයි දෙන්නෙකුත් ඉන්නවා දැන්.
    ටිකකට කලින් මට මැසේජ් කළා අද කඩෙන් කමු නේද කියලා. :lol::lol:

    ඔව් ඔව් මාව තමයි මැරි කළේ.
     
    • Like
    Reactions: supun_sg

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    හා. හා. මරු ත්‍රෙඩ් එකක්.

    මම එතකොට පහේ හයේ විතර. අපි එකට සෙල්ලම් කළා. ඒ කාලෙ මට හිතුනා කවදහරි මේ කෙල්ල බඳින්න වෙයිද දන්නෙ නෑ කියලා. පොඩි කාලෙ මෝඩකමට හිතෙන එකක් වෙන්න ඇති. කොහොමත් ඒ කෙල්ල හෙන හොඳයි.

    පස්සෙ සා.පෙ කරනකම්ම ඒ කෙල්ල එක්ක කතා බහ යන්තම් තිබ්බට ඒ කාලෙ එහෙම කේස් එකක් තිබ්බෙ නෑ. පස්සෙ කැම්පස් එකේදි ආයෙම හම්බුනා. ඒත් මම් මග ඇරලා ඉන්නයි බැලුවෙ. පස්සෙ චැට් එහෙම කළා. කැමැත්තක් හිතුනා.

    ඊට අවුරුදු තුනකට පස්සෙ එයා මැරි කළා. ළමයි දෙන්නෙකුත් ඉන්නවා දැන්.
    ටිකකට කලින් මට මැසේජ් කළා අද කඩෙන් කමු නේද කියලා. :lol::lol:

    ඔව් ඔව් මාව තමයි මැරි කළේ.

    :lol::lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ 2004 වසර..මන් O/L කරපු වසර..මොන්ටිසොරි ඉදලම කෙල්ලන්ට හිත ගිහින් තියේනවා..:lol:ඒ උනත් ආදරය කියන සුන්දර හැගීම දැනිලා නෑ:no:

    මන් ගියේ මිශ්ර පාසලකට.2004 වෙද්දි මන් ශිෂ්ය නායකයක්.එල කිරි එකේ ඉන්නව අතිනේ ඉස්කොලේ ශිෂ්ය නායකයක කම් කරපු අය.
    ඉස්කොලේ ගුරු රෑස්වීමක් අන්තිම time period එකේ තියනවා කියන්නේ full ආතල් අපිට.ඉස්කොලේ වගකිම සම්පුර්න අපේ අතේ.:rofl:

    ඉතින් 2004 පෙබරවාරි මාසේකත් එහම දවසක් අවා.මට බාර දුන්නේ 8 වසරේ පන්ති බලාගන්න.8 ඉන්න එවුන් මහා එපා කරපු එවුන්.උන් කෑ ගහන එක නවත්තන්න එපා වෙනවා.:baffled:
    පන්ති 4 තියනවා.මන් ඉතින් පන්ති 4 වටේ ඔහේ කැරකි කැරකි ඉන්නවා.
    කොනේම තියන පන්තියට ගියා..චුටි නන්ගි කෙනක් 8 වසර සින්හල පොත කියවනවා:).මන් නිකමට බැලුව නන්ගි දිහා..නන්ගිත් එක පාරට බැලුවා.මගේ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙන්න ගත්තා ඒ බැල්මට.මේ වෙලවේත් එදා ගැහුන එක දැනේනවා බොලව්.:)

    ඒ හැගීම මටත් තෙරුන් නැ.කොහොම හරි එදා ඉස්කොලේ ඇරිලා ගෙදර අවා.රැ හිනේන් දැක්ක මම ඉස්කොලේ දැකපු නන්ගි එක්ක දුර පළාතකට ගිහින්.නන්ගි ඇදලා හිටියේ රතු පාට මල් ගවුමක්.උදේ නැගිට්ටම මට නිකන් මොල් වගේ.:lol:
    එදා සෙනසුරාදා දවසක්.මන් හවස් වෙන්න මගේ යාලුවේක් බලන්න පිටත් උනා.යද්දිත් නන්ගි ගැන කල්පන කර කර පාරේ ගියේ .මෙන්න බොලේ නන්ගි පාරේ එනව අම්ම අක්ක එක්ක.මාව දැකලා හිනා වෙලා ගියා.මාව කැරකැවෙනවා දැන්.මන් යාලුවගේ ගෙදර යන් නැතිව අයේත් අවා ගෙදර.අනේ මන්දා එද හවස මාව මාන්දවික වෙලා:nerd::nerd:

    පහුවදා ඉරිදා.දහම් පාසල් ගියා..මෙන්න නන්ගි උදේම අවිත් ළමා සාරියක් ඇදලා චුටි bag එකක් දාගේන.:rolleyes: මම දහම් පාසල් ගියාට උදේ 10 වෙද්දි පනිනව ගෙදරට.උබල මතකද ඒ දවස් වල සිරසේ ගියා අපි නොදන්න LIVE.ඔක බලන්න ඉරිදට 10 පනිනවා..එදා මොන LIVE ද?:lol:

    ඔහොමම සතියක් විතර ගියා..ඉස්කොලේ මම නොදැනුවත්වම 8 වසරේ පැත්තේ කැරකේන්න ගත්තා..නන්ගිත් මන් දිහා බලනවා ඒ බලන බලන සැරේම මගේ පපුව ඩිගි ඩිගි ගානවා..:shocked:
    මගේ Class එක තිබ්බ බිල්ඩිමට එහා පැත්තේ බිල්ඩිම තමා එයලගේ පන්ති තිබ්බේ.මන් මගේ පුටුව එයගේ පන්තිය පේන විදියට හදා ගත්තා:rofl:
    එයා උදේ 7 වෙනකොට එනවා.මාත් හැමදාම එයා එනකන් බලන් ඉන්නවා.හැමදාම සුපුරුදු හිනාව දාල යනවා.මාව මාන්දවික වෙනව එතකොට:nerd::nerd:
    උදේ රැස්වීම තියේද්දි අපි ඉන්නේ ළමය්න්ට පිටිපස්සේ..මන් හැමදාම නන්ගි ඉන්න පොලිමේ පිටිපස්සේ තමා ඉන්නේ.
    රැස්වීම ඉවර වෙලා පන්ති වලට යද්දි එයා නොපනේනකම් මන් බලන් ඉන්නවා.:(
    ඊට පස්සේ 1 period එක එවර වෙනකම් ඉන්නවා,මොකද පන්ති නාම ලේකනේ තියන්න එයා තමා එන්නේ පිනගේ office එකට.
    ඊට පස්සේ ඉන්ටෙර්වෙල් වෙනකම් දකින්න නැ.:(
    ඉන්ටෙර්වල් එකේන් පස්සේ අහම්බන් පන්තියන් එලියට ආවොත් ඇරන්න දකින්න ඉස්කොලේ ඇරිල ගෙදර යද්දි:(

    මන් ටිකක් වෙනස් වෙනවා කියලා මාත් එක්ක හිටපු යාලුවොන්ට තේරුනා.:frown:

    ඒ වෙද්දි ඒ පුන්චි නන්ගි ගැන මට අදහසක් අවිත්..හැම වෙලාවෙම මතක් වෙනවා.සිකුරාද ඉස්කොලා අරින වෙලාවට හිතට මාර upset:(:(

    .සෙනසුරදට දකින්න වෙන් නැනේ.ඉරිදා වෙනකම් බොහොම අමරුවෙන් ඉන්නවා

    දවසක් පිනගේ office එකේ මන් ඉද්දි දැක්ක එයලගේ නාම ලේකනය.නිකමට වගේ බැලුවා.මාව ගැහෙනවා එයගේ උපන් දිනය මන් ඉපදුන මාසේමය්:).මාව අයේමත් මාන්දවික උනා:nerd:

    මාස 1 විතර ඔහොමම ගියා..යාලුවෝ කියනවා ගිහින් අහපන් කියලා.මොන්ටිසොරි ඉදල කෙල්ල්ලන්ට බැල්ම දැම්මට මේ නන්ගි ගාව මාව පන නැති වෙනවා.:baffled:
    මගේ class එකේ හිටිය ෆිට් කෙල්ලෝ ටිකක්.:Pඋන් අතේ කැමැත්ත අහල ඇරියා.තත්වේ අවුල්.කෙල්ල බැ කිව්වලු.අනේ මගේ හීන ලොකේ බිදිලා :(:(:(

    ඒ උනත් එක බිදුනෙම නැ බොලව්.:lol:
    වෙනදට හිනා වෙලා ගිය කෙල්ල පහුවදා ඉදලා උදේට මට ගූඩ් මොර්නින්ග් කියන්න ගත්තා.:)
    ඉන්ටෙර්වේල් එකට එයලගේ පන්තිය ගාව water tap එකට ගිය කෙල්ල මෙන්න බොලේ මගේ පන්තිය ගාව තිබ්බ tap එකේන් අත් හොදන්න එනවා යාලුවො එක්ක.
    :)
    Canteen එක තිබ්බ මගේ පන්තිය ගාව.වෙනදට Canteen එකට වෙන පැත්තකින් ගිය කෙල්ල මට පේන්න දැන් Canteen යනවා..:)

    මට පිස්සු වගේ:oo:

    ඔය කාලේදි මට අපේ ඉස්කොලේ sir කෙනක්ගන් වර්නපාල theory එක අහන්න ලැබුනා.උබලා එක දන්නව ඇතිනේ.නොදන්න එවුන් Campus යන එකේක්ගේන් අහගනිල්ල:lol::lol:

    ඉතින් එදා ඉද්ලා මම වර්නපල theory එක ක්රි්යත්මක කරා.අපේ කොල්ලො කෙල්ලෝ සෙරම දැන් කෙල්ල දැක්ක ගමන් "ආ සමීර එක්ක යාලුය් නේද" කියල කැගහනව.අපේ class එක ගාවින් යද්දි මම් අපේ පන්තියට උප්දෙස් දීල තිබ්බ මගේ නම කියල කැගහන්න.මගේ O/L යාලුවො සුපිරි.:rofl:උන් ලෙසටම වැඩේ කලා. අයෙමත් ඔන්න පනිවිඩයක් යැව්ව..වැඩක් නැ.කෙල්ල බැ ලු :(:(:(

    ඔය අතරෙදි ම්ගේ අතින් වරදක් උනා.:(එ තම 10 ඉදල O/L වලට ready උන මම පාඩම් වැඩ මග ඇර ගත්ත එක. 10 අන්තිම Exam එකේ ගනන් වලට 80 ගත්ත මම 11 පලමු වාර පරික්ශනේ ගනන් වලට 37. මන් අදත් පින් දෙන sir කෙනකුය් miss කේනකුය් ඉන්නවා. නිලන්ති මිස් මට කිව්වා "සමීර O/L වත් පාස් නැති තාත්තෙක් වෙන්න ආසනම් මේ වගේ පිස්සු නටන්න” කියලා.ගාමිනි sir අනිත් කෙනා.මට කිව්වා “A 9 ගත්තත් පුතේ ගනන් fail නම් ජිවිතේම fail කියලා..මට exam එකට මාස 8 තව.love පිස්සුවකුත් ගහලනේ. :oo:

    කෙල්ලව යාලු කරගන්න try කලාත් නිතරම මිස් සහ sir කිව්ව එවා මගේ හිතේ තිබ්බා. :dull:

    හැමදම හවසට යාලුවෝ එක්ක නන්ගිගේ ගෙවල් පැත්තේ යනවා.ඔහේ ඉන්නවා.exam එකත් ලග ලගම.:(

    හැමදම වගේ යාලුවෙන්න අහනවා.කෙල්ල බැ කියාගත්ත ගමන්මය්.:growl::growl:

    ඔහොමම 2004 ජූනි මසේ ආවා.හැමදාම ඉන්ටෙර්වල් එකට මන් අපේ කෙල්ලක් අතේ පනිවඩ යවනවා.එ දවස් වල මගේ හිටිය team එකක් මෙ වැඩෙටම..එක දවසක් මේ කෙල්ල දුවන් ආවා.සමීර වැඩේ හරි..:):):)අන්න හෙට උදේම පිට්ටනිය ගාවට එන්න කියන්න කියලා.:):):)

    මාව නිකන් අන්ද මන්ද වෙලා..එදා දවස එවරවෙනකම් ඉවසිල්ලක් නැ.
    මන් ඉස්කොලේ Cricket Team එකේ උන්නා.Under 17 අපිට match එකක් තිබ්බා කැලනිය ගුරුකුල college එකත් එක්ක පහුවදා.මන් එදා හවස practice ගියේවත් නැ.match එකට වඩා හෙට උදේට කතා කරන එක තමා මගේ හිත.:lol:

    ඔන්න කොහොම හරි උදේ උන.අපේ team එක පිට්ටනියට අවිත්.මන් බලන් ඉන්නව නන්ගි එනකම්..මෙන්න එනව පරිවාර සේවිකාවන් 2 එක්ක.:baffled: ඇවිත් ඇහුවා " ඔයාට මොනවද කියන්න තියන්නේ කියලා" මන් කිව්වා "මට කැමතිද " කියලා.:(
    කෙල්ල ඔලුව වනල "හැබය් මට ඉගේන්ගන්න ඔනේ එක තම මුල් තැන" කියල ගියා.
    මාව නිකන් මොල් වගේ.:baffled:
    මම team එක vice captain .එදා මට match එක ගැන සත 5 වගක් නැ.ගුරුකුල team එක ටොස්ස් එක දිනල අපිට bat කරන්න දුන්නා.මෙන්න අපේ එවුන් පොලිමට යනවා.wicket 5 ගිහින්.ඔන්න මම යනවා පිට්ටනියට. නන්ගිගේ පන්තියේ ලමය් සමග මුලු ඉස්කොලේම බලාගේන.අපිට කලින් match එකක් තිබ්බ දරණාගම vidyalaya කියල ඉස්කොල්යක් එක්ක. ඒ match එක මම ලකුනු 70 ගානක් ගහල ෆොර්ම් එකේ තම උන්නේ.:shocked:ඒ උනත් එදා ෆොරම් එකක් නැ අද.අද match එකට love sick.

    50 ගනකට wicket 5. බොලේ බලල ගහපන් කියල අනිත් එක කිව්වා. දැම්ම 1 බොලටම කෙලියා..:lol:rope එක ලගදි එකේක් ඇල්ලුවා:growl:..අනේ මන් 1 බෝලන්ම out.:Pනන්ගිට ඇඩෙන්න වගේ. :(මට නම් ගානක් වත් නැ,Coach ඇහුවා “තො ගිය ගමන් අපහු අවේ රෙන්න බර හැදුනද කියල:lol:”.මට ගානක්වත් නැ.:frown:කොහොමහරි අපේ team එක 150 ගනක් ගහුවා.:Pගුරුකුලේ අයට bat කරන්න හම්බුන් නැ.හොදටම වැස්සා :P

    ඊට පස්සේ ඔහොමම ආදර කතව ගියා..පාඩම් වැඩත් මන් කරගත්තා. ගනන් වලට 37 හිටපු මන් O/L වලට “B” එකක් අරන් පාස් උනා..:rofl::rofl::rofl:

    ඔන්න ඔක තමා මගේ 1 අදරේ.. :)
    තාමත් 1 ආදරේ තම බොල්ව්.:angry::angry::angry:

    මේ 2014 වසර 10 වෙනවා ජූනි මාසේට. :)
    ගිය අවුරුද්දේ තමා ගෙවල් වලට කිව්වේ. :baffled:
    අවුරුදු 9 හොරන් හිටියා අහුවේන් නැතිව.:nerd:
    දැන් ගෙවල් වලට කිව්වා..දැන්ම බදින්න නම් අදහසක් නැ.
    මට 25 එයාට දැන් 22.නන්ගි මන් ගාවට එද්දි එයාට 13 වයස..මන් හුගාක් පරිස්සමන් එයාව බලාග්ත්තේ මචන්ලා.
    මේ අවුරුදු 10 උන එවා මෙතන කියන්න ගියොත් page 100 මට type කරන්න වේවි.මටම හරි පුදුමය් අවුරුදු 10 ගිය විදියට.
    මන් හැබයි තාමත් නන්ගිගේ පස්සන් try කලපු දවස් වලට හරි ආදරේ මචන්ලා.:)උබලටත් ඒ හැගීම ඇති.කෙල්ලව යාලු කරගන්න වින්ද සුන්දර වේදනාව.මන් ඉදල ඉදල නන්ගි එක්ක කියවනවා ඔයගේ පස්සේන් මන් ආපු විදිය.මට හුගක් Happy මගේ 1 අදරේ තාමත් මගේ 1 අදරේ වෙලා තියන එකට..
    එ උනත් ඉතින් කියන්න බැනේ මචන්ලා අන්තිම මොහොතේ LOVE බකල් වෙන්නත් ඉඩ තියනවා..:baffled:බලමු ඉස්සරාට මොකද වෙන්නේ කියලා.:lol:
    මගේ කතාව බැලුවට උබලට Thankssss :)

    moko une?